පව් කාරයාට ගල් ගැසීම

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයාට මම කියන දෙ තෙරෙන්නෙ නැ..මම කියන්නෙ මිනිහෙක් ගෙ ජිවිතයක් නැති කල කල කෙනෙක්ට මරන දඩුවම දෙනවා කියන්නෙ බොහොම සරල දඩුවමක් කියන එක..

    ඕක හරිම සාපේක්ෂ විසඳුම් තියෙන ගැටළුවක්.
    සමහරු මරණ දඬුවමට කැමති, සමහරු කැමති නෑ.
    අනේ මන්දා අපිටත් ඒ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුනාම අපි කොයි විදිහට හැසිරෙයිද කියන එක කියන්න බෑ.:confused:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕක හරිම සාපේක්ෂ විසඳුම් තියෙන ගැටළුවක්.
    සමහරු මරණ දඬුවමට කැමති, සමහරු කැමති නෑ.
    අනේ මන්දා අපිටත් ඒ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුනාම අපි කොයි විදිහට හැසිරෙයිද කියන එක කියන්න බෑ.:confused:

    ඔව්..මම කියන්නෙ මිනිහෙක් මැරුවට දෙන දඩුවම මරණ දඩුවම වෙන එක සාදාරන නැ කියලා..මොකද සමහරු ක්ශනික කෝපය,එතකොට කරදර ඉවසගන්න බැරිවටත් වෙන්න පුලුවන්...
    මරණ දඩුවම වගෙ එකක් දෙනකොට සාක්ශි වගෙම එයාගෙ අතීත තත්වයත් සලකා බලන්න ඔනි..
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.. :yes:

    forum


    ;) තනිකඩයන්ට ජය!;)
    ;) එළකිරියට ජය! ;)
    ;) මාතෘ භූමියට ජය! ;)


    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    :yes: එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. :yes:


    vb.png

    ;) තනිකඩයන්ට ජය!;)
    ;) එළකිරියට ජය! ;)
    ;) මාතෘ භූමියට ජය! ;)


    forum


    forum



    ;););)
    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    ;););)
    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    ;););)
    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    vote poll http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    ;););)[/QUOTE]

    :cool::yes::cool: