ඔහොම තමයි පරස්පර අදහස් ගැටෙනවා. අනිකගෙ අදහස් වලට ගරු කරන්න පුරුදු වෙන්නත් එපැයිඔවු බන්.. බලහන්කො comment එකක් දාලා වෙච්චි දේ!![]()

Aththa kiyapan uba ballanta kamathi na neda.ඔවු බන්.. බලහන්කො comment එකක් දාලා වෙච්චි දේ!![]()


ඝාතනයට ලක්‌වූ කැනඩා හමුදා සෙබළාගේ සුනඛයෝ දෙදෙනා තනි වෙති
මේ ඡායාරූප වලින් දැක්‌වෙන්නේ කැනඩාවේ යුද ස්‌මාරකය අසලදී ඝාතනය වූ නාතන් සිරිල්ලෝ හමුදා සෙබළාගේ සුරතල් සුනඛයන් දෙදෙනා තම ස්‌වාමියා එනතුරු බලාසිටින අයුරුයි.
ආහාර ගැනීමෙන් පවා වැළකී සිටින මෙම සුනඛයන් දෙදෙනා නාතන් ඝාතනය වූ කාල සීමාවේ සිට කිසිදු තැනකට නොගොස් නිවස අසල රැඳී සිටි බව ප්‍රදේශවාසීහු පවසති.සත්වලෝලියකු වූ නාතන් තම දිවියටත් වඩා මෙම සුනඛයන් දෙදෙනාට ඇල්මක් දක්‌වා තිබේ.



Paw ape gedara ballath mama enakan ohoma balan innawa..danata masa 8 kata issella u maruna.marenakota awurudu 12i..thamath upset matanam.marama palui u nathuwa..

යුද්දය නිසා අනාත වෙලා, මැරිච්ච අම්මා/තාත්තා එනකම් බලන් ඉන්න පොඩි ළමයි ම කි දාහක් මේ ලෝකේ ඉන්නවද බන්... ඔය බල්ලා කවුරුහරි හදා ගනී.


අඩෝ මගේ මැරිච්ච බල්ලා වගේ බං...
උත් පට්ට ලෙන්ගතුයි බං මට..
![]()



Aththa kiyapan uba ballanta kamathi na neda.
Mama dakala thiyenawa kalinuth aragannawa![]()

මන් අදටත් කැමති පිඹුරෙක් ඇති කරන්න.. ලංකාවේ තහනම් නේ... 
ඇයි බන් මන් වරදක් කියලා තියනවද?
අනිවාර්යෙන් ඔය බල්ලා කවුරුහරි හදා ගනී!
සත්තුන්ට කරුණාව දක්වන්න ඕනේ. පිහිට වෙන්නත් ඕනේ. එහෙම කියලා මිනිස්සුන්ට වඩා බල්ලෝ උඩ දාගන්නෙපා බන්. මම එහෙම කිවුවේ එහෙම මිනිස්සු මන් ඕන තරං දැකලා තියන නිසා. මිනිස්සුන්ට වෙඩි වැදිලා, අත පය ගැලවිලා ඉන්නවා දැක්කම උන්ට ගානක්වත් නෑ! බල්ලෙක්ගේ කකුල කැඩිලා දැක්කම කඳුළු පෙරාගෙන අඬනවා! ඇයි ඒ?
මගේ list එකේ බල්ලට උඩින් මිනිස්සු ඉන්නවා බන්. සමහර විට උඹ මට හිතක් පපුවක් නෑ කියන්නේ ඒ නිසා වෙන්න ඇති.
මන් මේ thread එක කනවා නෙවේ හොඳේ. උඹ කියපු නිසා කිවුවේ...
උඹට මේක දැක්කම මොකද හිතෙන්නේ? මට නං ඔය බල්ලට වඩා දුකයි.
මේ thread එකේ ඉන්නේ බල්ලෙක් නිසා, බල්ලා නිසා "අවුලක් නෑ" කිවුවා නෙවේ හරිද..
ඌත් පවු ඉතින්. අර හිචිකෝ කියලත් බල්ලෙක් හිටියේ ජපානයේ..
බල්ලන්ට වඩා ළමයි ඉන්න නිසා කිවුවේ..
thread එකේ feelings වලට බාදා උනා නම් sorry!![]()
මචං ශෙනික්,,,
මම දන්නවා මේ කතාව උබ එච්චර හිතලා කියපුදෙයක් නෙවෙයි කියලා
උබ කියන කතාව එක පැත්තකින් ඇත්තක් තියනවා
ඒත් මචං මට නම් සතෙක්ගේ හරි මනුස්සයෙක්ගේ හරි කියලා ජිවිතයක් දෙවිදිහකට බෙදන්න අමාරුයි බන්.(මම දන්නේ නැහැ මම මානසික ලෙඩෙක්ද කියලා)
මම පොඩිකාලේ ඉදලා සත්තු මරනවාට මාරම අකමැති බන්
මම කාලයක් ngo එකක යාලුවෝ වගයක් සමග ලංකාවේ වනාන්තරවල වල් අලි සංරක්ෂණ වැඩසටහන් වගයකටත් සහබාගි වෙලා තියනවා.
එහෙම ඉන්නැද්දී ඒ සතුන්ගේ ජිවිත ඇතුලාන්තය දකිද්දී අපේ පන ගියත් උන්ව ආරක්ෂාකරන්න පුදුම බැදීමක් එනවා බන්.ඒ මොකද උන්ගේ ජිවිත මේ අපේ වගේ කුණුගොඩවල් නෙවෙයි බන්
ඒක බොහෝම සංකිරනයි හැගීම්බරයි ආදරණියයි.
මට ඒක කියන්න තේරෙන්නේ නැහැ.
අනික අපිට වඩා මේ විශ්වයේ අයිතියක් උන්ට තියනවා.
අපි ඒක බලෙන් උන්ගෙන් උදුරා ගන්නවා ..
මට සිරාවටම truth දාලා තියන බල්ලෝ දෙන්නගේ ෆොටෝ එක දැක්කහම ඇස්වලට කදුළු පිරුනා.
ඒ වගේම තමයි උබ දාපු video එක බැලුවහමත්.
දැන් උබ අහන්න එපා ''ගෙදර සමාජිකයෙකුයි සතෙකුයි තිබ්බොත් උබ මොකක්ද තෝරාගන්නේ කියලා''..
මම උබව විවේචන කරාවත් බණදේශනා කරාවත් නෙවෙයි.
මට ඒක හැගෙන හැටි විතරයි මම උබට කිව්වේ ...




උබ වෙන එකෙක් ගෙනාවේ නැද්ද

මුලින් කියපන් මේ අවස්ථා දෙකේදි උබ කරන දේ
1.ලමයෙක්ව ඇක්සිඩන්ට් වෙලා පාරෙ වැටිලා හිටියොත්
2.සතෙක්ව ඇක්සිඩට්න්ට් වෙලා පාරෙ වැටිලා හිටියොත්
වෙන දේවල් කියන්න කලින් ඕවට උත්තර දීලා ඉන්න
මගේ මතයට උඹ එකඟ වෙන්නෙත් නැති වෙයි. උඹේ මතයට මම එකඟ වෙන්නෙත් නැති වෙයි සමහර විට.
නිකන් මොකටද මන් උඹව තරහ කර ගන්නේ?
ඒ නිසා මන් කැමති දැන් නිදා ගන්න.
උඹ ඔය ගැන හිතන්නේ නැති තරමට උඹට හොඳට නින්ද යාවි! so, good night! 