පවුද්ගලික විශ්ව විද්‍යාල.

මෙතන ගොඩක් අය නරියා මිදි තිත්තයි කිව්වා වගේ AL වලට බනිනවා නේ. මෙහෙමයි මචං අපිට යුනි වලට කට්ටිය ගන්න ස්ක්‍රීනින් ප්‍රොසෙස් එකක් තියෙන්න එපැයි. ඒ තියෙන එක තමයි AL කියන්නේ නැතිව AL වල කිසිම වැරැද්දක් නෑ. කවුරු හරි ප්‍රයිවට් යනවා කියලා AL ගණන් ගන්නේ නැතිව ඉන්නවා නම් ඒක තමන්ගේ දෙමාපියන්ට කරන ලොකු ද්‍රෝහි කමක්! මොකද ඊට පස්සේ ප්‍රයිවට් කරන්න කියලා ගෙවල් ඉඩං විකුණාගෙන උගස් කරගෙන මහා වියදමක් කරන්න වෙනවා. එකෙක් හරියට ඉගෙන ගත්තේ නැත්තං සැහෙන විනාසයක් වෙනවා.
අනික තමයි මම පුද්ගලිකව දන්න අය ඉන්නවා සම්මුඛ පරීක්ෂන වලදී ප්‍රයිවට් ආපු අයගේ AL රිසල්ට්ස් බලනවා. මචං නිකං එස් 3ක් අරගෙන ප්‍රයිවට් ගිහිල්ලාත් ඉංජිනියරින් හා මෙඩි ගිහින් අමාරුයි.
 
ow machan aka aththa....anika salli thiyena pelak aya govement uni yanna chance aka labunath rata gihin igena ganna un innawa....ahema weddi dupath lamayekuta chance akak enawa....ewa hoda dewal nemeda?? methane thiyenne pvt uni dammama goverment uni unge market aka adu wenawa wena deyak neme....pahedili irisiyawa

උඹ කියන දේ පොයින්ට් එකක් තියෙනවා. මම නම් කැමතියි පිටරට ගිහින් හොඳට ඉගෙන ගෙන එනවානං. ඒක අපිට රටක් හැටියට වටිනවා. මමනං දෙපැත්ත දිහාම බලනවා. දෙගොල්ලොම අපේ එවුන් නේ!මෙකන ජොබ් මාකට් එකේ හේතුවත් තියෙනවා ඉරිසියාවත් තියෙනවා.
හැබැයි මු කියන එකේ පොඩි පොයින්ට් එකක් තියෙනවා.
අළුතින් දාන ප්‍රයිවට් යුනි වල කොලිටිය පිළබඳ ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි ඒක නිතරම චෙක් කරන්න වෙනවා. අනික රජයේ තියෙන ප්‍රයිවට් යුනි එක්ක මට ප්‍රශ්නයක් තියේ.
 
VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
පලවෙනි කරණය, මම මෙතන කතා කරන්නේ අන්තවාදී සුළු පිරිසක් ගැන, මේ වගේ ත්‍රෙඩ් වල සමහරුන්ගේ උත්තර වලින්ම ඒ ගැන උබට තේරුම් ගන්න පුළුවන්. මම මේ ත්‍රෙඩ් එක පුරාවටම කතා කරන්නේ ඒ වගේ අන්තවාදී අය ගැනයි මචං,පොඩ්ඩක් යේ කියවල බලපන්.
උබට ලංකාවේ International school වලට යන එවුන්ව අනුමත කරන්න පුලුවන්ද, (ගොඩක් අය), ඒවා වල ගොඩක්ම (99%) වගේ ඉන්නේ අර්ත්මර්තකාමී එවුන්, අනික ඔය පුද්ගලික විශ්වවිද්‍යාල වලට එන ගොඩක් අය ඒ වගේ අය නේ.
මම පිලිගන්නවා මචං රජයේ විශ්වවිද්‍යාල වලටත් ඔය වගේ මෙලෝ රහක් නැති එවුන් එනවා කියල, එත් උන්ව කොන් වෙනවා බන්, ගොඩක් එව්වුන් ක්‍රමයට අනුගත වෙනවා බුන්, අනිත් එවුන් පච වෙනවා.
එත් සාපේක්ෂව ගත්තම රජයේ එවුන්ගේ ඒ වගේ ගති අඩුයි.(මම නැහැ කියන්නේ නැහැ)
මචං ඔය රජයේ විශ්ව විද්‍යාලවලට බැන බැන ඉන්න ගොඩක් එවුන් Local A/L (සමහරු දෙපාර තුන් පාර) කරපු එවුන්. මම කිව්වේ අන්න එයාල ගැනයි. උබ දැන් ඔය Local A/L ගැන කියපු දේ ඒ අයගෙන් තමයි හරියටම අහන්න ඕනේ, ඇයි එහෙනම් Local A/L කලේ කියල ( උන් හැසිරෙන්නේ හරියට උන් රජයේ විශ්ව විද්‍යාල වලට කවදාවත්ම හීනෙන් වත් යන්න හිටියේ නැති විදිහට)මම ඒ කතාව කිව්වේ අන්න ඒ අයට. තොප්පිය හරි අය දා ගත්තට වැරද්දක් නැහැ.
මම කිව්වා නෙහැ මචං මම මේ උපාධි කඩ වලට විරුද්දයි කියල. මම කියන්නේ ඔය හැම තැනම A/L tution ගානට තියෙන උපාධි කඩ එපා කියලයි. අපේ Lect. ලත් ඕවට එනවා තමයි, එත් මචං පඳුරක් පඳුරක් ගානේ උපාධි කඩ දැම්මම ඒවාට එන්න Lect. ල ඔය තරම් ලංකාවේ ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්.(මම කිව්වේ Senor Lecturers ල,ප්‍රොෆෙසර් ල වගේ ය ගැන.)
මම දන්නා එවුන් ඉන්නවා මචං ඔය වගේ ඉඩකඩන් වගේ උකස් තියාලත් ගිය. මම එකයි මචං අන්තිමට කිව්වේ අවබෝදෙන් දෙයක් කරන්න වරදින්නේ නැහැ කියල. ඒ දේ එය අවබෝදයක්,ඉලක්කයක් ඇතිව කලා නම් එකේ වරදක් නැහැ. ජොබ් කර කර ඉගෙන ගන්න එවුන් ගොඩක් ඉන්නවා බන්. මම එක වැරදියි කිව්වෙවත්, එහෙම එපා කිව්වෙවත්, උන්ට ඉගෙන ගන්න එපා කිව්වෙවත් නැහැ නෙහැ මචං. එහෙනම් මම පවුද්ගලික විශ්ව විද්‍යාල ඕනේ කියන්නේ නැහැ නේද?
මම කියන්නේ ඔය කුහක කම, තරහව තියාගෙන මේක කියවන්න එපා මචං.
බුදු සරණයි.

:yes::yes::yes::yes:
 
Mrsaata

Member
Jul 13, 2011
252
32
0
මමත් උබට එකගයි බන්..
අද ගොඩක් අය කතා කරන්නේ පෞද්ගලික විශව විද්‍යාල දානවා නම් හොදයි කියලා..
A 2i B1i අරන් ගෙදර ඉන්න අයට විසදුමක්ලු..
ඇත්තටම එහෙම අයද මේවට යන්නේ කියලා උන්ට හිතෙන් නෑ..
රාජ්‍යය විශ්ව විද්‍යාල වැහිලා ඇරෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් රටට වැඩක් නෑ
පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්න රජයට ඕන වෙන හේතුවකට නෙමේ, මේ තරම් හොද වෙළද භාණ්ඩයක් (සෞඛ්‍යය හැර) තව නැති නිසා..
රජයට අධ්‍යාපනයට මුදල් යොදවන්න වෙන්නේ නෑ එතකොට..
ඉතින් හොදයිනේ.. ඒ සල්ලි සංවර්ධනයට දාන්න පුළුවන්නේ..
එතකොට සංවර්ධනේ කියන්නේ මොක්කද..
A 3 තියා S3ක් වත් ගන්න බැරිවුනු ධනවත් ඉංජිනේරු , දොස්තරලා ඉන්න රටක්ද?
දොස්තර කෙනෙකට උපාදියට ලක්ෂ 60ක් යනවා..
අවුරුදු 5යි කියමු උපාදිය..
අවුරුද්දකට ලක්ෂ 12
මාසෙකට ලක්ෂ 1යි..
මෙහෙම වියදම් කරන්න පුළුවන් අම්මලා තාත්තලා ලංකාවේ කීයක් විතර ඉන්නවද?
රජයට අධ්‍යාපනය නැති වුනොත් මේ අයගේ ඉගෙන ගන්න දක්ෂ ළමයිට මොකද වෙන්නේ?
ලංකාව වගේ රටක රජයට අධ්‍යාපනයට වියදම් කරන එකද වාසි නොකර ඉන්න එකද?
මම රාජ්‍යය විශ්ව විද්‍යාලයක දැනට ඉගෙන ගන්නවා..
තව අවුරුද්දකින degree eka complete.
එත් මම මේ ටික ටයිප් කලේ තව මං වගේ දුප්පත් කොල්ලෝ කෙල්ලෝ ගොඩක් කැම්පස් එන්න ඉන්නවා..
ලංකාවේ රජයට අධ්‍යාපනය දියුණු කල යුතුයි.. එවිට ගන්න සිසුන් ගාන වැඩි කරන්න පුළුවන්..
පෞද්ගලික විශව විද්‍යාල විසදුමක් වන්නේ ආර්ථීකය ශක්තිමත් රටකට මිසක් ලංකාව වැනි අඩු ආදයම් ලබන බහුතර ජනතාවක් සිටින රටකට නොවන බවයි මාගේ අදහස..
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රජයේ campus ගියත් private ගියත් අන්තිමට ජොබ් එකක් කරන්න යනකොට හොදටම skill and talented එකාව thamai ගන්නේ. ගොඩක් ලොකු international companies වල ගොඩක් වෙලාවට එතන Working Culture එකට ගැලපෙනවද කියලත් ගොඩක් බලනවා. එතනදී ගොඩක් වෙලාවට private/international university වල degree තියෙන අයට priority එක වැඩි. But රජයේ campus ගිය අයත් සමහර වෙලාවට ගොඩක් හොද ය ඉන්නවා. නමුත් සමස්තයක් විදිහට multinational companies වල ගොඩක් වැඩ කරන්නේ Private Uni / International universities වල දෙග්රී තියෙන අය.95% ක් රජයේ සේවය් ඉන්නේ රජයේ Campus ගිය අය .
    sahena ekaga wenna puluwan deyak ,eth ban ape ewage wada karanna kalin ape nam bahyakma loku putuwalta gihin ban dan idalama enisa mehema kiyamu ,dakshaya koheth giyatth thana hada gannwa eka thama aththa
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    රට හදන්න කලින් තමන් හැදෙන්න මචෝ. උඹට A3ක් ගන්න පුළුවන් උනාට පිලිගනින් ලංකාවේ A/L ලියන හැමෝටම ඒක බෑ කියලා. ඒ මිනිස්සුත් අපි වගේ මනුස්සයෝ. ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නැද්ද? ගෙවල් උකස් තියලා හරි ඉගෙනගන්නේ ගොඩ යන්නයි. ඒවාට යන්නේ සල්ලි කාරයෝම නෙවෙයි කියල මතක තියාගනින්. කාටවත් ඉරිසියා කරන්න එපා. ගුණාත්මක භාවයක් ගැන ඔබතුමා කරදර නොවන්න. ඔබතුමාට දැන් ගුණාත්මක භාවය ඇති රජයේ විශ්ව විද්‍යාලයක් තියෙනවනේ. සල්ලි දීලා හරි උන් ගොඩ යන්න හදන්නේ. හොඳ එවුන් නරක එවුන් හැම තැනම ඉන්නවා. අන්තවාදීන් රජයේ විශ්ව විද්‍යාල වලත් ඉන්නවා. හැමෝම මනුස්සයෝ විදියට සලකපන්. උඹත් පුද්ගලික එකක බඩ ගානවා තේරුනේ නැති උනා නම්. Campus මාන්නය යවාගනින්. මට රිදුනේ නෑ උඹ කිව්ව ඒවාට. උඹටයි රිදිලා තියෙන්නේ. උඹ බයයි උඹට වඩා පල්ලෙහා ඉන්න එවුන් උඹට වඩා ඉහලට යයි කියල. උඹට අවංක හිතක් තියෙනවා නම් මේක පිලිගන්නවා..
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    uba kiyana eka waradi ban ..... duppath wunath hodata igena gannawa nam unta free igena ganna puluwan unge GPA eka hodanam... meka godak than wala thiyenawa.... SLIIT eke hodatama thiyenawa.... mama SLIIT eke eke salli thiyena unta wada godak nathi aya inne :) api awurudu thunk local AL kale fail wenna neme ne ban... samahara un fail wuna samahara un pass eth unta yanna uni ekak na ethakota uu kohen hari igena ganna eka waradida????

    ubala hithana tharam private lesi na ban.... first two years ona pol buruwekta goda daganna denawa dila dip eka denawa eka gannath lesi na bt godak un gannawa ita passe adenna denawa un eka karanna first two years gana kadagena ita passe unge degree eka market karana eka unge degree eka karapu unta hoda piliganimak ganna eka karane :D

    monawa wunath anthimata job eka denne uu danna dewal and uge talent ekata ehema nathuwa uu igena gaththa thana balala neme :P

    uba hithapan thanak melo rahak nathuwa degree denawa kiyala eth un job ganna giyama adenawa unta denne na kisima job ekak mokada un mukuth danne nathi melo rahak nathi un :D

    ube tharke waradi :D jaya wewa
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සෝදමින් මඩේ දාන තවත් ත්‍රෙඩ් එකක්..
    avatar123465_37.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    රට හදන්න කලින් තමන් හැදෙන්න මචෝ. උඹට A3ක් ගන්න පුළුවන් උනාට පිලිගනින් ලංකාවේ A/L ලියන හැමෝටම ඒක බෑ කියලා. ඒ මිනිස්සුත් අපි වගේ මනුස්සයෝ. ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නැද්ද? ගෙවල් උකස් තියලා හරි ඉගෙනගන්නේ ගොඩ යන්නයි. ඒවාට යන්නේ සල්ලි කාරයෝම නෙවෙයි කියල මතක තියාගනින්. කාටවත් ඉරිසියා කරන්න එපා. ගුණාත්මක භාවයක් ගැන ඔබතුමා කරදර නොවන්න. ඔබතුමාට දැන් ගුණාත්මක භාවය ඇති රජයේ විශ්ව විද්‍යාලයක් තියෙනවනේ. සල්ලි දීලා හරි උන් ගොඩ යන්න හදන්නේ. හොඳ එවුන් නරක එවුන් හැම තැනම ඉන්නවා. අන්තවාදීන් රජයේ විශ්ව විද්‍යාල වලත් ඉන්නවා. හැමෝම මනුස්සයෝ විදියට සලකපන්. උඹත් පුද්ගලික එකක බඩ ගානවා තේරුනේ නැති උනා නම්. Campus මාන්නය යවාගනින්. මට රිදුනේ නෑ උඹ කිව්ව ඒවාට. උඹටයි රිදිලා තියෙන්නේ. උඹ බයයි උඹට වඩා පල්ලෙහා ඉන්න එවුන් උඹට වඩා ඉහලට යයි කියල. උඹට අවංක හිතක් තියෙනවා නම් මේක පිලිගන්නවා..

    මමත් උබට එකගයි බන්..
    අද ගොඩක් අය කතා කරන්නේ පෞද්ගලික විශව විද්‍යාල දානවා නම් හොදයි කියලා..
    A 2i B1i අරන් ගෙදර ඉන්න අයට විසදුමක්ලු..
    ඇත්තටම එහෙම අයද මේවට යන්නේ කියලා උන්ට හිතෙන් නෑ..
    රාජ්‍යය විශ්ව විද්‍යාල වැහිලා ඇරෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් රටට වැඩක් නෑ
    පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්න රජයට ඕන වෙන හේතුවකට නෙමේ, මේ තරම් හොද වෙළද භාණ්ඩයක් (සෞඛ්‍යය හැර) තව නැති නිසා..
    රජයට අධ්‍යාපනයට මුදල් යොදවන්න වෙන්නේ නෑ එතකොට..
    ඉතින් හොදයිනේ.. ඒ සල්ලි සංවර්ධනයට දාන්න පුළුවන්නේ..
    එතකොට සංවර්ධනේ කියන්නේ මොක්කද..
    A 3 තියා S3ක් වත් ගන්න බැරිවුනු ධනවත් ඉංජිනේරු , දොස්තරලා ඉන්න රටක්ද?
    දොස්තර කෙනෙකට උපාදියට ලක්ෂ 60ක් යනවා..
    අවුරුදු 5යි කියමු උපාදිය..
    අවුරුද්දකට ලක්ෂ 12
    මාසෙකට ලක්ෂ 1යි..
    මෙහෙම වියදම් කරන්න පුළුවන් අම්මලා තාත්තලා ලංකාවේ කීයක් විතර ඉන්නවද?
    රජයට අධ්‍යාපනය නැති වුනොත් මේ අයගේ ඉගෙන ගන්න දක්ෂ ළමයිට මොකද වෙන්නේ?
    ලංකාව වගේ රටක රජයට අධ්‍යාපනයට වියදම් කරන එකද වාසි නොකර ඉන්න එකද?
    මම රාජ්‍යය විශ්ව විද්‍යාලයක දැනට ඉගෙන ගන්නවා..
    තව අවුරුද්දකින degree eka complete.
    එත් මම මේ ටික ටයිප් කලේ තව මං වගේ දුප්පත් කොල්ලෝ කෙල්ලෝ ගොඩක් කැම්පස් එන්න ඉන්නවා..
    ලංකාවේ රජයට අධ්‍යාපනය දියුණු කල යුතුයි.. එවිට ගන්න සිසුන් ගාන වැඩි කරන්න පුළුවන්..
    පෞද්ගලික විශව විද්‍යාල විසදුමක් වන්නේ ආර්ථීකය ශක්තිමත් රටකට මිසක් ලංකාව වැනි අඩු ආදයම් ලබන බහුතර ජනතාවක් සිටින රටකට නොවන බවයි මාගේ අදහස..

    මෙතන ගොඩක් අය නරියා මිදි තිත්තයි කිව්වා වගේ AL වලට බනිනවා නේ. මෙහෙමයි මචං අපිට යුනි වලට කට්ටිය ගන්න ස්ක්‍රීනින් ප්‍රොසෙස් එකක් තියෙන්න එපැයි. ඒ තියෙන එක තමයි AL කියන්නේ නැතිව AL වල කිසිම වැරැද්දක් නෑ. කවුරු හරි ප්‍රයිවට් යනවා කියලා AL ගණන් ගන්නේ නැතිව ඉන්නවා නම් ඒක තමන්ගේ දෙමාපියන්ට කරන ලොකු ද්‍රෝහි කමක්! මොකද ඊට පස්සේ ප්‍රයිවට් කරන්න කියලා ගෙවල් ඉඩං විකුණාගෙන උගස් කරගෙන මහා වියදමක් කරන්න වෙනවා. එකෙක් හරියට ඉගෙන ගත්තේ නැත්තං සැහෙන විනාසයක් වෙනවා.
    අනික තමයි මම පුද්ගලිකව දන්න අය ඉන්නවා සම්මුඛ පරීක්ෂන වලදී ප්‍රයිවට් ආපු අයගේ AL රිසල්ට්ස් බලනවා. මචං නිකං එස් 3ක් අරගෙන ප්‍රයිවට් ගිහිල්ලාත් ඉංජිනියරින් හා මෙඩි ගිහින් අමාරුයි.

    ow machan aka aththa....anika salli thiyena pelak aya govement uni yanna chance aka labunath rata gihin igena ganna un innawa....ahema weddi dupath lamayekuta chance akak enawa....ewa hoda dewal nemeda?? methane thiyenne pvt uni dammama goverment uni unge market aka adu wenawa wena deyak neme....pahedili irisiyawa
    මේක කියවලා වරෙන් . :yes::yes::yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වෙන රටවල තව විශ්ව විද්‍යාල ඇතිකරන කොට අපේ රටේ ඉන්න මිනිසුන්ව සල්ලි දීල ඉගෙන ගන්න තැනට මොලේ හෝදලා ,

    රටේ සංවර්දනයට විශ්ව විද්‍යාල වල දායකත්වය ගන්න thama ක්‍රම වේදයක් හදල නැ ,එනිසා වැදගත්ම මොළ ටික විශ්ව විද්‍යාල ඇතුලේ පල් වෙන එක රටට හෙන විනාසයක් ,රටේ ගොඩක් අලුත් දේවල් එන්නේ ඉතුරු වෙන අනිත් දක්ෂ අයගෙන් එක පිළිගන්න ඕනා ,ඒකනිසා මේ දේ කරන්නෙත් විසදුමක් දෙන්න බැරි ප්‍රස්නෙකට ගහන ප්ලාස්ටරයක් ,මේක හරි විසදුමක් නෙමේ ,අර ගාමන්ට් දැම්ම වගේ ,දැන් තමා එකේ පාඩුව දකින්නේ ,
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    මම කිව්වා දේ කස්ටිය තේරුම් අරගෙන නැහැ වගේ හරියට....

    මම කිව්වේ,

    • ඔය රජයේ විශ්ව විද්‍යාල වලට බොරුවට බැන බැන යන එවුන්ටයි,
    • සමහර උපාධි සල්ලි වලට ගන්න පුළුවන් නිසා ඒවා වලට යන මෙලෝ රහකට නැති ( සල්ලි තියෙන එවුන්, එත් මේක සල්ලි නැති, පිස්සු කෙලින එකාටත් අදාලයි)උපාධියේ ගුණාත්මක බව අඩු වෙනවා කියපු එකයි,
    • රජයේ විශ්ව විද්‍යාල ඕනේ නැහැ, ඒවා වල ඉන්නේ මෝඩයෝ කියන එවුන්ට, එකට යන දුප්පත් ය ගැනත් හිතන්න කියපු එකයි,
    • අනිත් යට ඉරිසියා කරන්නේ නැතිව තමන්ගේ අඩු පාඩු හදාගන්න කියපු එකයි බන්,

    සමහරක් කියන්නේ හැමෝම අය නෙමෙයි,
    ගොඩක් එවුන් කියන්නෙත් ඔක්කොම එවුන් නෙමෙයි,
    බහුතරය කියන්නෙත් හැමෝම නෙමෙයි,

    උපාධියක් කියන්නේ නිශ්චිත රැකියාවකට අයදුම් කරන්න ඕනේ එකම එක සුදුසු කමක් විතරයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රට හදන්න කලින් තමන් හැදෙන්න මචෝ. උඹට A3ක් ගන්න පුළුවන් උනාට පිලිගනින් ලංකාවේ A/L ලියන හැමෝටම ඒක බෑ කියලා. ඒ මිනිස්සුත් අපි වගේ මනුස්සයෝ. ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නැද්ද? ගෙවල් උකස් තියලා හරි ඉගෙනගන්නේ ගොඩ යන්නයි. ඒවාට යන්නේ සල්ලි කාරයෝම නෙවෙයි කියල මතක තියාගනින්. කාටවත් ඉරිසියා කරන්න එපා. ගුණාත්මක භාවයක් ගැන ඔබතුමා කරදර නොවන්න. ඔබතුමාට දැන් ගුණාත්මක භාවය ඇති රජයේ විශ්ව විද්‍යාලයක් තියෙනවනේ. සල්ලි දීලා හරි උන් ගොඩ යන්න හදන්නේ. හොඳ එවුන් නරක එවුන් හැම තැනම ඉන්නවා. අන්තවාදීන් රජයේ විශ්ව විද්‍යාල වලත් ඉන්නවා. හැමෝම මනුස්සයෝ විදියට සලකපන්. උඹත් පුද්ගලික එකක බඩ ගානවා තේරුනේ නැති උනා නම්. Campus මාන්නය යවාගනින්. මට රිදුනේ නෑ උඹ කිව්ව ඒවාට. උඹටයි රිදිලා තියෙන්නේ. උඹ බයයි උඹට වඩා පල්ලෙහා ඉන්න එවුන් උඹට වඩා ඉහලට යයි කියල. උඹට අවංක හිතක් තියෙනවා නම් මේක පිලිගන්නවා..
    කෙනක් ඉහලට එන එකට කවුරුත් ඉරිසියා කරන්නේනැ ,තරගය වැඩිවෙන තරමට දක්ෂයාට ලැබෙන අවස්ථාව වැඩි යාලුවා ,එනිසා කොහොම එහෙන ගත්තත් එකේ වටිනා කම තියෙනව ,එත් දැන් රජයේ විශ්ව විද්‍යාල වල මට්ටම අඩුවෙනවා රජයේ වැඩ නිසා එක අපිට ප්‍රශ්නායක් ,ඒ ය එක කරන්නේ මේවා වැඩිකරලා රජයේ ය වැය බර අඩු කරන්න කෝ 6% දුන්නේනැ ,දෙනෙත් නැ ,මෙහෙම ඔය අය කියනකොට දෙනෙත් නැ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    උඹ කියල තියෙන එකට මම එකඟයි මචෝ. ඒත් අවාසනාවකට ලංකාවේ එහෙම නොවෙන එකයි පුද්ගලික ඒවා බිහි වෙන්නේ. ඒවත් ආණ්ඩුවේ අනු දැනුම මත බිහිවෙන්නේ. මෙහෙම දිගටම ගියොත් ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් නැති වෙනවා. එක නිසා මචෝ කරන්න ඕනේ පුද්ගලික ඒවා වහන්න නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි දියුණු කිරීමයි. දැනට 1000යි නම් campus එකකට යන්නේ 10000ක් ගන්න පුළුවන් විදියට හැදුව නම් කව්රුත් පුද්ගලික ඒවාට රිංගන්නේ නෑ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෙනක් ඉහලට එන එකට කවුරුත් ඉරිසියා කරන්නේනැ ,තරගය වැඩිවෙන තරමට දක්ෂයාට ලැබෙන අවස්ථාව වැඩි යාලුවා ,එනිසා කොහොම එහෙන ගත්තත් එකේ වටිනා කම තියෙනව ,එත් දැන් රජයේ විශ්ව විද්‍යාල වල මට්ටම අඩුවෙනවා රජයේ වැඩ නිසා එක අපිට ප්‍රශ්නායක් ,ඒ ය එක කරන්නේ මේවා වැඩිකරලා රජයේ ය වැය බර අඩු කරන්න කෝ 6% දුන්නේනැ ,දෙනෙත් නැ ,මෙහෙම ඔය අය කියනකොට දෙනෙත් නැ

    ඉතින් මචන් එකේ වැරැද්ද කරන්නේ ආණ්ඩුවනේ? ආණ්ඩුවමයි පුද්ගලික ඒවත් දැන් හදාගෙන යන්නේ. :eek:
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    mamath ube mateta ekaga na. mamath 1st shy ma A/L goda dala gov uni gihin engineer kenek una ekek.

    eth machan mehema deyak tiyanawa. ape iskole mage pantiyema hena waddo tikak hitiya. unta z eka podda au una nisa engineering yanna bari una. un aniwaryenma engineer wenna sudusukam saha asawa tiyana un.

    onna ita passe mama campus giya. ape batch eke innawa b2c dala atha pati walin apu eun. unge hakiyawai ara Z eka madi una eunge hakiyawai ahasata polawa wage. tawa innawa ammalage balakirimata poth katapadam karala apu eun, ehema aunta wada arawage ekek ta chance ekak dunna nam eka utath hodai ratatath hodai. mama kiyanna atha pathi wala inna eunta chance 1 denna epa kiyala. habai ara Z eka poddak madi wela hari attatama engineer/doc wenna asawak tiyana eunta mokak hari vikalpayak tiyanna one. eka tamai PVT uni.

    ewagema lankawe PVT uni wala inna eunge manasikathwaya ganath poddak kiyanna one.

    mama godak uni students lawa interview karala tiyanawa(job interviews). godak gvt. uni wala eunge buddiya/danuma/hakiyawa hodai. habai pvt uni wala eunge eka sapekshawa adu. habai hoda eunuth innawa. e wagema mata teruna deyak tamai pvt uni wala samahara eunta sahena hinamanayak tiyanawa. un interview waladi kiyana ewa ahuwama hinath yanawa. mama ara doc. kellek badina thread eketh e wage ekek dakka monash da koheda yanawa kiyapu. un hitagena inne engineer kiyana pattama gattama okkoma hari kiyala. pvt. or gvt. uni giyata kamak na, anna e wage gobbayo nam wenna epa. ubata wadakuth na, demawpiyanta wadakuth na ratata wadakuth na :)
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මන් මචන් කියන්නේ නෑ පුද්ගලික ඒවම හොඳයි කියල. එත් මචන් මාත් පුද්ගලික එකකට යන්නේ. අවන්කවම කිව්වොත් අපි සල්ලි කාරයෝ නෙවෙයි. එත් මචන් මන් කැමැත්තෙන් හිටියේ රජයේ එකකට යන්නයි. මට කරගන්න බැරි උනා. මන් ආයේ කරන්න ගියේ නෑ. අපේ අම්මල ගොඩක් වයසයි දැන්. මන් ආයේ කර කර ඉඳල අවරුදු 7ක් විතර ගිහින් ජොබ් එකක් කරොත් මන් කොහොමද ඒ අයව බලාගන්නේ.මට ඉක්මනට හොඳ තැනකට යන්න ඕනේ නිසයි මෙහෙම යන්නේ. මන් රජයේ විශ්ව විද්‍යාල යන අයත් එක්ක කිසිම ඉරිසියාවක් නෑ. උනේ මට යන්න බැරි උන එකයි. මම කියන්නේ පුද්ගලික ඒවාට යන මිනිස්සුන්ට බනින්න එපා මචෝ. ඒ මිනිස්සුත් ගොඩ යන්නයි හදන්නේ. වැරැද්ද තියෙන්නේ ආණ්ඩුව අතේයි.
     
    උඹ කිව්ව මාසිකත්වය අවුල් කිව්ව එක පැහැදිලි කරපංකෝ? මටත් දැනගන්න ඕනේ gov & pvt යන අයගේ වෙනස?
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    උඹ කිව්ව මාසිකත්වය අවුල් කිව්ව එක පැහැදිලි කරපංකෝ? මටත් දැනගන්න ඕනේ gov & pvt යන අයගේ වෙනස?

    Aul kiyala neme kiwwe machan. pvt uni wala inna hama ekama ganath neme kiwwe machan. mata hamba wela tiyana samahara unta hinamanayak tiyanawa un pvt uni giya eka gana. eka nisa un hama tissema pvt vitarai hoda, gvt wadak na, jeppo inne kiyala dagalanawa.

    pahugiya tike meke tibba threads poddak balapan. ara SLIIT ranking gana tibba eka ehema. ubata mama kiyana de terei.
     
    මන් මචන් කියන්නේ නෑ පුද්ගලික ඒවම හොඳයි කියල. එත් මචන් මාත් පුද්ගලික එකකට යන්නේ. අවන්කවම කිව්වොත් අපි සල්ලි කාරයෝ නෙවෙයි. එත් මචන් මන් කැමැත්තෙන් හිටියේ රජයේ එකකට යන්නයි. මට කරගන්න බැරි උනා. මන් ආයේ කරන්න ගියේ නෑ. අපේ අම්මල ගොඩක් වයසයි දැන්. මන් ආයේ කර කර ඉඳල අවරුදු 7ක් විතර ගිහින් ජොබ් එකක් කරොත් මන් කොහොමද ඒ අයව බලාගන්නේ.මට ඉක්මනට හොඳ තැනකට යන්න ඕනේ නිසයි මෙහෙම යන්නේ. මන් රජයේ විශ්ව විද්‍යාල යන අයත් එක්ක කිසිම ඉරිසියාවක් නෑ. උනේ මට යන්න බැරි උන එකයි. මම කියන්නේ පුද්ගලික ඒවාට යන මිනිස්සුන්ට බනින්න එපා මචෝ. ඒ මිනිස්සුත් ගොඩ යන්නයි හදන්නේ. වැරැද්ද තියෙන්නේ ආණ්ඩුව අතේයි.

    හරියට හරි මචං. උඹ තමයි මෙතන සිරාවට ඇත්ත කියන එකා!
     
    apita ocharyi thiyenne komri goda dapan life eka ,එහෙම කරලා දෙමව්පියන්ටයි රට්ටට්යි දෙයක් කරපන් ,එක තමා අපිට කරන්න පුළුවන් එකමදේ

    ඉස්සර කිවේ උගතමනා ශිල්පය මයි මතු රැකෙනා කියල

    දැන් කියන්නේ මතු රැකෙනා ශිල්පය මයි උගත මනා