kela wenakan neme ban aththa kiuwepoddak kalapana karala baluwa nan therei owa karanna ba kiyala. owa neme mukuth karanna ba. rata hadannna nan ekko ara hitler wage radical decisions ganna ekek awilla aluthen hadanna one mula idala
ලොකු ජන මතයක් ඇති කරොත් බැරි වෙන්නෙ නෑ. සින්හල බෞද්ද මූලිකත්වය රැක ගත්තොත් තමයි ක්රිස්තියානි , දමිල මිනිස්සු උනත් රැකෙන්නෙ කියල මිනිස්සු තරමක් දුරට තේරුම් අරගෙන තියෙන්නෙ. ඊලග චන්දෙදි වත් සින්හලයට මූලිකත්වය දෙන නායකයෙක් පත් කරගන්න සින්හල මිනිස්සුන්ව එකතු කරගන්න බැරි වෙන් එකක් නෑ. කවුද හිතුවෙ මහින්ද පරදී කියල. ඒකත් වෙච්ච එකේ මොනව වෙන්න බැරිද.
poddak kalapana karala baluwa nan therei owa karanna ba kiyala. owa neme mukuth karanna ba. rata hadannna nan ekko ara hitler wage radical decisions ganna ekek awilla aluthen hadanna one mula idala





