වන්දියක්වත් හම්බ වෙලා නෑ වගේ කොල්ලට
වීඩියෝ එක බලපන්කො. ඌ වැක්සීන් කරගෙන ඇවිත් වාඩි වෙලා ඉන්නකොට තමා ඇදල අරගෙන තියෙන්නෙ වැඩට. ආයෙ එතනින් එහාට මොන සේෆ්ටි ගයිඩ්ලයින්ද?නොසැලකිලිමත්කමේ විපාක ඉතින් ඕවා..
Safety Guidelines Follow කරා නම් ඔහොම නොවෙන්න තිබ්බා.
ow ewanam katha wada. anika oya heshitha kiyana ekawa nam mata penna ba. habai me video eka minissu dakala e kollata kauruhari udaw karanawa nam eka loku deyakUgenut hamba karan kamu. Kalakanni guutubers
YouTuber ගේ over acting වගේ තමයි. මෙහෙම එකක් තියනවා හැබැයි. උගේ video එක නිසා තමයි ඕක එළියට ආවේ. නැත්නම් කවුරුත් දන්නේ නෑ.Ugenut hamba karan kamu. Kalakanni guutubers
Meka aththakMath AL iwara wela factory ekaka wadata giya e dws wala...bada daru ammalth hitagen wada.....ewa dakiddi rajaye sewakayo patta sapak neh ganne kiyl matk wenawa....anduwa krnne mahansi wela wada karana ungen huragena kala govenment sewakayanta pin padi denwa