පව් නේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,890
    46,056
    113
    පිරිමි වෙලා ඉපදුණා කියන්නේ දුකම තමයි..ඔන්න බලපං දැන් මේකේ ඔය මිනිහට බණින හැටි පිරිමිම අැවිත්..
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,064
    2,557
    113

    පව් තමා, හැබැයි නිතිය අකුරට වෙන්න ඕන. පොඩි මිනිහ ලොකු මිනිහ කියල වෙනසක් නැතුව. මොකද ඔහොම යන බස් ලොරි වලට යට වෙලා මැරුණම මිනිස්සු බනින්නේ පොලොසියටම තමා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,536
    16,067
    113
    ටයර් දෙකක් දාගන්න සල්ලි නෑ
    හැබැයි ළමයි 3 දෙනෙක් ගහලා 🤣🤌

    මොනවා උනත් රිටයර්මන්ට් ප්ලෑන් එක ගැන හිතපු එකට රෙස්පෙක්ට් 🫡
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,407
    36,330
    113
    මැදමහනුවර
    පොඩි මිනිහට පාට් දාන එකට විරුද්ද වෙන්න ඕනි

    පොඩි මිනිහ කිව්වෙ? උස අඩි 5 යි අඟල් 4 ට අඩු බර කිලෝ 60 ට අඩු මිනිස්සුද? :rolleyes:
    අත්වැසුමෙන් ජීවත්වෙන අය
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනතුරක් උනාම අනුකම්පා කරන එකෙක්වත් කතා කරන්නෑ . වාහනය දුවන්න හරියට හදාගන්න බැරිනම් හොදම දේ වාහනය විකුනලා කුලියට වැඩ කරන එක . දෙයක් උනොත් මුගේ ජීවිතෙයි අනිත් එවුන්ගේ ජීවිතයි දේපලයි ඉවරයි .
     
    • Like
    Reactions: Shamal3001

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,284
    113
    Mother Earth
    පිරිමි වෙලා ඉපදුණා කියන්නේ දුකම තමයි..ඔන්න බලපං දැන් මේකේ ඔය මිනිහට බණින හැටි පිරිමිම අැවිත්..
    හුකෝලා ගන්න තියෙන්නෙ කැරියව. දඩ ගහල හිරේ දාලා වාහනේ රාජසන්තක කරන්න ඕන. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Shamal3001

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    eyJpZCI6Im1fNjkwMGQ4OTNkY2U0ODE5MTlhMjY5YzJlMjFkY2IzZTQ6ZmlsZV8wMDAwMDAwMDk5YTg2MjA4OGM0ZmRiMjc0ZjgyMDE2MCIsInRzIjoiMjAzODkiLCJwIjoicHlpIiwiY2lkIjoiMSIsInNpZyI6IjVhMDQwMjgxMmVmNGE2NWFlM2I4ZjRiN2QwYjFjYzQ5YjI4MjVlMGMzN2FjODRhNDRhYWZkMTUxY2UyZDU2NTAiLCJ2IjoiMCIsImdpem1vX2lkIjpudWxsLCJjcCI6bnVsbCwibWEiOm51bGx9
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    Regulations had to be enforced gradually alongside improvement of socioeconomic aspects. Otherwise things will get worse and harder for average people in Sri Lanka