පව් වැඩේ.........

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Gossip_Lanka_Wed.jpg


    kohomada wedding Rag 1??


    hodanam Rep dila yanna,,,

    :P:P:P

     
    • Like
    Reactions: tharindudoo and 789

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වුනත් මේ වගේ සොදුරු මොහොතක් ජිවිතයට පෑමිණෙන්නේ
    පලවෙනි පාරටයි..
    ඒ වගේ අවස්ථාවකදි මේ වගේ දෙයක් කලාම ඒ අයට දෑනෙන
    දුක ජිවිතය කාලය දක්වා තියෙන්න පුලුවන්.. :(
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොනවා වුනත් මේ වගේ සොදුරු මොහොතක් ජිවිතයට පෑමිණෙන්නේ
    පලවෙනි පාරටයි..
    ඒ වගේ අවස්ථාවකදි මේ වගේ දෙයක් කලාම ඒ අයට දෑනෙන
    දුක ජිවිතය කාලය දක්වා තියෙන්න පුලුවන්.. :(

    hmmm ehema wenna puluwan...samahara wita ganak nathi wennath puluwan....
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපිට මචන් ඒක ඒ හෑටි ගාණක් වෙන්නේ නෑ..
    ඒත් කෙල්ලොන්ට ඒ දුක දරා ගන්න බෑරි වෙයි..
    ජිවිත කාලේටම..
    :D;)

    oww epa wenna athi.mokada melo deyak karaganna bane.....:P
     
    මොනවා වුනත් මේ වගේ සොදුරු මොහොතක් ජිවිතයට පෑමිණෙන්නේ පලවෙනි පාරටයි..ඒ වගේ අවස්ථාවකදි මේ වගේ දෙයක් කලාම ඒ අයට දෑනෙන දුක ජිවිතය කාලය දක්වා තියෙන්න පුලුවන්.. :(
    :yes:ඇයි මනමාලයා මැරෙනකං වතුරේ ඔබාගෙන හිටපු නිවුස් එක මතකද?තව පාරක් මනමාලි උස්සලා ෆොන්ට් එකට දාද්දී කොන්ද කැඩිලා සදාකාලික ආබාධිත වුන එක.
    මේවා හරිම අශෝභනයි.පුංචි විහිළුවක් මිස ඇස් රතුවෙන විහිළු කරන එක කොතනටත් ගැළපෙන්නෑ:no: