පවුඩර් කෝටින් Help !! මචන්, පවුඩර් කෝටින් කරන කෙමේකල්ස් සහ පවුඩර් ලංකාවේ ගන්ඩ තියෙන තැන් කොහෙද ?:confused: කරන තැන් වල උන් කියන්නේ නෑ කොහෙන්ද ගන්නේ කියලා:no: