පවුල් ආරවුල්

Sen-lu

Well-known member
  • තාම මං බැදල නෑ මචන්.. මේක මේ අවුරුදු 10කින් වගේ පස්සෙ දාන්න හිතාගෙන ඉන්න මනඃකල්පිත reply එකක් :-D
    ඒකනෙ මම බැලුව මේ වෙන ග්‍රහලෝකෙක ගෑණු පරාණයක්ද කියල එයාම ඇවිත් සමාව ගන්නව කීවම.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ගෑනුන්ට එහෙම ගහන්න හිතෙනවද බන්?
    අපි දෙන්න අතරෙ රන්ඩුවක් වුනත් ඒක පොඩි වෙලාවයි. එයාම ඇවිත් සමාව ගන්නව ගොඩක් වෙලාවට. මම වැරදි වුනත් එයාමයි ගොඩක් වෙලාවට සමාව අරන් ඒ ප්‍රශ්නෙ ඉක්මනට ඉවර වෙන තැනට ගේන්නෙ. බබාල දෙන්න එක්ක අපි ගොඩක් ආදරෙන් ඉන්නව ඉතින් ඒ නිසා.
    LOL, EK ewunw rawattanawa neh
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ගෑනුන්ට එහෙම ගහන්න හිතෙනවද බන්?
    අපි දෙන්න අතරෙ රන්ඩුවක් වුනත් ඒක පොඩි වෙලාවයි. එයාම ඇවිත් සමාව ගන්නව ගොඩක් වෙලාවට. මම වැරදි වුනත් එයාමයි ගොඩක් වෙලාවට සමාව අරන් ඒ ප්‍රශ්නෙ ඉක්මනට ඉවර වෙන තැනට ගේන්නෙ. බබාල දෙන්න එක්ක අපි ගොඩක් ආදරෙන් ඉන්නව ඉතින් ඒ නිසා.
    ehema gaanuth innawada :confused:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගෑනුන්ට එහෙම ගහන්න හිතෙනවද බන්?
    අපි දෙන්න අතරෙ රන්ඩුවක් වුනත් ඒක පොඩි වෙලාවයි. එයාම ඇවිත් සමාව ගන්නව ගොඩක් වෙලාවට. මම වැරදි වුනත් එයාමයි ගොඩක් වෙලාවට සමාව අරන් ඒ ප්‍රශ්නෙ ඉක්මනට ඉවර වෙන තැනට ගේන්නෙ. බබාල දෙන්න එක්ක අපි ගොඩක් ආදරෙන් ඉන්නව ඉතින් ඒ නිසා.
    පිලිගන්න පුලුවන් බොරුවක් දාන්න ඕනි 😂
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මගෙ කෙල්ල ජෝතීසකාරයො විස්වාස කරනවා. මං ජෝතීශ කාරයෙක්ට පගාව දීලා කතාවක් හදල කියවගත්තා. මට තරහ ගියාම ගෑනි කූල් ඩවුන් වෙන්න ඕනි කියලා තමයි ඒකෙන් කෙටියෙන් කියන්නෙ නැත්තන් ලොකු පස්නයක් ඇති වෙනව කියලා. ඉතින් ගෑනි මං මොනම මගුලක් කරත් තරහ ගන්නෙ නෑ...😎
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගෑනුන්ට එහෙම ගහන්න හිතෙනවද බන්?
    අපි දෙන්න අතරෙ රන්ඩුවක් වුනත් ඒක පොඩි වෙලාවයි. එයාම ඇවිත් සමාව ගන්නව ගොඩක් වෙලාවට. මම වැරදි වුනත් එයාමයි ගොඩක් වෙලාවට සමාව අරන් ඒ ප්‍රශ්නෙ ඉක්මනට ඉවර වෙන තැනට ගේන්නෙ. බබාල දෙන්න එක්ක අපි ගොඩක් ආදරෙන් ඉන්නව ඉතින් ඒ නිසා.
    blue fairy disney GIF
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    ඇත්‍තම කියහන් එයා ඇවිල්ලා සමාව ගන්නවද මිතුර
    ගෑනුන්ට එහෙම ගහන්න හිතෙනවද බන්?
    අපි දෙන්න අතරෙ රන්ඩුවක් වුනත් ඒක පොඩි වෙලාවයි. එයාම ඇවිත් සමාව ගන්නව ගොඩක් වෙලාවට. මම වැරදි වුනත් එයාමයි ගොඩක් වෙලාවට සමාව අරන් ඒ ප්‍රශ්නෙ ඉක්මනට ඉවර වෙන තැනට ගේන්නෙ. බබාල දෙන්න එක්ක අපි ගොඩක් ආදරෙන් ඉන්නව ඉතින් ඒ නිසා.
    lankawe geniyek wenna nam amarui ban
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කවද හරි තමන්ගෙ බිරිඳට/පෙම්වතියට පහර දීල තියෙනවද? කම්මුලට එහෙම..කේන්ති ගිහින් උන දේවල් ගැන ඇහුවෙ. අසහන උත්තර දාන්න එපා 😂
    ganunta gahanna epa bnn
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    meke inna bodhi sathwayangen ubata honest reply ekak ganna wenne ne ban,

    matanam mehemai wenne, loku argument ekak yanawa, gahanna tenatama enawa, palayan methanin nettam gahanawa kiyala warn karanawa, eth giye nettam gahanwa, this happened a quiet a few times