පවිත්‍රා #ත්තිට එන්න කියාපිය.මේවට උත්තර ද&#354

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පවිත්‍රා #ත්තිට එන්න කියාපිය.මේවට උත්තර ද&#354

1555555_721066354650423_8468601549798221915_n.jpg

kari ashcharya:rofl::rofl::rofl::rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Akila Jayalath අනේ අපොයි. ධහම් දිවයිනේ වැඩවසන
    මිහිදුහිමි දෙසු නිමල බුදු ශසුන රැකගන්නාවූ අති ගෞරවණීය
    මහා සංඝ රත්නය, ශ්‍රී ලංකා දරණී තලයමත
    වත්මනේදී බහුතරයක්ගේ කැමැත්ත මත ඇද දමා ඇති
    අවාසනාවන්ත තත්වය.

    මේ ස්වාමීන්වහන්සේ නොසරුප් වචන ප්‍රසිද්ධියේ බාවාතාකිරීම
    හරි යැයි මම කියන්නේ නැහැ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ
    මන්ද බුද්ධික මානසිකත්වයකින් පසුවන ස්වාමීන් වහන්සේ නමක්
    ලෙසින්නම් පිලිගැනීමට බැහැ.

    මෙම ස්වාමීන්වහන්සේ බුදු මග යන්නෙක් ලෙසින් පහසුකම් නැති,
    දුස්කර පලාතක සිට බුදුසසුන හැකිපමනින් රැකගැනිමට වෙරදරණ
    ස්වාමීන් වහන්සේනමක් ලෙසින් මෙම සිද්ධිය හමුවේදී පිලිගත යුතුබවයි,
    මගේ අදහස. එදා රහතුන් වහන්සේලා මෙබිම වැඩ විසූ බව
    ඉතිහාස පොත පත තුළ ලියවී ඇතත්, අද එදා නොවෙයි යන්න
    අප අවධාරණයෙන්ම මෙම සිද්ධියේදී පෙරට තබා කථාකලයුතුයි.

    ** එක දං හැන්දක් බෙදන්න එකෙක් නැහැ., බලපියව් බත්මුට්ටිය ලිපේ **

    මෙහිදී අසන්නට ලැබෙන එක වචන පෙළක්. සසුන ආරක්ෂාකර ඉදිරියට
    වර්ධනය කරවිය යුත්තේ මහා සංඝ රත්නය යනු මගේ පිලිගැනිමයි.
    එමෙන්ම ඒ මහා සංඝරත්නය රැක ගැනීම ප්‍රධාන පාළක පක්ෂය ඇතුළ
    බහුතර බොදු නුවනගේ පූජනීය වගකීමයි. මෙම සිදුවීමට ප්‍රධාණම හේතුව
    එම යුතුකම නිවැරදිව ඉටුනොවී ම යැයි මගේ අදහසයි.

    විවස්ථානු කූලවත් පිලිගෙන තියෙනවා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධරටක් යැයි කියා.
    එය රැකගැනීමේදී බුද්ධිමත් විය යුත්තේ පොදු මහ ජනතාවයි.
    රවටන විට රුවටෙනතාක් කල් පියවරෙන් පියවර මෙවන් සිදුවීම් වර්ධනය වනු විනා
    මර්ධනයක් ඇති නොවෙනු ඇත.
     
    • Like
    Reactions: DaFuq

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ

    avatar326070_24.gif

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Shik Yako ඕනෙ එපාකම් තියෙන එක ඇත්ත ඒ වුනාට මේ වගේ කථා කරන එක වැරදි සිවුරක් දාගෙන...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Meka dakkama loku kala kireemak wenawa ban.. hamuduruwo mona unath ehema parusha wachana bawitha karana eka waradi. eth e hamuduruwo kiyana kathawa sampurna aththa. sinhalayama thama thamantama wala kapaganne..
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මේ හාමුදුරුවෝ පුදුම ආවේගෙකින් කතා කරන්නේ. ඒ කේන්තිය සාදාරනයි.
     
    Last edited: