පව් සංඛ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,290
    113

    ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් නව ජීවියෙක් තැනීම ගැන
    සන්නස්ගල පැහැදිලි කරයි

    කලාකරුවෙකු හා ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඊයේ දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඔහු ගැන පසුගිය කාලයේ අනතර්ජාලය පුරා ආන්දෝලනයක් ඇති කළ ‘මං ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් ජීවියෙක් තනන්න කැමතියි‘ යන ප්‍රකාශය සම්බන්ධයෙන්
    පැහැදිලි කිරීමක් කළා.
    මේ ගැන විමසූ නිවේදක සංඛගෙන් එම ප්‍රකාශය තමා කරේ කොතනදීදැයි ඔප්පු කරන ලෙස සන්නස්ගල ඉල්ලා සිටියත් සංඛ එවැනි තැනක් දැනසිටියේ නැති අතර ඔහු කියා සිටියේ අන්තර්ජාලයේ එම කතාව පැතිරෙන බව පමණි.
    එහිදී ඒ ගැන පැහැදිලි කළ සන්නස්ගල කියා සිටියේ තමා ලියූ


    ‘පිරිමි ගොඩයි මං විතරයි‘ නමැති ප්‍රබන්ධ නවකතාවේ එන දරුවෙකු පතන කාන්තා චරිතයක්

    මේ ආකාරයට ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් ජීවියෙක් තනන්නට ප්‍රාර්ථනා කරන බවත් තමා ඒ ගැන නවකතාව තුළ රචනා කළ වාක්‍යයක් අල්ලාගෙන මෙම කතාව තමා කියූ එකක් ලෙස ප්‍රචාරය කර ඇති බවයි.

    එය මුල්වරට දේශපාලන සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද්දේ ගොවිඳු බවත් නවකතා පොතේ වාක්‍යයක් කියවමින් තමා කියූ දෙයක් ලෙස විකෘත්‍රි කර එය ප්‍රචාරය කිරීම සාහිත්‍යයක් තේරුම් ගන්න බැරි ‘හරක්‘ විසින් තවමත් සිදු කරන අමනෝඥ ක්‍රියාවක් බවත් දන්වා සිටියා.

    මෙම පැහැදිලි කිරීම ඇතුළත් වීඩියෝව පහතින්




    https://youtu.be/I6jpkqAV4uI
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සාහිත්‍යක් තේරුම්ගන්න බැරි හරක්..
    සිනමාවක් තේරුම්ගන්න බැරි ජාතියක්..:cool:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ප‍්‍රභාකරන්ගේ ශුක‍්‍රාණුවලින් ජාතක වෙච්චි එවුන් ඕන තරම් ඉන්නවා....
    දැන් රට කරවන්නෙත් උගේ පුත්තුනේ....

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    giphy.gif
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,290
    113
    ප‍්‍රභාකරන්ගේ ශුක‍්‍රාණුවලින් ජාතක වෙච්චි එවුන් ඕන තරම් ඉන්නවා....
    දැන් රට කරවන්නෙත් උගේ පුත්තුනේ....


    ඒ වගේද සංඛ නාන නෑම
     

    janish05656

    Well-known member
  • දෙරණ ඇරගත්තා නේ ආපහු
    සන්නස්ගල මොනවා ලියුවත්, කවුරු ගැන කියුවත් අපිට මොකෝ ඕයි.ඒක ඒ මිනිහාගේ හිතන පතන විදිහ.පුද්ගලයෙක්ගේ හිතන පතන විදිහ උබලාට වෙනස් කරන්න බෑ ඕයි..

    ප්‍රභාකරන් කියන එකා මැරිලත් තාම ඌගේ මල හුයන්නක් ගැන අපි කියවනවා..කොටින්ටවත් මෙහෙම පුකේ අමාරුවක් නෑ නෙහ් ඕයි..

    සොශල් මීඩියා වැඩ්ඩෝ..බොරු බයිලා...ගිහින් පාට කන්නඩි ගලවලා, ජීවිතේට වැදක් ඇති දෙයක් කරපල්ලා..මේ ලබ්බවල් වලට ඇරගෙන් අන්තිමට උබලාට මුකුත් හම්බෙන්නේ නෑ..
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,290
    113
    ඕක මමත් මුල ඉඳන්ම බැලුව :yes: සංඛ ගොයිය නං නෑව තමා හොඳට.

    ඔයිට කලින් දිල්කත් සනස්ගලගෙන් නා ගත්ත නැතුවම
    ඕක දෙරණේ අපලයක්