පව්_බං_මූ

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම මෙහෙම කිවුවට තරහ වෙන්න එපා. ජීවිතයක් කියන්නේ අයෙත් කවදාවත් ගන්න බැරි දෙයක්. මමනම් මේවගේ සැහෙන උදවු කරලා තියෙනවා. ජීවිත තුනහතරක් බෙරලත් තියෙනවා.

    මට කියන්න ඕන වුනේ BIKE වල යන අයියලා මල්ලිලා හිතන්නේ පර වුන්ගේ කියලා. ලොකු වාහන එනකොට අයින්කරන්නේ නැහැ. අපි පාරේ BIKE එකක යනවානම් අපිට පාරේ අයිනෙන් යන්න පුලුවන්නම් ඇයි මෙයාලට අයිනෙනේ යන්න බැරි.

    සමහර BIKE වල SIDE කන්නාඩි නැහැ. තමන්ගේ අරක්ෂවා තමන්ම සලක ගන්න ඕන. මෙයත් එක සිදුවීමක් විතරයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,148
    8,811
    113
    Dubai
    මෙන්න පැත්තකට වෙලා බලාගෙන ඉන්න කාලකන්නියෙක්ට රිදිලා

    w0lst4.jpg
     
    • Like
    Reactions: dimuthmike

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Hamoma ohoma naha machan... mama awrudu 5kata kalin paare happila kakula wen wechcha manussayekwa Hospital aran giya...
    Game thawa kollo set ekak a manussayage gedara kattiyawama hoyagena 3wheel wala hospital ekata aran awa....
    adatath hama awruddema ape gedara enawa monama hari aragena a manussaya...
    math ekka minihawa aran giya 3 wheel eke kollawath balanna yanawalu hama awruddema...
    Godak minissu bayai responsibility ekak ganna... a wagema thama ape hugak minissunge hati amuthuwen kiyanna one nahane :rolleyes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    වීඩියෝ එක රෙකෝඩ් කරපු එක්කෙනාගෙ මානසිකත්වය හිතා ගන්න පුළුවන්ද ? එතන තියෙන සයිකලෙන් ගෙනියන්න නම් බැහැ ඒක ඇත්ත. හැබැයි හදිසි අවස්තාවකදි ඔයිට වඩා ඉක්මන්වෙන්න ඕන. උබලත් සයිකලෙන් පරිස්සමට යන්න. මාත් සයිකල් පදිනවා. මේ වගේ එ්වා දැක්කම මාර ෂොක් එකක් එනවා. පව් අසරණ ජීවිත. මෝටසයිකලේ කියන්නේ මාරයෙක් බන්. එ්කයි මාරයා පිටේ බැඳන් යනවා කියන්නේ.:no: