පව් කාරයාට ගල් ගැසීම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරක් වෙලාවට රටේ ලෝකේ සිද්ධ වෙන සමහර සිද්ධි දැක්කම ඇත්තටම මරණ දඬුවම දුන්න නම් හොඳයි කියල හිතෙනවා. ඒත් හිතේ ආවේගය පාලනය වුනහම කල්පනා කරද්දී ඇත්තටම ඒකෙන් හොඳකට වඩා නොහොඳක් තමා සිද්ධ වෙන්නේ කියල හිතෙනවා.
    ඔව් ඔව් වරදකාරයෝ සීයක් නිදහස් වීමෙන් වෙන හානියට වඩා වැඩි හානියක් වෙනවය කියනවනේ එක නිර්දෝෂී කෙනෙක් නිරපරාදේ දඬුවම් වින්දොත්.
     
    • Like
    Reactions: Solvanch

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Rep දෙන්න බැලු ඩොඩෝ...
    හොද ලිපියක්..ඔකෙ සාරාංශය දැනන් හිටියාට මේ තරම් විස්තර දැනන් හිටියෙ නැ..මම දැනන් හිටියෙ ජේසුතුමා ගෙ කතාව විතරයි...
    මරන දඩුවම කියන එකට මම විරුද්දයි.. එකට හෙතුව නම් කෙනෙක් තව කෙනෙක් ව මැරුවා කියලා එ මරපු කෙනා මැරුවා කියලා එයාගෙන් ඉටුවෙන වැඩ ටික ඉටු වෙන්නෙ නැ නේද....උදාහරනයකට අම්මා කෙනෙක් ව මරපු කෙනෙක් මැරුවා කියලා එ අම්මව ලැබෙන්නෙ නැ..එ දරුවන්ව පොශනය කෙරෙන්නෙ නැ..අනික් පැත්තෙන් එ මිනිය මරපු කෙනාගෙ පවුල..එ කෙනා එල්ලුම්ගස් ගියාම එ දරුවන්ට ඇති වෙන බලපෑම...
    හිරේ ගිය මිනිස්සුන්ට වඩා එලියෙ ඉන්න අය දුක් විදිනවා...එක පාරක් මම කතා බහ කල කෙනෙක් කිවිව කතාවක් තමා"නොනා මට 3න් වෙල ලැබෙනවා,එත් මගෙ දරුවන්ට එක වේලක් වත් ලැබෙනවාද දන්නෙ නැ.."
    :(:(:dull::dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    අනුකම්පා කරන්ඩෝන ගෑනු අතරේ ඇත්තටම පවුකාර වේසියො ඉන්නව දැං ඕන තරං :yes:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඔව් වරදකාරයෝ සීයක් නිදහස් වීමෙන් වෙන හානියට වඩා වැඩි හානියක් වෙනවය කියනවනේ එක නිර්දෝෂී කෙනෙක් නිරපරාදේ දඬුවම් වින්දොත්.

    ඔව් ඒක ඇත්ත......ඒත් ඉස්සර ලෝකේ වගේ නෙමේ. හරිම සංකීර්ණයි. අර පැන්ඩෝරා දෙවඟනගේ කතාවේ වගේ, හොඳ නරක දෙක කොච්චර එකට කලවම් වෙලාද කියනවා නම් හරි වැරැද්ද තොර ගන්න බැරි තරමට සංකීර්ණ වෙලා. :confused::confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවුද මේ අපේ සරා.... කවුද එතකොට හොරා....:rolleyes::rolleyes:

    This guy has the best threads. :)
    Thanks. +

    hamadama wage patta machan

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    හදවත් සෙර :)

    Have watched this movie a while ago. Watch it if you can.

    Thanks All......... :)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Rep දෙන්න බැලු ඩොඩෝ...
    හොද ලිපියක්..ඔකෙ සාරාංශය දැනන් හිටියාට මේ තරම් විස්තර දැනන් හිටියෙ නැ..මම දැනන් හිටියෙ ජේසුතුමා ගෙ කතාව විතරයි...
    මරන දඩුවම කියන එකට මම විරුද්දයි.. එකට හෙතුව නම් කෙනෙක් තව කෙනෙක් ව මැරුවා කියලා එ මරපු කෙනා මැරුවා කියලා එයාගෙන් ඉටුවෙන වැඩ ටික ඉටු වෙන්නෙ නැ නේද....උදාහරනයකට අම්මා කෙනෙක් ව මරපු කෙනෙක් මැරුවා කියලා එ අම්මව ලැබෙන්නෙ නැ..එ දරුවන්ව පොශනය කෙරෙන්නෙ නැ..අනික් පැත්තෙන් එ මිනිය මරපු කෙනාගෙ පවුල..එ කෙනා එල්ලුම්ගස් ගියාම එ දරුවන්ට ඇති වෙන බලපෑම...
    හිරේ ගිය මිනිස්සුන්ට වඩා එලියෙ ඉන්න අය දුක් විදිනවා...එක පාරක් මම කතා බහ කල කෙනෙක් කිවිව කතාවක් තමා"නොනා මට 3න් වෙල ලැබෙනවා,එත් මගෙ දරුවන්ට එක වේලක් වත් ලැබෙනවාද දන්නෙ නැ.."
    :(:(:dull::dull:

    ඔව් ඒක ඇත්ත...මරණ දඬුවම කියන දේ නම් හොඳ දෙයක් නෙමේ තමා. මටත් ආසයි හිරේ ජීවත් වෙන මිනිස්සු එක්ක කතා කරන්න. එහෙම අවස්තාවක් ලැබිල නෑ තවම :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනුකම්පා කරන්ඩෝන ගෑනු අතරේ ඇත්තටම පවුකාර වේසියො ඉන්නව දැං ඕන තරං :yes:

    දැන් විතරක් නෙමේ අනුරාද, ඒ කාලෙත් ඉඳියා. ඒ වගේම ඉස්සරහට ත් ඉඳියි.ඕක ගෑනු විතරක් නෙමේ පිරිමිත් ඉන්නවා. :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඒක ඇත්ත...මරණ දඬුවම කියන දේ නම් හොඳ දෙයක් නෙමේ තමා. මටත් ආසයි හිරේ ජීවත් වෙන මිනිස්සු එක්ක කතා කරන්න. එහෙම අවස්තාවක් ලැබිල නෑ තවම :(

    චාන්ස් එකක් ලැබෙවි ඔහොම යනකොට....තව කල් තියෙ නේ....:yes::yes: