good post bro... rep ++++

සුපිරි ලිපියක්
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.


cant believe these things still happen in this world
the truth is out there
the things happen on ashik land....
no words to say![]()




ඔයාට මම කියන දෙ තෙරෙන්නෙ නැ..මම කියන්නෙ මිනිහෙක් ගෙ ජිවිතයක් නැති කල කල කෙනෙක්ට මරන දඩුවම දෙනවා කියන්නෙ බොහොම සරල දඩුවමක් කියන එක..

ඕක හරිම සාපේක්ෂ විසඳුම් තියෙන ගැටළුවක්.
සමහරු මරණ දඬුවමට කැමති, සමහරු කැමති නෑ.
අනේ මන්දා අපිටත් ඒ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුනාම අපි කොයි විදිහට හැසිරෙයිද කියන එක කියන්න බෑ.![]()

තනිකඩයන්ට ජය!
එළකිරියට ජය! 
මාතෘ භූමියට ජය! 
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. 
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය! 
මාතෘ භූමියට ජය! 








[/QUOTE]

