පවුඩර් කෝටින් Help !!

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පවුඩර් කෝටින් Help !!

    මචන්,
    පවුඩර් කෝටින් කරන කෙමේකල්ස් සහ පවුඩර් ලංකාවේ ගන්ඩ තියෙන තැන් කොහෙද ?:confused:
    කරන තැන් වල උන් කියන්නේ නෑ කොහෙන්ද ගන්නේ කියලා:no:
     
    • Like
    Reactions: ST.PIERRE

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මචන්,
    පවුඩර් කෝටින් කරන කෙමේකල්ස් සහ පවුඩර් ලංකාවේ ගන්ඩ තියෙන තැන් කොහෙද ?:confused:
    කරන තැන් වල උන් කියන්නේ නෑ කොහෙන්ද ගන්නේ කියලා:no:

    පව්ඩර් කෝටින් කියන්නේ මොකක්ද කියලා දළ අදහසක් දියන්. :confused::confused:
     
    • Like
    Reactions: Melon8

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Ganna thanak nam danne naha. ape compnay eka nam use jotun kiyana brand eka. direct import karanne pita vikunanne naha.
     
    • Like
    Reactions: Melon8