පව් ලංකාවේ මිනිස්සු

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,867
    13,108
    113
    එව්ව්..... අඩුවට ගන්න තියෙන වේගා හෙල්මට් එකක් දාගෙන අඩු කුලේ උන් නටනවා :growl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    ඔව් මාලිමා ෆැන් බේස් එක. සතුටූ කරන්න ලේසියි
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    පව් කියන්න දෙයක් නෑ බන් ..
    මොන්ගලයෙක් අල්ලාගෙන උගෙන් ආතල් එකක් ගනන්වා ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,575
    72,774
    113
    මාලඹේ
    මට නම් අවුලක් පේන්නේ නැහැ බං කොහොම හරි සන්තෝසෙන් ඉන්නවා නේ