පවුලක දරුවන් ගණන නීතියෙන් සීමා කළ යුතුයි… &#35

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    ඇත්ත කතාව මේ රටේ තව ඉඩ නැ මිනිස්සුන්ට. පවුලක 1 ක් හෝ වැඩිමම 2ක් හිටියම ඇති. කරන්න දෙයක් නැ. මිනිසාමයි විනාසය කරගත්තේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඇත්ත කතාව මේ රටේ තව ඉඩ නැ මිනිස්සුන්ට. පවුලක 1 ක් හෝ වැඩිමම 2ක් හිටියම ඇති. කරන්න දෙයක් නැ. මිනිසාමයි විනාසය කරගත්තේ

    ඉතින් නීතීහදන්නේ අපිද? ගූ වන්ශයා කෝ දැන්? විපක්ශේ ඉද්දී විතරද ඕවා මතක් වෙන්නේ වහල්ලු රවට්ටන්න?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනගහනය පාලනය කරන්න තියෙන හොඳම විදිහ ගෑනුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක. එතකොට ඒ ගෑණු උන්ගෙ මිනිස්සු ජාතිය රකින්න පැටව් ගස්සන්න එනකොට කරන්න ඕනෙ දේ දන්නව
     
    • Like
    Reactions: Smartm and bestdivx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    20වෙනි ශන්ශෝදනේ තිබුනද දන්නේත් නෑ මෙහෙම එකක්.. සෑර් සන්වේදී උනා වෙන්නත් පුලුවන්
    සෑර් සන්වේදී උනා වෙන්නත් පුලුවන් :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    ගෝටාභය මහත්තයා හිටියනම් මෙලහකට උපත් පාලන නීති ගෙනල්ලා ජනගහනය පාලනය කරලා. කොහෙද සිරිසේනයත් එක්ක බෑනේ මොකුත් කරන්න.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ගෝටාභය මහත්තයා හිටියනම් මෙලහකට උපත් පාලන නීති ගෙනල්ලා ජනගහනය පාලනය කරලා. කොහෙද සිරිසේනයත් එක්ක බෑනේ මොකුත් කරන්න.

    නීතී ගෙනෙයිද පබයා?
     
    • Haha
    Reactions: Anatha sinhalu