අනුකම්පා කරන්ඩෝන ගෑනු අතරේ ඇත්තටම පවුකාර වේසියො ඉන්නව දැං ඕන තරං![]()
බම්පි
bump.

Rep දෙන්න බැලු ඩොඩෝ...
හොද ලිපියක්..ඔකෙ සාරාංශය දැනන් හිටියාට මේ තරම් විස්තර දැනන් හිටියෙ නැ..මම දැනන් හිටියෙ ජේසුතුමා ගෙ කතාව විතරයි...
මරන දඩුවම කියන එකට මම විරුද්දයි.. එකට හෙතුව නම් කෙනෙක් තව කෙනෙක් ව මැරුවා කියලා එ මරපු කෙනා මැරුවා කියලා එයාගෙන් ඉටුවෙන වැඩ ටික ඉටු වෙන්නෙ නැ නේද....උදාහරනයකට අම්මා කෙනෙක් ව මරපු කෙනෙක් මැරුවා කියලා එ අම්මව ලැබෙන්නෙ නැ..එ දරුවන්ව පොශනය කෙරෙන්නෙ නැ..අනික් පැත්තෙන් එ මිනිය මරපු කෙනාගෙ පවුල..එ කෙනා එල්ලුම්ගස් ගියාම එ දරුවන්ට ඇති වෙන බලපෑම...
හිරේ ගිය මිනිස්සුන්ට වඩා එලියෙ ඉන්න අය දුක් විදිනවා...එක පාරක් මම කතා බහ කල කෙනෙක් කිවිව කතාවක් තමා"නොනා මට 3න් වෙල ලැබෙනවා,එත් මගෙ දරුවන්ට එක වේලක් වත් ලැබෙනවාද දන්නෙ නැ.."
![]()
If people are not dread by the law, they will never comply to it.
That's what sharia does, and it works.
If someone has a real esteem over his family, he wouldn't have commited such crimes.
We should let them to go through a flagitious carnage and then they should hang in the public.
Must left them to get tantalized
Then only the people get to know what repercussions will pursue thier wrongdoings.
Rep දෙන්න බැලු ඩොඩෝ...
හොද ලිපියක්..ඔකෙ සාරාංශය දැනන් හිටියාට මේ තරම් විස්තර දැනන් හිටියෙ නැ..මම දැනන් හිටියෙ ජේසුතුමා ගෙ කතාව විතරයි...
මරන දඩුවම කියන එකට මම විරුද්දයි.. එකට හෙතුව නම් කෙනෙක් තව කෙනෙක් ව මැරුවා කියලා එ මරපු කෙනා මැරුවා කියලා එයාගෙන් ඉටුවෙන වැඩ ටික ඉටු වෙන්නෙ නැ නේද....උදාහරනයකට අම්මා කෙනෙක් ව මරපු කෙනෙක් මැරුවා කියලා එ අම්මව ලැබෙන්නෙ නැ..එ දරුවන්ව පොශනය කෙරෙන්නෙ නැ..අනික් පැත්තෙන් එ මිනිය මරපු කෙනාගෙ පවුල..එ කෙනා එල්ලුම්ගස් ගියාම එ දරුවන්ට ඇති වෙන බලපෑම...
හිරේ ගිය මිනිස්සුන්ට වඩා එලියෙ ඉන්න අය දුක් විදිනවා...එක පාරක් මම කතා බහ කල කෙනෙක් කිවිව කතාවක් තමා"නොනා මට 3න් වෙල ලැබෙනවා,එත් මගෙ දරුවන්ට එක වේලක් වත් ලැබෙනවාද දන්නෙ නැ.."
![]()
marana daduvama thiyenna ona. maruna kena ayeth enne na thamai eken thava kenek ta mini maranna baya hithenava mavath aru vage marai kiyala. prashne anunge vena thak mehema thamai hithenne. mehema hithanna oyage lamayava vada deela maranava ekkenek oyage as idiripitama natham oyata kochchara dukak athi vei da ara marapu miniha athal eke innava dakkoth.
වරදක් කලොත් දඩුවම් විදිය යුතුමයි. ළමා අපචාරයක් කලොත් ඒ මිනිහා ආයෙත් ජීවිතේට මේ වාගේ බලු වැඩ නොකර ඉන්න දඩුවමක් විදින්නම ඕන. අඩුම ගානෙ අලුතෙන් වැරදි කරන අය හරි හැදෙනව මේකෙන්. නැත්තම් බය නෑ. කවදාවත් මැරිච්ච කෙනාව අපිට ආයෙ ලැබෙන්නේ නෑ තමයි ඒ උනාට එයාව නිකරුනේ මරපු වරදට මිනීමරුවා මැරෙනකම් මටනම් සැනසීමක් නෑ. මෙහෙම හිතන්න ඔයාගෙ තරහ කාරයෙක් එහෙමත් නැත්තම් කවුරු හරි මිනිහෙක් ඔයාගෙ ළමයව අවුරුදු 3ක් වෙන්න කලින් දූශනය කරල අමානුෂිකව මරල දානව ඒ කෙල්ල කොච්චර දුකක් විදවයිද? සමහර වෙලාවට මැරුන එක හොඳයි කියල හිතයි ඔයා මොකද ඒ පොඩි කෙල්ල ජීවත් උනා කියමු මට ඒ මාමා මොනවද අම්මේ කලේ කියල ඇහුවම ඔයා කොහොමද දරාගන්නේ. මට මේක ඔයාට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑඑහෙම මැරුවා කියලා මගෙ ලමයා මට ලැබෙයි ද...මරපු කෙනා මැරුවාම එ මනුස්සයා මැරිලා යනවා..එතකොට එයාගෙ පවුලෙ අය.මගෙ දරුවා.මගෙ හිතට සැනසිමක් එවිද මගෙ දරුවා මරපු එකා මලා කියලා..නැ මිනිස්සු කියන්නෙ වෙනස් වෙන ජාතියක්.....එ මනුස්සයා මැරුවා කියලා මගෙ දරුවාගෙ අඩු පාඩුව මැකෙන්නෙ නැ...
මරන දඩුවම තියෙන්නෙ ඔනි...එත් මිනියක් මරපු පලියට නෙමෙයි...එවා තියෙන්නෙ ඔනි හිත මතාම අනික් මිනිස්සුන්ට වින කටින අයට...
ඔයා කොහොම කිවිවත් ඔයාට බැහැ මම දකින විදිහට දකින්න...
මට මේක කියන්න කො ලමා අපචාර නැත්නම් ලමයින්ව,මම කතා කරන්නෙ අවුරුදු 10ට අඩු අය ගැන..අතවරයට ලක් කරන මිනිහෙක් ව මරන එක සාදාරනයි ද..එහෙම නැත්නම් අවුරුදු 7ක සිර දඩුවමක් සාදාරනයි ද ස්ත්රී දූශනයක් වෙනුවෙන්..එතකොට එ වරද කල කෙනා අවුරුදු 7න් එලියට එනවා...අර ලමයා ජිවිත කාලෙම විදවනවා...එකෙන් එ ලමයාට ඇතිවෙන කැලළ මැකෙනවා ද..වෙච්ච දෙ ආ පස්සට හැරෙනවා ද......
වරදක් කලොත් දඩුවම් විදිය යුතුමයි. ළමා අපචාරයක් කලොත් ඒ මිනිහා ආයෙත් ජීවිතේට මේ වාගේ බලු වැඩ නොකර ඉන්න දඩුවමක් විදින්නම ඕන. අඩුම ගානෙ අලුතෙන් වැරදි කරන අය හරි හැදෙනව මේකෙන්. නැත්තම් බය නෑ. කවදාවත් මැරිච්ච කෙනාව අපිට ආයෙ ලැබෙන්නේ නෑ තමයි ඒ උනාට එයාව නිකරුනේ මරපු වරදට මිනීමරුවා මැරෙනකම් මටනම් සැනසීමක් නෑ. මෙහෙම හිතන්න ඔයාගෙ තරහ කාරයෙක් එහෙමත් නැත්තම් කවුරු හරි මිනිහෙක් ඔයාගෙ ළමයව අවුරුදු 3ක් වෙන්න කලින් දූශනය කරල අමානුෂිකව මරල දානව ඒ කෙල්ල කොච්චර දුකක් විදවයිද? සමහර වෙලාවට මැරුන එක හොඳයි කියල හිතයි ඔයා මොකද ඒ පොඩි කෙල්ල ජීවත් උනා කියමු මට ඒ මාමා මොනවද අම්මේ කලේ කියල ඇහුවම ඔයා කොහොමද දරාගන්නේ. මට මේක ඔයාට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ
ඒ වගේ දෙයක් ඔයාට උනොත් ඔයාට ඒ ජරා වැඩේ කරපු මිනිහා විඳවල මැරෙන එකෙන් ටිකක් හරි සැනසීමක් දැනෙයි. ඔයාට දැන් ඒක තේරෙන්නෙ නෑ මොකද මෙහෙමදෙයක් වෙන්න ඕන ඒක තේරෙන්න. ඔයා ගොඩක්ම ආදරය කරන කෙනාව නැති වෙනව කියන්නේ ඒක කාටවත් දාරාගන්න බෑ . මිනී මරුවන් නැති කරන්න පුලුවන් මරන දඩුවමෙන් විතරයි
මගෙ දරුවෙක් ට එහෙම කලොත් නම් මම කැමති නැ එ මිනිහා මැරෙනවා දකින්න...මම කැමති නැ මගෙ දරුවා වින්ද වේදනාව බොහොම සරලව එ මිනිහා විදලා මැරිලා යනවා දකින්න..එ මිනිහා විදවන්න ඔනි.මරන දඩුවම කියන්නෙ බොහොම ලෙසි දඩුවමක්.....
cant believe these things still happen in this world



anna ekama thamai math kiyanne varadi karapu eka dauvam vidinnama ona. oyath kamathi eya vidavala marena ekata mokayada e oyage duva hinda. ehema thamai hamoma. man kiyanne na hama detama marana daduvama denna kiyala karapu varadde hatiyata ayeth varadi gana nohithana daduvamak. dushanaya kala nam ayeth jeewitheta ganiyek ekka inna bari venna karana daduvamak. horakamak kala mam ayeth jeewitheta horakam karanna barivenna karana daduvamak. thava kenek e daduvama dakala varadi karanna baya hithena vidiye daduvamak. minihek maruva nam e minihava vada dila ho ellala marannama ona. eka dakala keedenek thava kenek va marana eka gana baya venavada. ada thiyenne ehema law ekak neme. balanna eye pereda duva dooshanaya kala thaththata dunne laksha thunaka dadayak. ehema deyak hodatama madi balanna salli thiyanava nam ona kenek ta thaman kamathi keneva dooshanaya karanna puluvan. dooshanaya karala salli denava hitha hada ganna e ammata eken sanaseemak eida? kavadavath na. e minihava vada deela marala damma nam e amma ta tikak hari sathutak danei. kohomada ape kenek va dooshanaya karala nadu kiyala rasthiyadu venna epa menna meka thiyaganin kiyala laksha thunak deela giyoth.