
මොනවා වුනත් මේ වගේ සොදුරු මොහොතක් ජිවිතයට පෑමිණෙන්නේ
පලවෙනි පාරටයි..
ඒ වගේ අවස්ථාවකදි මේ වගේ දෙයක් කලාම ඒ අයට දෑනෙන
දුක ජිවිතය කාලය දක්වා තියෙන්න පුලුවන්..
manawa unath maha charter wede. Meka anith ayata jolly athi. Eth couple ekata monatharam upset ethida
modayo
hmmm ehema wenna puluwan...samahara wita ganak nathi wennath puluwan....


අපිට මචන් ඒක ඒ හෑටි ගාණක් වෙන්නේ නෑ..
ඒත් කෙල්ලොන්ට ඒ දුක දරා ගන්න බෑරි වෙයි..
ජිවිත කාලේටම..![]()

hmmm...Pau ban weda........... kellata kochchara Duka Ethda.............![]()

මොනවා වුනත් මේ වගේ සොදුරු මොහොතක් ජිවිතයට පෑමිණෙන්නේ පලවෙනි පාරටයි..ඒ වගේ අවස්ථාවකදි මේ වගේ දෙයක් කලාම ඒ අයට දෑනෙන දුක ජිවිතය කාලය දක්වා තියෙන්න පුලුවන්..
ඇයි මනමාලයා මැරෙනකං වතුරේ ඔබාගෙන හිටපු නිවුස් එක මතකද?තව පාරක් මනමාලි උස්සලා ෆොන්ට් එකට දාද්දී කොන්ද කැඩිලා සදාකාලික ආබාධිත වුන එක.