පවුද්ගලික විශ්ව විද්‍යාල.

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hodatama baya wela aththa mekai issarahata ubalata privet thanaka thiya anduwe thanakawath rassawak hambawenne naha kawda kamathi ubala wage kuhaka kalakanniyo
    rassawakata ganna.ekai me ridila thiyenne.
    duppath ekata yanna bari nisa pri uni epalu. uba maha modayekne ban. aparade ubala wage modayonta ugannanna viyadam karapu rate salli.pri uni yanna salli nathnam hoyapan yako salli naha kiyala thiyena ekath nogihin innada ubala kiyanne moda katha daala thread arinna epa oni tharan thread wala ubalage gon tharka walata uththara deela athi.
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මම මුලින් දාපු ත්‍රෙඩ් එක කියවල තේරුම් ගනින්.
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ බන් උබලත්.
    මගේ මතයයි උබේ මතයයි වෙනස්. අවුලක් නෑ :):):):):)
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    හා... මචන්, මට උඹවගේ කොහෙවත් යන එකෙක්ට මොනවත් ඔප්පු කරන්න ඔනි නෑ. උඹට තියන ප්‍රශ්නේ තමයි


    Quote:
    බහුතරයක් වර්තමාන සිසුන්ට - තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙන කුහකකම සහ බය.

    මම පිලිගන්නවා මචං. ජෙප්පෝ හැමදේටම විරුද්ද ඔන්න ඕකයි. අපි හැමෝම අපේ සුදුසුකම් හොදට හද ගන්න ඕනේ, ඉරිසියා කර කර ඉන්නේ නැතිව අනිත් එකාට.:yes::yes::yes::yes:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ත්‍රෙඩ් එක ආයේ කියවන්න. තේරුම් ගන්න. පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරන්න.

    Therum gaththa machan. Katha karala wadak na. Dukak thiyenne me rate minissu gana. Puluwan nam me palleha thiyena tikata uththara diyan. Ubalata lokuma prashe Private uni wala gunathmaka bawaya ne.

    1. Oya kiyana Gunathmaka bawaya manne mona minum sadaken da?
    2. Kawuda private uni wala gunathmaka bawaya adui kiyala research ekak karala oppu kare?
    3. Ahema kawuru hari manna nam ekata ayata thiyena sudusu kama mokak da? ( Apakshapathi puthgalayek wenna one )
    4. Ehema research ekak kara nam a result eka validity eka baluwe kohomada?

    Oya nikan methana hamaoma ka gahana paliyata awith ka gahuwata wadak nane. Dewal karanna vidiyak thiyenawa.
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    හා... මචන්, මට උඹවගේ කොහෙවත් යන එකෙක්ට මොනවත් ඔප්පු කරන්න ඔනි නෑ. උඹට තියන ප්‍රශ්නේ තමයි



    :yes::yes::yes:
    මම දැනටමත් ස්ඨිර රස්සාවක් කරනවා. එතකොට මම කෑගහන්නෙත් බයටද ?:no::no::no::no::no::no::no:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මම පිලිගන්නවා මචං. ජෙප්පෝ හැමදේටම විරුද්ද ඔන්න ඕකයි. අපි හැමෝම අපේ සුදුසුකම් හොදට හද ගන්න ඕනේ, ඉරිසියා කර කර ඉන්නේ නැතිව අනිත් එකාට.:yes::yes::yes::yes:

    11.gif
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මම දැනටමත් ස්ඨිර රස්සාවක් කරනවා. එතකොට මම කෑගහන්නෙත් බයටද ?:no::no::no::no::no::no::no:

    9) ඇත්තටම තියෙන ප්‍රශ්නය

    සුලුතරයක් වර්තමාන සිසුන්ට - ඇත්තටම නිදහස් අධ්‍යාපනය ගැන තියෙන කැක්කුම

    බහුතරයක් වර්තමාන සිසුන්ට - තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙන කුහකකම සහ බය.

    සිසුන් මෙහෙයවන අයට - කල දුටු කල වල ඉහගැනීමේ දේශපාලන අභිමතාර්ථ
    .

    Select any item as you please. :cool: And, best of luck on your job... :cool:
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්, මම ගියේ UOC. මම උඹේ අදහසට විරුද්දයි. කැම්පස් යන්න බැරි උනොත් සල්ලි ගෙවලා හරීගෙනගන්න එක තමයි කරන්න ඔනේ. මට පේන්නේ සල්ලි ගෙවලා ඉගෙනගන්න එකට උඹට ජෙල වගේ.. මෙන්න මේක කියවපන්. මෙකත් ලිව්වේ එකෙ UOC එකේ Science Faculty එකෙක්. ඌ MB Special එකක් කරලා දැන් ඉන්නේ USA වල.



    උනුත් ඉගෙනගෙන උඹලට තියන job එකට කෙලියි කියලා කුහක වෙන්න එපා බන්. එකට කරන්න තියෙන්නේ උඹලා කරන ටික හොදට කරන එක. නැත්නම් කොහොමත් උඹලා අවුරුදු 4-5ක් ඉඳලා එලියට එද්දි උන් ඩිග්‍රියකුයි, තව ඩිප්ලොමා දෙක තුනකුයි ඉන්ටර්න් ඉඳලා අවුරුද්දක් වත් එක්ස්පීරියන්සුයි අරන් ඉන්නකොට උඹලට හුලන් තමයි. මල්ලි, අපි රජයේ කැම්පස් වලට ගියාට ඔහොම අනික් උන්ට කුහක උනේ නෑ කලේ අපේ වටිනාකම හදාගත්තු එක.
    agreee :yes:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මචං මම උඹේ මේ ත්‍රේඩ් එක කියෙව්වා .ඒත් මම මෙතන කතාකරන්නේ අපක්ෂපාතිව ස්වධීනව .ඒක උඹට තෙරේවී මම මේ එළකිරි එකේ ඔයවගේ ත්‍රේඩ් වලට දලා තියෙන පොස්ට් වලින් .හැබැයි කවුරු හරි එකෙක් අන්තවාදි මතයක එල්බ ගෙන අනික් අන්තයෙ උන්ව පල්ලෙහාට දාලා කතාකරනවානම් සහ ඇත්ත ඇති සැටියෙන් උදාහ්‍රණ සහිතව ඔප්පු වෙද්දිත් එහෙම ඔප්පු කරන උන්ව නිර්දය නොපිළිගෙන කාරණා ප්‍රතික්ෂේප කරනවනම් හරි අන්න ඒ වගේ උන්ට උත්තර දෙන්න අවස්ථාවේ හැටියට යම් පක්ෂක්ග්‍රාහී බවක් අරගන්නවා .හරි ඒකෙන් වැඩක් නැහැ .උඹ මෙතන කියලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගෝඩක් උන්ට සමාජය ගැන මේලෝ දැනීමක් නැහැ කියලා .ea කියන්නේ හැමෝන්ටම නෙමේ නේ ? ඔව් එහෙනම් ඒ කතාව හරි .මොකද මම දන්න ගොඩක් උනුත් ඉන්නවා උන්ට් සමාජය් ගැන නෙමේ තමන් කවුද කියන එකවත් දන්නේ නැහැ .හැබැයි ඒ අතරේ හොඳ උනුත් ඉන්නවා .ඒක කියන්න ඕනේ .හැබැයි උබේ පළවෙනි කාරණාව ගැන මට තියෙන ප්‍රශ්නෙ තමා සමාජ දැනීම නැත්තේ ප්‍රයිවට් ගොඩක් යන එවුන්ට විතරමද ? රජයේ විශ්වවිද්‍යාලවලට යන ගොඩක් උන්ට එහෙම අවුලක් නැද්ද ? මොක්ද මම දන්න රජයේ විශ්වවිද්‍යාල වලට යන උන් ඉන්නවා උන්ව දැක්කම දුක හිතෙනවා ,හැබැයි හැමෝටම මේක අදාළ නැහැ .
    …හරි මම අනෙක් කාරණයට එන්නම් .උබ කිව්වා ඔය ප්‍රයිවට් යන උන් රජයේ A/L කරන්නේ ඇයි අවුරුදු 3 ක් තිස්සේ .ඒක කාලේ කන වැඩක් නේ London එව්වා කරන්න පුළුවන්නේ කියලා .මචං මේක කියන්න ඕනේ ඉස්සෙල්ලා .අපේ රටේ මේ නිකන් දෙනවා කියන අධ්‍යාපනය තුළින් නිර්මාණය වෙච්ච සමාජ රටාව හමුවේ ඇතැම් අය හිතනවා උසස් ලෙස දිවි ගෙවන්න නම් A/L ,උපාධි වගේ එව්වා විතරක්ම තිබ්බොත් තමා පුළුවන් කියලා .එහෙම හිතන අය තමා උඹලග්ත් අපේත් දෙමාපියන් ,ගුරුවරුන් කියන අය .ඉතිං ඒ දෙමාපියන් ගේ ඉගෙනුම් මට්ටමට අනුව ඔවුන් බලන්නේ තමන්ට යන්න බැරිවෙච්ච තැනට ළමයාව යවන්න හෝ තමන් ලබන වරප්‍රසාද වලට වඩා උසස් වරප්‍රසාද ලාභියෙකු බවට ළමයා පත් කරන්න .ඒක කරන්න තියෙන එකම මාර්ගය A/L කියලා ඒගොල්ලෝ හිතනවා .ඒ නිසා අපිව පොඩි කාලේ ඉඳන් පංති යව යව මරවන්නේ ඔය විභාගේ වෙනුවෙන් .අපේ ඉස්කොලවල් වල උගන්වන ගුරුවරුත් අපේ හිතට කාවද්දන්නේම A/L තමා උපාධියක් කරන්න තියෙන අවස්ථාව ,උපාධියක් නැත්තම් හොඳින් ජීවත් විය නොහැක යන මතය .අන්න ඒ මතයට අහුවෙච්ච නිසා සහ ඒ මතය අපිට ප්‍රොග්‍රෑම් කරලා තිබ්බ නිසා (මෙහි අපි යනු රටේ සියළුම සිසුන්ය )තමා හැම එකාම කැමැත්තෙන් හෝඅ අකමැත්තේන් මේ Local A/L කරන්නේ .නැතුව ආසාවට නෙමේ .නිකන් හිතපන් අපේ අම්මලා තාත්තලා අපිට "පුතේ A/L කරන්න ඕනේම නැහැ උඹට ඉහළට යන්න.වෙන ක්‍රම ඕනි තරම් ටියෙනවා .ඉතිං ඒ ක්‍රමයක් හොයාගෙන උඹ කැමති දේ කරපන් පුතේ .මොනවා හරි ඕනේ නම් අපෙන් ඉල්ලපන් අපි කොහොම හරි උබ කැමති දේ වෙනුවෙන් උදව් කරන්නම් ".කියලා කිව්වානම් ගැනලා බලපන් කීයෙන් කීදෙනෙක් ඔය A/L නොකර ඉඳියිද කියලා .අපි A/L කරන්න එද්දිත් අපිට අපේ වටාපිටාවෙන් නිර්මාණය කරලා තිබ්බේ A/L විතරමයි ඒ වයසෙදි කරන්න ඕනේ කියන එක .අපිට කවුරු හරි කියලා දෙන්න හිටියනම් මේ අපි කියනවා වගේ අපිත් එහෙනම් ඔය A/L නොකර වෙන මොනවාහරි පාඨමාලවක් කරනවා .ඒත් උඹලට අපිට ලැබුණ Guide එක තමා A/L පමණයි ඒ වයසේදි (අවු.17)කළයුත්තේ කියන එක .මොකද බන් අපි උඹල ඒ වයසේදි (A/L කරන කාලේ ) යැපෙන්නේත් අම්මගෙන් තාත්තගෙන් නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide අනුව තමා අපිට යන්න වෙන්නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide එක තමා A/L කරන්න කියන එක .හැබැයි ඒ විභාගේ හැම එකාටම පාස් වෙන්න බැහැනේ .පාස් උනත් හැම එකාටම විශ්වවිද්‍යාලේ යන්නත් බැහැ නේ .එහෙම කියලා ඒ අති බහුතරය (මම හිතන්නේ A/L වලට මුහුණ දෙන අයගෙන් 10 % කටත් වඩා අඩුවෙන් තමා කැම්පස් යන්නේ ) .ජීවිතේ කාළකණ්නි කර ගන්නත් බැහැ නේ .අන්න ඒක නිසා තමා උන් වෙනුවෙන් පෞද්ගලික අධ්‍යාපනය නිර්මාණය වෙන්නේ .මම කලින් කිව්වා නේ රජයේ විශ්වවිද්‍යාලවලට යන සමහරුන්ටත් සමාජය ගැන දැනීමක් නැහැ කියලා .කියන්න කණගාටුයි .මට හිතෙනවා දැන් උඹටත් ඒක නැද්ද කියලා .ඒ නිකන් නෙමේ කිව්වේ.හේතුකාරණා සහිතව ඒ මොකද ? පළවෙනි එක තමා උඹ කිව්වා සල්ලි තියෙන මෙලෝ සසරක් දන්නැති උන් තමා මේ ප්‍රයිවට් එව්වට යන්නේ කියලා .උඹ දන්නවද කීදෙනෙක් පාර්ට් ටයිම් ජෝබ් කරලා ඔය ප්‍රයිවට් එව්වයේ ඩිග්‍රී කරනවද කියලා ? ,සමහරු නයිට් ශිෆ්ට් හිටන් අදිනවා ,සමහරු අම්මගේ කන කර උකස් තියලා තමා Semester එකේ ෆීස් ගෙවන්නේ .තව සමහරු ඉන්න ගේ පවා උකස් තියල ඉගෙන ගන්නේ .තව සමහරු සල්ලි පොළියට අරගෙන ෆීස් ගෙවන්නේ .මම දන්න එකෙක් ඉන්නවා ඌ කරන කොර්ස් එකේ සල්ලි ගෙවන්න උනා 120,000ක් ඒ 120,000 න්50,000ක් උගේ අම්මා කාලයක් තිස්සේ එකතු කරපුවා .අනික් කොටස ණයට ඉල්ලන් ගෙවුවේ . ඉතිං ඒ සල්ලි කාර හින්දද එහෙම කරන්නේ ? හොයලා බලපන් මේ කිව්ව එව්වා .අනික උඹ දන්නවද රජයේ විශ්වවිද්‍යාල වලට කීදෙනෙක් සල්ලි තියෙන උන් එනවද කියලා ? ඒකත් හොයලා බලපන්කෝ උඹම .දෙවෙනි කාරණය තමා උඹ කිව්වා මේ රටේ තියෙන්නේ පෞද්ගලික උපාධි දෙන ආයතන කිසිම ගුණාත්මක භාවයක් නැහැ .එව්වා උපාධි කඩ කියලා,.ඔව් අපි මොහොතකට පිළිගමු ඒ කතාව .ඒත් උඹ දන්නවද ඔය උපාධි කඩ කියන එව්වයේ උඹලගේ ගුණාත්මක රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්‍යවරු මහාචාර්‍ය්වරු කීදෙනෙක් Lecturing දෙනවද කියලා ? එව්වා කඩ නම් ඇයි ඒ ගොල්ලො ඒ කඩ අස්සේ ගිහින් ඒ කඩ වලට බඩු ගන්න එන උන්ට උගන්නන්නේ ? ඒතකොට ඒ ගුණාත්මක භාවය නැති උපාධි කඩවල උගන්වන ලෙක්ස් ලම නේ උබලගේ එව්වයෙත් උගන්වන්නේ ? උඹට තෙරෙනවනේ මම කිව්ව එක .අන්න ඒකයි මම කිව්වේ උඹෙත් සමාජ දැනීම නැහැ කියලා .නැතුව තරහකට නෙමේ .මොකද එහෙම තිබ්බා නම උබ මේ මම කිව්ව එව්වා දැන ගන්නවා මට කලින් .මොකද උඹ කියනවා ප්‍රයිවට් යන එවුන්ට "රජයේ විශ්ව විද්‍යාලවල යන එවුන්ට කුහක කම් කරන්න කියලා".හැබැයි උනුත් කිව්වොත් "අපි සල්ලි දීලා ඉගෙන ගන්න එකට උඹලා කුහක වෙන්න එපා " කියලා ? එතකොට මොකෝ කරන්නේ ?

    … මචං මට කියන්න තියෙන්න අන්තිමට මෙච්චරයි .මෙතන අවුල ප්‍රයිවට් ද රජයේද කියන එකේ නෙමේ .මේතන අවුල තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රම වේදයේ සහ ඒ තුළින් සැකසිච්ච අවුල් සහගත සමාජ ක්‍රමයේ ඒක නිසා අන්න ඒ අවුල හොයාගෙන එව්වා විසඳන්න බලපන් .මෙහෙම එක එකාට බැන බැන ඉන්නේ නැතිව .මොකඩහ කවුරුහ් කැමති නැහැ කාළකණ්නි වෙන්න .එහෙම නේ ? ඒක නිසා හැමෝම ගැන හිතන්න පුරුදු වෙයන් .:yes::yes::yes::yes::yes::yes::yes:


    woow such a great comment.....:) Rep added mcn.
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    උබ කියන කතාව ඈත්ත....

    නිදහස් අද්යාපනය තියෙන්නේ ලන්කාවෙ විතරය්...ඒක රෑක ගන්න ඕනි...


    නමුත් ඒකෙන් කියන්නේ නෑ පවුද්ගලික අද්යාපනය ලන්කාවෙ නෑති කරන්න ඕනි කියල...

    ඔය කෑම්පස් යන නොයන හෑම කෙනාම මුලින් පවුද්ගලික අද්යාපනයට යනව නේද?

    සාමාන්ය පෙල , උසස් පෙල පවුද්ගලික පන්ති ගෑන මම කිවුවේ....

    පස්සේ ලොකු තෑන්වලට ගිහින් කෑ ගහනව පවුද්ගලික අද්යාපනය නවත්තන්න ඕනි කියල

    සල්ලි තිබිල පවුද්ගලික තෑනකට ගියත් ඉගෙන ගන්නේ නෑති එකා ඉගෙන ගන්නේම නෑ...

    සල්ලි නෑති අපි වගේ අය කෑම්පස් යන්න චාන්ස් නෑති වුනාම විකල්ප පාඨමාලා කරල රස්සාවක් කරනව මචන්...

    අපි කවුරුත් ලන්කාවෙ බන්..කවුරුත් නෑගිටින්න ඕනි....

    ඒක නිසා මචන් නිදහස් අද්යාපනය ගුනාත්මක බව රෑක ගනිමින් විශාල සිසු පිරිසකට ලබා දෙන්න ක්‍රම සලසන්න වෙර දරනව මිසක් පවුද්ගලික අද්යාප්නය නෑති කරන්න කෑ ගෑසීම නුවනට හුරු නෑ....

    මා වෑරදි නම් නිවෑරදි කරන්න
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මොනව වුනත් අවු 13 ක් තිස්සෙ සද්ද නැතුව ස්කෝලෙ ගිහින් ඉගෙනගෙන, කැම්පස් සලෙක්ට් වුනාම හෝ නොවුනාම ලංකාවේ අධ්‍යාපනය ගැන හඩක් නැගීම ගැන මට අවංකම සතුටුයි උබල ගැන. :lol:
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මචන්, මම ගියේ UOC. මම උඹේ අදහසට විරුද්දයි. කැම්පස් යන්න බැරි උනොත් සල්ලි ගෙවලා හරීගෙනගන්න එක තමයි කරන්න ඔනේ. මට පේන්නේ සල්ලි ගෙවලා ඉගෙනගන්න එකට උඹට ජෙල වගේ.. මෙන්න මේක කියවපන්. මෙකත් ලිව්වේ එකෙ UOC එකේ Science Faculty එකෙක්. ඌ MB Special එකක් කරලා දැන් ඉන්නේ USA වල.



    උනුත් ඉගෙනගෙන උඹලට තියන job එකට කෙලියි කියලා කුහක වෙන්න එපා බන්. එකට කරන්න තියෙන්නේ උඹලා කරන ටික හොදට කරන එක. නැත්නම් කොහොමත් උඹලා අවුරුදු 4-5ක් ඉඳලා එලියට එද්දි උන් ඩිග්‍රියකුයි, තව ඩිප්ලොමා දෙක තුනකුයි ඉන්ටර්න් ඉඳලා අවුරුද්දක් වත් එක්ස්පීරියන්සුයි අරන් ඉන්නකොට උඹලට හුලන් තමයි. මල්ලි, අපි රජයේ කැම්පස් වලට ගියාට ඔහොම අනික් උන්ට කුහක උනේ නෑ කලේ අපේ වටිනාකම හදාගත්තු එක.

    me thiyenne machn niyama kathawal.. UOC eke ea pora nam watina pudgalyek.ea wage un USA inna ekath lankawata watinawa.. oya anith gov campus un wage p*ka iragena kagahana un neme mun..menna niyama minissu.. :yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    රජයේ campus ගියත් private ගියත් අන්තිමට ජොබ් එකක් කරන්න යනකොට හොදටම skill and talented එකාව thamai ගන්නේ. ගොඩක් ලොකු international companies වල ගොඩක් වෙලාවට එතන Working Culture එකට ගැලපෙනවද කියලත් ගොඩක් බලනවා. එතනදී ගොඩක් වෙලාවට private/international university වල degree තියෙන අයට priority එක වැඩි. But රජයේ campus ගිය අයත් සමහර වෙලාවට ගොඩක් හොද ය ඉන්නවා. නමුත් සමස්තයක් විදිහට multinational companies වල ගොඩක් වැඩ කරන්නේ Private Uni / International universities වල දෙග්රී තියෙන අය.95% ක් රජයේ සේවය් ඉන්නේ රජයේ Campus ගිය අය .
     
    Last edited:
    යකෝ උබ හිතන්නේ 3 ගැහුවම පොරක් කියලද? බහ්තරක් පොත් ගුල්ලෝ උන්ට පොතෙන් තොර ලෝකයක් නෑ. දෙක ඇයි උබල විතරක් ඉගෙන ගත්තම හරිද වෙන එකෙක් ඉගෙන ගතතම උබට අමාරුද? උබලට වෙලා තියෙන්නේ උබලට හම්බෙන ජොබුද් උන් ගන්න නිසා. තුන උසස් පෙල කරන්නේ ගෙවල් වල බර බරේට වාසනාව උරගාල බලනව. තාම ලංකාවේ සංකල්පයක් තියනවා උසස් පෙල තියන එක රස්සාවකට හොද සුදුසු කමක් කියලා නමුත් ඒක වෙනස් වේගන යනවා. උබල කොච්චර දැගලුවත් ගොඩ යන ඒකා ගොඩ යනවා. නිකන් උදාහරෙනකට මං වැඩ කරන තැන ඉන්නේ ඕක්කම ප්‍රයිවෙට් අටී කාරයෝ හු හු හු

    ඔයාගේ තැන වැඩ කරන ප්‍රයිවට් IT කාරයෝ AL කරලා නැත්ද?
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    machan ubala ohoma kiyanawa witharai :P anithimata udata yana eke gihin.. ubala keegaha geha ennakota .. sooo anika ayata bena bena anika ayage deewal hoyanne nethuwa thamange thena hadaganna balapan.. race eka dinanna oni nam.. trust me tawa tika kalayai local uni wala thena nethi wenawa mokada eeee ayge thiyanawa amuthuma mind eka hinda...
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    රජයේ campus ගියත් private ගියත් අන්තිමට ජොබ් එකක් කරන්න යනකොට හොදටම skill and talented එකාව thamai ගන්නේ. ගොඩක් ලොකු international companies වල ගොඩක් වෙලාවට එතන Working Culture එකට ගැලපෙනවද කියලත් ගොඩක් බලනවා. එතනදී ගොඩක් වෙලාවට private/international university වල degree තියෙන අයට priority එක වැඩි. But රජයේ campus ගිය අයත් සමහර වෙලාවට ගොඩක් හොද ය ඉන්නවා. නමුත් සමස්තයක් විදිහට multinational companies වල ගොඩක් වැඩ කරන්නේ Private Uni / International universities වල දෙග්රී තියෙන අය.95% ක් රජයේ සේවය් ඉන්නේ රජයේ Campus ගිය අය .

    totally
     
    එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා.


    මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්‍යායපත්‍රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.


    ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙල උනාම, උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා.
    මම අහන්නේ උන් ගෙන්,උන්ට ඔච්චරටම ප්‍රයිවට් විශ්වවිද්‍යාල හොදයි නම්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ?

    අනික ඉක පුරාගෙන Local A/L කරන්න ඕනේ නැහැ නෙ, ඔය London A/L වගේ දෙයක් කරගත්තත් ඔය මහා ලොකුවට කියවන විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් නෙ.
    පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ.
    පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්.
    ඇත්තටම පවු බන් උබල නම්....

    මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ.

    View attachment 48885

    මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.:yes:


    මෙහෙමයි මචං ප්‍රයිවට් යුනි යන අය ඇයි AL කරන්නේ කියලා අහන එක කිසි තේරුමක් නැති දෙයක් නේ. පැහැදිලිවම AL කරන්නේ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න නේ!
    දැන් මමත් මැත්ස් කලේ, මම AL ලිව්වා. AL වලට පන්ති ගියා. (මෙතන ඉන්න සමහරු AL පල්ලෙහාට දාන්න හදන එකට මම එකඟ වෙන්නේ නෑ. එතන මිදි තිත්තයි වගේ කතාවක් තියෙනවා. )මොකද මට උවමනා වුනේ ඉන්ජිනියරින් යන්න. මට AL පාස් වෙලා, මෝරා යන්නත් හම්බුණා හැබැයි මට එහෙම නොවුනා නං මම සල්ලි ගෙවලා ප්‍රයිවට් යනවා. ඒකෙ කිසි වැරැද්දක් නෑ. AL කරන්නේ රජයේ යුනි එහෙකට යන්න. බැරි වුණොත් ප්‍රයිවට් යනවා. කිසි ගින්නක් නෑ.
    අනික මචං මොකක්ද මේ පෝසත් පවුල් වල එවුන් එක්ක තියෙන ඇම්ම? ඇයි පෝසත් වෙන එක නරකද? කොහොමද කියන්නේ පෝසත් එවුන් ගේ ළමයි අදක්ෂ මෙලෝ වැඩක් නැති එවුන් කියලා? ඒක එහෙම නෑ මචං. සල්ලි ගෙවලා අධ්‍යාපනය ලබන එකේ කිසි අවුලක් නෑ.
    දැන් මචං මමත් හොඳ සල්ලි කාරයෙක් නම් මගේ ළමයිව මම යවන්නේ MIT, Harvard, and Wharton. මොකද මට මගේ ළමයින්ට හොඳම දේ දෙන්න ඕනි නිසා. අන්න එහෙම තමයි පෝසත් එවුන් හිතන්නේ!
     
    .
    මචං ඔය රජයේ විශ්ව විද්‍යාලවලට බැන බැන ඉන්න ගොඩක් එවුන් Local A/L (සමහරු දෙපාර තුන් පාර) කරපු එවුන්. මම කිව්වේ අන්න එයාල ගැනයි. උබ දැන් ඔය Local A/L ගැන කියපු දේ ඒ අයගෙන් තමයි හරියටම අහන්න ඕනේ, ඇයි එහෙනම් Local A/L කලේ කියල ( උන් හැසිරෙන්නේ හරියට උන් රජයේ විශ්ව විද්‍යාල වලට කවදාවත්ම හීනෙන් වත් යන්න හිටියේ නැති විදිහට)මම ඒ කතාව කිව්වේ අන්න ඒ අයට.

    A/L tution ගානට තියෙන උපාධි කඩ එපා කියලයි.

    උඹෙ ඔය කළු කරලා තියෙන ඒවා එක්ක 100%ක් එකඟයි
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මෙහෙමයි මචං ප්‍රයිවට් යුනි යන අය ඇයි AL කරන්නේ කියලා අහන එක කිසි තේරුමක් නැති දෙයක් නේ. පැහැදිලිවම AL කරන්නේ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න නේ!
    දැන් මමත් මැත්ස් කලේ, මම AL ලිව්වා. AL වලට පන්ති ගියා. (මෙතන ඉන්න සමහරු AL පල්ලෙහාට දාන්න හදන එකට මම එකඟ වෙන්නේ නෑ. එතන මිදි තිත්තයි වගේ කතාවක් තියෙනවා. )මොකද මට උවමනා වුනේ ඉන්ජිනියරින් යන්න. මට AL පාස් වෙලා, මෝරා යන්නත් හම්බුණා හැබැයි මට එහෙම නොවුනා නං මම සල්ලි ගෙවලා ප්‍රයිවට් යනවා. ඒකෙ කිසි වැරැද්දක් නෑ. AL කරන්නේ රජයේ යුනි එහෙකට යන්න. බැරි වුණොත් ප්‍රයිවට් යනවා. කිසි ගින්නක් නෑ.
    අනික මචං මොකක්ද මේ පෝසත් පවුල් වල එවුන් එක්ක තියෙන ඇම්ම? ඇයි පෝසත් වෙන එක නරකද? කොහොමද කියන්නේ පෝසත් එවුන් ගේ ළමයි අදක්ෂ මෙලෝ වැඩක් නැති එවුන් කියලා? ඒක එහෙම නෑ මචං. සල්ලි ගෙවලා අධ්‍යාපනය ලබන එකේ කිසි අවුලක් නෑ.
    දැන් මචං මමත් හොඳ සල්ලි කාරයෙක් නම් මගේ ළමයිව මම යවන්නේ MIT, Harvard, and Wharton. මොකද මට මගේ ළමයින්ට හොඳම දේ දෙන්න ඕනි නිසා. අන්න එහෙම තමයි පෝසත් එවුන් හිතන්නේ!

    ow machan aka aththa....anika salli thiyena pelak aya govement uni yanna chance aka labunath rata gihin igena ganna un innawa....ahema weddi dupath lamayekuta chance akak enawa....ewa hoda dewal nemeda?? methane thiyenne pvt uni dammama goverment uni unge market aka adu wenawa wena deyak neme....pahedili irisiyawa