පවුල් ආරවුල්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කවද හරි තමන්ගෙ බිරිඳට/පෙම්වතියට පහර දීල තියෙනවද? කම්මුලට එහෙම..කේන්ති ගිහින් උන දේවල් ගැන ඇහුවෙ. අසහන උත්තර දාන්න එපා 😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    cat slapping GIF
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔය ඉතින් බෑනෙ 😐
    kello itin delicate ne gahanda yanda epa, mt nn tharaha yannema na normally, gahala na banala thiynw, welawakata ahan innwa sadda nathuwa, welawkt enwa banagena, kalathurakin adala tynw deparak wtr. mt baniddi mn eka kanek aran ehemma anit kanen wisik krnwa. lol. prashna adui ehm krhma. lokuwt karadarayak thibbe na ehema.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    kello itin delicate ne gahanda yanda epa, mt nn tharaha yannema na normally, gahala na banala thiynw, welawakata ahan innwa sadda nathuwa, welawkt enwa banagena, kalathurakin adala tynw deparak wtr. mt baniddi mn eka kanek aran ehemma anit kanen wisik krnwa. lol. prashna adui ehm krhma. lokuwt karadarayak thibbe na ehema.
    Ela.. thanks for the reply
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ගෑනුන්ට එහෙම ගහන්න හිතෙනවද බන්?
    අපි දෙන්න අතරෙ රන්ඩුවක් වුනත් ඒක පොඩි වෙලාවයි. එයාම ඇවිත් සමාව ගන්නව ගොඩක් වෙලාවට. මම වැරදි වුනත් එයාමයි ගොඩක් වෙලාවට සමාව අරන් ඒ ප්‍රශ්නෙ ඉක්මනට ඉවර වෙන තැනට ගේන්නෙ. බබාල දෙන්න එක්ක අපි ගොඩක් ආදරෙන් ඉන්නව ඉතින් ඒ නිසා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගෑනුන්ට එහෙම ගහන්න හිතෙනවද බන්?
    අපි දෙන්න අතරෙ රන්ඩුවක් වුනත් ඒක පොඩි වෙලාවයි. එයාම ඇවිත් සමාව ගන්නව ගොඩක් වෙලාවට. මම වැරදි වුනත් එයාමයි ගොඩක් වෙලාවට සමාව අරන් ඒ ප්‍රශ්නෙ ඉක්මනට ඉවර වෙන තැනට ගේන්නෙ. බබාල දෙන්න එක්ක අපි ගොඩක් ආදරෙන් ඉන්නව ඉතින් ඒ නිසා.
    ඇත්‍තම කියහන් එයා ඇවිල්ලා සමාව ගන්නවද මිතුර
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඇත්‍තම කියහන් එයා ඇවිල්ලා සමාව ගන්නවද මිතුර
    තාම මං බැදල නෑ මචන්.. මේක මේ අවුරුදු 10කින් වගේ පස්සෙ දාන්න හිතාගෙන ඉන්න මනඃකල්පිත reply එකක් :-D