පව් ලංකාවේ මිනිස්සු
SimMaster Well-known member Dec 16, 2015 9,867 13,109 113 Oct 30, 2024 #2 එව්ව්..... අඩුවට ගන්න තියෙන වේගා හෙල්මට් එකක් දාගෙන අඩු කුලේ උන් නටනවා
P P Starlin Well-known member Sep 25, 2024 1,374 1,021 113 Panadura Oct 30, 2024 #3 මුන් වගේ උන් තමා මාලිමාවට චන්දෙ දෙන්නේ. Reactions: elajani and 2osama
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Oct 30, 2024 #4 ජීවිතේ විදින සිංහලුන්ට ඇයි ඉතින් පවු කියන්නෙ? මොකක්ද අවුල?
R rangana26 Well-known member Feb 21, 2013 9,649 13,375 113 Oct 30, 2024 #5 ඔව් මාලිමා ෆැන් බේස් එක. සතුටූ කරන්න ලේසියි
san** Well-known member Feb 21, 2012 5,651 8,857 113 kandy Oct 30, 2024 #6 පව් කියන්න දෙයක් නෑ බන් .. මොන්ගලයෙක් අල්ලාගෙන උගෙන් ආතල් එකක් ගනන්වා ..
2osama Well-known member Oct 25, 2010 81,578 72,777 113 මාලඹේ Oct 30, 2024 #7 මට නම් අවුලක් පේන්නේ නැහැ බං කොහොම හරි සන්තෝසෙන් ඉන්නවා නේ