පව්_බං_මුන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Paw ape gedara ballath mama enakan ohoma balan innawa..danata masa 8 kata issella u maruna.marenakota awurudu 12i..thamath upset matanam.marama palui u nathuwa..
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    ඝාතනයට ලක්‌වූ කැනඩා හමුදා සෙබළාගේ සුනඛයෝ දෙදෙනා තනි වෙති


    මේ ඡායාරූප වලින් දැක්‌වෙන්නේ කැනඩාවේ යුද ස්‌මාරකය අසලදී ඝාතනය වූ නාතන් සිරිල්ලෝ හමුදා සෙබළාගේ සුරතල් සුනඛයන් දෙදෙනා තම ස්‌වාමියා එනතුරු බලාසිටින අයුරුයි.

    ආහාර ගැනීමෙන් පවා වැළකී සිටින මෙම සුනඛයන් දෙදෙනා නාතන් ඝාතනය වූ කාල සීමාවේ සිට කිසිදු තැනකට නොගොස්‌ නිවස අසල රැඳී සිටි බව ප්‍රදේශවාසීහු පවසති.සත්වලෝලියකු වූ නාතන් තම දිවියටත් වඩා මෙම සුනඛයන් දෙදෙනාට ඇල්මක්‌ දක්‌වා තිබේ.



    o-CIRILLO-DOGS-1-570.jpg


    o-CIRILLO-DOGS-2-570.jpg


    B0p4b0KIcAAdxei.jpg


    View attachment 53655

    o-NATHAN-CIRILLO-DOGS-570.jpg


    o-CIRILLO-DOGS-FACEBOOK-570.jpg



    :(:(:(:(



    ආදරයක් ලබන්නත් ආදරේ කරන්න ඕන..:(

    ආදරයක් ලබන්නත් ආදරේ කරන්න ඕන..:yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Paw ape gedara ballath mama enakan ohoma balan innawa..danata masa 8 kata issella u maruna.marenakota awurudu 12i..thamath upset matanam.marama palui u nathuwa..
    :(
    මොකක්ද මචං වර්ගේ ,,,
    සාමාන්යෙන් අවු12ක් කියන්නේ බල්ලෙක්ගේ ජිවිත කාලය මචං
    බල්ලෙක්ට උනත් වයසට ගිහිල්ලා නැතිවෙන්න පිනක් තියෙන්න ඕනි බන්
    උබේ බල්ලා පින්කාරයෙක්..
    අවුරුදු 12ක් එකට ඉදලා වෙන්වෙනවා කියන්නේ ඉතිං පවුලේ කෙනෙකුගේ වියෝවට සමානයි.
    අපේ එකත් ගිය අවුරුද්දේ නැතිවුණා බන් අසනීපවෙලා
    උබ කියන්නේ අපේ තාත්තට කොච්චර අප්සට්ද කියනවා නම් ප්‍රෙෂර් ඉදන් වැඩිවුණා බන්
    ඒ දවස් ටිකේ ගෙදර මළගෙයක් වගේ උයන්නේ නැහැ කන්නේ නැහැ
    ඊටපස්සේ අපේ මල්ලී තව එකෙක් ගෙනාවා.දැන් ඉතිං ඌට පන ඇරලා ලව්
    උබත් තව එකෙක් ගෙනෙන් බන් එතකොට ඔය අප්සට් එක මැකිලා යනවා ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යුද්දය නිසා අනාත වෙලා, මැරිච්ච අම්මා/තාත්තා එනකම් බලන් ඉන්න පොඩි ළමයි ම කි දාහක් මේ ලෝකේ ඉන්නවද බන්... ඔය බල්ලා කවුරුහරි හදා ගනී.
    :(
    මචං ශෙනික්,,,
    මම දන්නවා මේ කතාව උබ එච්චර හිතලා කියපුදෙයක් නෙවෙයි කියලා
    උබ කියන කතාව එක පැත්තකින් ඇත්තක් තියනවා
    ඒත් මචං මට නම් සතෙක්ගේ හරි මනුස්සයෙක්ගේ හරි කියලා ජිවිතයක් දෙවිදිහකට බෙදන්න අමාරුයි බන්.(මම දන්නේ නැහැ මම මානසික ලෙඩෙක්ද කියලා)
    මම පොඩිකාලේ ඉදලා සත්තු මරනවාට මාරම අකමැති බන්
    මම කාලයක් ngo එකක යාලුවෝ වගයක් සමග ලංකාවේ වනාන්තරවල වල් අලි සංරක්ෂණ වැඩසටහන් වගයකටත් සහබාගි වෙලා තියනවා.
    එහෙම ඉන්නැද්දී ඒ සතුන්ගේ ජිවිත ඇතුලාන්තය දකිද්දී අපේ පන ගියත් උන්ව ආරක්ෂාකරන්න පුදුම බැදීමක් එනවා බන්.ඒ මොකද උන්ගේ ජිවිත මේ අපේ වගේ කුණුගොඩවල් නෙවෙයි බන්
    ඒක බොහෝම සංකිරනයි හැගීම්බරයි ආදරණියයි.
    මට ඒක කියන්න තේරෙන්නේ නැහැ.
    අනික අපිට වඩා මේ විශ්වයේ අයිතියක් උන්ට තියනවා.
    අපි ඒක බලෙන් උන්ගෙන් උදුරා ගන්නවා ..
    මට සිරාවටම truth දාලා තියන බල්ලෝ දෙන්නගේ ෆොටෝ එක දැක්කහම ඇස්වලට කදුළු පිරුනා.
    ඒ වගේම තමයි උබ දාපු video එක බැලුවහමත්.
    දැන් උබ අහන්න එපා ''ගෙදර සමාජිකයෙකුයි සතෙකුයි තිබ්බොත් උබ මොකක්ද තෝරාගන්නේ කියලා''..
    මම උබව විවේචන කරාවත් බණදේශනා කරාවත් නෙවෙයි.:no:
    මට ඒක හැගෙන හැටි විතරයි මම උබට කිව්වේ ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Aththa kiyapan uba ballanta kamathi na neda.:rofl:
    Mama dakala thiyenawa kalinuth aragannawa:lol:

    ආ උඹට ඒක මතකද? :D

    එහෙම එකක් නැහැ බන්... අපේ ගෙදර බල්ලෝ 3ක් විතර හදලා තියනවා.. මාළු හිටියා, ගිරවු හිටියා, ලේන්නු ඇති කළා.. මන් පුසෙක් හැදුවා.. කැබල්ලෑවෙකුත් හිටියා... :D මන් අදටත් කැමති පිඹුරෙක් ඇති කරන්න.. ලංකාවේ තහනම් නේ... :(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    ඇයි බන් මන් වරදක් කියලා තියනවද? :baffled:
    අනිවාර්යෙන් ඔය බල්ලා කවුරුහරි හදා ගනී! :yes:

    සත්තුන්ට කරුණාව දක්වන්න ඕනේ. පිහිට වෙන්නත් ඕනේ. එහෙම කියලා මිනිස්සුන්ට වඩා බල්ලෝ උඩ දාගන්නෙපා බන්. මම එහෙම කිවුවේ එහෙම මිනිස්සු මන් ඕන තරං දැකලා තියන නිසා. මිනිස්සුන්ට වෙඩි වැදිලා, අත පය ගැලවිලා ඉන්නවා දැක්කම උන්ට ගානක්වත් නෑ! බල්ලෙක්ගේ කකුල කැඩිලා දැක්කම කඳුළු පෙරාගෙන අඬනවා! ඇයි ඒ?

    මගේ list එකේ බල්ලට උඩින් මිනිස්සු ඉන්නවා බන්. සමහර විට උඹ මට හිතක් පපුවක් නෑ කියන්නේ ඒ නිසා වෙන්න ඇති.

    මන් මේ thread එක කනවා නෙවේ හොඳේ. උඹ කියපු නිසා කිවුවේ... :)

    උඹට මේක දැක්කම මොකද හිතෙන්නේ? මට නං ඔය බල්ලට වඩා දුකයි.




    මේ thread එකේ ඉන්නේ බල්ලෙක් නිසා, බල්ලා නිසා "අවුලක් නෑ" කිවුවා නෙවේ හරිද..
    ඌත් පවු ඉතින්. අර හිචිකෝ කියලත් බල්ලෙක් හිටියේ ජපානයේ..
    බල්ලන්ට වඩා ළමයි ඉන්න නිසා කිවුවේ.. :)

    thread එකේ feelings වලට බාදා උනා නම් sorry! :)

    මුලින් කියපන් මේ අවස්ථා දෙකේදි උබ කරන දේ

    1.ලමයෙක්ව ඇක්සිඩන්ට් වෙලා පාරෙ වැටිලා හිටියොත්
    2.සතෙක්ව ඇක්සිඩට්න්ට් වෙලා පාරෙ වැටිලා හිටියොත්

    වෙන දේවල් කියන්න කලින් ඕවට උත්තර දීලා ඉන්න
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :(
    මචං ශෙනික්,,,
    මම දන්නවා මේ කතාව උබ එච්චර හිතලා කියපුදෙයක් නෙවෙයි කියලා
    උබ කියන කතාව එක පැත්තකින් ඇත්තක් තියනවා
    ඒත් මචං මට නම් සතෙක්ගේ හරි මනුස්සයෙක්ගේ හරි කියලා ජිවිතයක් දෙවිදිහකට බෙදන්න අමාරුයි බන්.(මම දන්නේ නැහැ මම මානසික ලෙඩෙක්ද කියලා)
    මම පොඩිකාලේ ඉදලා සත්තු මරනවාට මාරම අකමැති බන්
    මම කාලයක් ngo එකක යාලුවෝ වගයක් සමග ලංකාවේ වනාන්තරවල වල් අලි සංරක්ෂණ වැඩසටහන් වගයකටත් සහබාගි වෙලා තියනවා.
    එහෙම ඉන්නැද්දී ඒ සතුන්ගේ ජිවිත ඇතුලාන්තය දකිද්දී අපේ පන ගියත් උන්ව ආරක්ෂාකරන්න පුදුම බැදීමක් එනවා බන්.ඒ මොකද උන්ගේ ජිවිත මේ අපේ වගේ කුණුගොඩවල් නෙවෙයි බන්
    ඒක බොහෝම සංකිරනයි හැගීම්බරයි ආදරණියයි.
    මට ඒක කියන්න තේරෙන්නේ නැහැ.
    අනික අපිට වඩා මේ විශ්වයේ අයිතියක් උන්ට තියනවා.
    අපි ඒක බලෙන් උන්ගෙන් උදුරා ගන්නවා ..
    මට සිරාවටම truth දාලා තියන බල්ලෝ දෙන්නගේ ෆොටෝ එක දැක්කහම ඇස්වලට කදුළු පිරුනා.
    ඒ වගේම තමයි උබ දාපු video එක බැලුවහමත්.
    දැන් උබ අහන්න එපා ''ගෙදර සමාජිකයෙකුයි සතෙකුයි තිබ්බොත් උබ මොකක්ද තෝරාගන්නේ කියලා''..
    මම උබව විවේචන කරාවත් බණදේශනා කරාවත් නෙවෙයි.:no:
    මට ඒක හැගෙන හැටි විතරයි මම උබට කිව්වේ ...

    මෙතන පොඩි අවුලක් වුනා බන්... මන් අදහස් කරපු දෙයක් නෙවේ සමහර විට කියවන අයට තේරුනේ.. එකෙන් thread එකත් off topic ගියා බන්.. "ඔය බල්ලෝ වගේම අඬන ළමයිනුත් ඉන්නවා දහස් ගානක් - උන්ට ආදරේ කෙනෙක් වුන්ව හදා ගනී" කියලා සාධාරණව කිවුවේ බන්.. නිකන් අදහසක් විතරයි.. :)

    බලපන් උඹ නියම විදිහට උඹේ අදහස කිවුවා බන්. වැදගත් විදිහට.. අනිත් මිනිස්සුත් ඒ විදිහට කතා කළා නම් මන් ඔය විදිහට කතා නොකරන්න තිබ්බා.. එකෙන් උඹලගේත් හිත රිදෙන්න ඇති.. :(

    මමත් සත්තු ඇති කළා බන්..මමත් වුන්ට ආදරෙයි. හැබැයි ස්වභාවයෙන්ම මම මිනිස්සුන්ට ඊට වඩා සංවේදියි. මිනිස්සුන්ට වඩා හිතවත් කමක් මට සත්තුන්ට ඇතිවෙන්නේ නැහැ බන් මම වුන්ව ඇති කලත්... හැමෝම ඉපදිලා ඉන්නේ කර්මනුරුපව කියලායි බන් මගේ ඔලුවේ වැඩ කරන්නේ.. ඉතින් ඒ නිසා මන් දරන සමහර අදහස් ටිකක් වෙනස් ඇති බන්.. :)

    උඹ බන් සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් එක වගේ සලකනවනේ බන්.. උඹ හරි. මන් දැකලා තියන මිනිස්සු ඉන්නවා (මේ EK එකෙත්) ඇති කරන සතාට මාසෙට දාහ දෙදාහ වියදම් කලත් පාරේ බස් එකේ යන හිඟන්නෙකුට රුපියල් 5ක් දෙන්නේ නැති. වයසක අම්මලා ඇවිදගන්න බැරි ගාතේ ඇවිත් දවල්ට කන්න පාන් කාලක් ගන්න අත දික් කරනවා ඒ වුනාට දැක්කේ නෑ වගේ යන මිනිස්සු. ඒ වුනාට ගෙදර සතාට හැමදාම මොනාහරි අරගෙන යන. මන් අන්න ඒ මිනිස්සුන්ගෙන් ඇහුවේ බන් මනුස්සයට වඩා සතා ලොකු වුනේ ඇයි කියලා.. නැතුව ඒ සත්තුන්ට ආදරය කරන/සලකන එකට නෙවේ බන්. :)
     

    thanujaka

    Well-known member
  • :(:(:(
    උබ වෙන එකෙක් ගෙනාවේ නැද්ද

    නෑ බන්..
    ඉන් පස්සේ ආයේ මන් කවම කවදාවත් බල්ලෝ හැදුවේ නෑ...
    උ මළාම මං හෙන බල්ලෝ පූසෝ ගොඩකට බලු කපුටු දානෙකුත් දුන්නා බන් සිරාවටම...:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුලින් කියපන් මේ අවස්ථා දෙකේදි උබ කරන දේ

    1.ලමයෙක්ව ඇක්සිඩන්ට් වෙලා පාරෙ වැටිලා හිටියොත්
    2.සතෙක්ව ඇක්සිඩට්න්ට් වෙලා පාරෙ වැටිලා හිටියොත්

    වෙන දේවල් කියන්න කලින් ඕවට උත්තර දීලා ඉන්න

    වැඩක් නෑ බන් ඔය ගැන වාද කරලා. :no: මගේ මතයට උඹ එකඟ වෙන්නෙත් නැති වෙයි. උඹේ මතයට මම එකඟ වෙන්නෙත් නැති වෙයි සමහර විට. :P නිකන් මොකටද මන් උඹව තරහ කර ගන්නේ? :D ඒ නිසා මන් කැමති දැන් නිදා ගන්න. :baffled: උඹ ඔය ගැන හිතන්නේ නැති තරමට උඹට හොඳට නින්ද යාවි! so, good night! :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ හුකේ, එක බොරුවක් වහන්න, බොරු සීයක් කිව්වා වගේ, තමන්ගේ එක වැරැද්ද වහගන්න, හේතු සීයක් කියනවා. මේවට පුකෙන් හිනා වෙලත් මදි.