පවුල් ප්‍රශ්නයක්

ckan

Active member
  • Feb 2, 2018
    59
    161
    33
    මේක පවුල් ප්‍රශ්නයක් කිව්වට පවුල් ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒ උනාට බැදපු උන්දැලාගෙන් වැදගත් උත්තරයක් ඕනී. මම දැන් බැදලා අවුරුදු 3 වෙනවා. පොඩි බබෙක් ඉන්නවා එයාට අවුරුදු 2යි. වයිප්ත් මගේ වයසෙමයි. අපි ඉන්නේ කුලි ගෙදරක ජොබ් එකට යන්න එන්න ලේසී නිසා. අපි දෙන්නම රජයේ ආයතන වල තමයි ජොබ් එකක් කරන්නේ. හැබැයි ඉතින් වයිප් Health sector එකේ night duty සෙට් වෙන නිසා මාසෙන් බාගයක් විතර එයා බබාත් එක්ක වයිප්ගේ අම්මලා ගෙදර තමයි ඉන්නේ. (මොකද night shift කරනකොට මට බබාව ගෙදර තනියෙන් බලාගන්න බැරි නිසා). ගොඩක් දුරට මම වයිප් බබා එක්ක අපි එකට කුලි ගෙදර ඉන්නේ මාසෙටම දවස් 14ක් විතරයි. අනිත් දවස් ඒගෝල්ලෝ අම්මලා ගෙදර යනවා.

    දැන් ප්‍රශ්නේ මේකයි මචන්ලා. අපී තාම දෙවෙනි බබෙක් හදන්න ලොකු plan එකක් නෑ. මොකද අපි තාම ස්ථාවර නැති නිසා. ඒ උනාට ඉන්න ටිකේ අපි පොඩ්ඩක් සතුටින් හිටියොත් හොදයි කියලා හිතුවා. ඒක නිසා අපේ sexual life එක තව පොඩ්ඩක් විදින්න ඕනී කියලා මම ඔය අදහස් වයිප්ට කිව්වා. වැඩේ තියෙන්නේ අපේ වයිප් ඔය sex topic එකට ලොකු කැමැත්තක් නෑ. මොකද එයාට බබා එක්ක ඉදලා රෑට මාත් එක්ක ඕවා කරන්න වෙලාවක් නැහැලු. මහන්සිලූ. ඉතින් කතාවේ පොඩි ඇත්ත්කුත් තියෙන නිසා මම වැඩිය බල කරන්න ගියේ නෑ. ඒ උනාට බන් මම ඇත්තටම sex වලට ආසායි. මේවා ඉතින් ටික් කාලයයිනේ බන්. ලමයි ලොකුවෙලා අපි වයසට ගියාම ඕවා කරන්න බෑ නේ. මට දැන් ඕක පොඩ්ඩක් මානසික් ගැටලුවක් බවට පත් වීගෙන එන්නේ. මටත් හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. මම. බඩු ගහන්න හෝ අනියම් seen එකකට සෙට් වෙන්න කැමතී නෑ. මොකද මම වයිප්ට ගොඩක් ආදරෙයි..කවුරුහරි එකෙක් මට කියලා දීපන් වයිප්ට මගෙ මානසිකත්වය පැහැදිලී කරන්න

    සීරියස් problem එකක් මට නම් මේක
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බඩු ගහනවා වගේ ගොබ්බ වැඩ නම් කරන්න යන්න එපා..උඹ ළමයා බලාගන්න help කරනවද? උඹේ පැත්තෙන් වෙන්න ඕන වැඩ ටික වෙනවද? වලි එහෙම යනවද?
     
    ckan

    Active member
  • Feb 2, 2018
    59
    161
    33
    බඩු ගහනවා වගේ ගොබ්බ වැඩ නම් කරන්න යන්න එපා..උඹ ළමයා බලාගන්න help කරනවද? උඹේ පැත්තෙන් වෙන්න ඕන වැඩ ටික වෙනවද? වලි එහෙම යනවද?
    මචන් කරන්න පුලුවන් හැම එකක්ම මම කරනවා. කැම හදනවා, ඇදුම හෝදනවා, ගෙදර clean කරනවා. වයිප්ට තියෙන්නේ බබා බලන එක විතරයි. රෑ වෙනකොට මටත් මහන්සී බන් වැඩ කරලාම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    seen eka mehemai. piriminta ikmanata sex mood awata genunta ehema neha. godak genu sex karanne husbandge bala kirima nisa. eth ethana genunta ona de wenawa godak adui. husband randu karai kiyana/ pita yai kiyana bayata sex karanne. wediyenma job karana genu.

    ubage kathawe hetiyata wife inne stress eke. ithin uba topic eka gaththu gaman mala paninawa. eka genunge hetiyal, weradi kiyanna beha.
    sathutin innawa kiyanne sex witharak newei ban.
    ubage wife ammalage gedara innai weda wedi wenawa, moko babage weda ekkama gedara weda walata ammata help karana eka, job ekata yana eka serama ekka eyage sex vibe eka adu wela thiyenne.

    puluwan nam once a week night out dapan wife ekka. ita passe tika tika owa hari yanawa. habai ubath maha loku kan pennagena hitiyoth kela wenawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ආදරේ කියන්නෙ සෙක්ස්ම නෙවේ. ජීවිතේට ආදරේ තියෙනව නම් සෙක්ස් ඕනෙත් නෑ. වයිෆ්ගෙන් පිට ගිහින් බඩු ගහන්න ගිහින් පන්සිල් පද කඩා ගන්න එපා මචන්. අමාරුම වෙලාවක් ආවොත් වැලක් බලලා අතේ පාරක් ගහලා සැනසියන්. වැල බලන එකත් අවුල් වගේ නම් වයිෆ් නිදාගත්තු වෙලාවක හොරෙන් පොටො ටිකක් අරන් අතේ ගහනකොට බලන්න තියාගන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මේක පවුල් ප්‍රශ්නයක් කිව්වට පවුල් ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒ උනාට බැදපු උන්දැලාගෙන් වැදගත් උත්තරයක් ඕනී. මම දැන් බැදලා අවුරුදු 3 වෙනවා. පොඩි බබෙක් ඉන්නවා එයාට අවුරුදු 2යි. වයිප්ත් මගේ වයසෙමයි. අපි ඉන්නේ කුලි ගෙදරක ජොබ් එකට යන්න එන්න ලේසී නිසා. අපි දෙන්නම රජයේ ආයතන වල තමයි ජොබ් එකක් කරන්නේ. හැබැයි ඉතින් වයිප් Health sector එකේ night duty සෙට් වෙන නිසා මාසෙන් බාගයක් විතර එයා බබාත් එක්ක වයිප්ගේ අම්මලා ගෙදර තමයි ඉන්නේ. (මොකද night shift කරනකොට මට බබාව ගෙදර තනියෙන් බලාගන්න බැරි නිසා). ගොඩක් දුරට මම වයිප් බබා එක්ක අපි එකට කුලි ගෙදර ඉන්නේ මාසෙටම දවස් 14ක් විතරයි. අනිත් දවස් ඒගෝල්ලෝ අම්මලා ගෙදර යනවා.

    දැන් ප්‍රශ්නේ මේකයි මචන්ලා. අපී තාම දෙවෙනි බබෙක් හදන්න ලොකු plan එකක් නෑ. මොකද අපි තාම ස්ථාවර නැති නිසා. ඒ උනාට ඉන්න ටිකේ අපි පොඩ්ඩක් සතුටින් හිටියොත් හොදයි කියලා හිතුවා. ඒක නිසා අපේ sexual life එක තව පොඩ්ඩක් විදින්න ඕනී කියලා මම ඔය අදහස් වයිප්ට කිව්වා. වැඩේ තියෙන්නේ අපේ වයිප් ඔය sex topic එකට ලොකු කැමැත්තක් නෑ. මොකද එයාට බබා එක්ක ඉදලා රෑට මාත් එක්ක ඕවා කරන්න වෙලාවක් නැහැලු. මහන්සිලූ. ඉතින් කතාවේ පොඩි ඇත්ත්කුත් තියෙන නිසා මම වැඩිය බල කරන්න ගියේ නෑ. ඒ උනාට බන් මම ඇත්තටම sex වලට ආසායි. මේවා ඉතින් ටික් කාලයයිනේ බන්. ලමයි ලොකුවෙලා අපි වයසට ගියාම ඕවා කරන්න බෑ නේ. මට දැන් ඕක පොඩ්ඩක් මානසික් ගැටලුවක් බවට පත් වීගෙන එන්නේ. මටත් හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. මම. බඩු ගහන්න හෝ අනියම් seen එකකට සෙට් වෙන්න කැමතී නෑ. මොකද මම වයිප්ට ගොඩක් ආදරෙයි..කවුරුහරි එකෙක් මට කියලා දීපන් වයිප්ට මගෙ මානසිකත්වය පැහැදිලී කරන්න

    සීරියස් problem එකක් මට නම් මේක

    වයිෆ්⁣ හෙල්ත් සෙක්ටර් එකේ නම්, සෙක්ස් ගැනත් කතා කරන්න ඉන්ට්රෙස්ට් නැත්තම්,
    ඒක සැලකිය යුතු ප්‍රශ්නයක් තමා පුතා.

    නොබි විසදන්න ඕනා ප්‍රශ්න මේවා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,434
    113
    මේක පවුල් ප්‍රශ්නයක් කිව්වට පවුල් ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒ උනාට බැදපු උන්දැලාගෙන් වැදගත් උත්තරයක් ඕනී. මම දැන් බැදලා අවුරුදු 3 වෙනවා. පොඩි බබෙක් ඉන්නවා එයාට අවුරුදු 2යි. වයිප්ත් මගේ වයසෙමයි. අපි ඉන්නේ කුලි ගෙදරක ජොබ් එකට යන්න එන්න ලේසී නිසා. අපි දෙන්නම රජයේ ආයතන වල තමයි ජොබ් එකක් කරන්නේ. හැබැයි ඉතින් වයිප් Health sector එකේ night duty සෙට් වෙන නිසා මාසෙන් බාගයක් විතර එයා බබාත් එක්ක වයිප්ගේ අම්මලා ගෙදර තමයි ඉන්නේ. (මොකද night shift කරනකොට මට බබාව ගෙදර තනියෙන් බලාගන්න බැරි නිසා). ගොඩක් දුරට මම වයිප් බබා එක්ක අපි එකට කුලි ගෙදර ඉන්නේ මාසෙටම දවස් 14ක් විතරයි. අනිත් දවස් ඒගෝල්ලෝ අම්මලා ගෙදර යනවා.

    දැන් ප්‍රශ්නේ මේකයි මචන්ලා. අපී තාම දෙවෙනි බබෙක් හදන්න ලොකු plan එකක් නෑ. මොකද අපි තාම ස්ථාවර නැති නිසා. ඒ උනාට ඉන්න ටිකේ අපි පොඩ්ඩක් සතුටින් හිටියොත් හොදයි කියලා හිතුවා. ඒක නිසා අපේ sexual life එක තව පොඩ්ඩක් විදින්න ඕනී කියලා මම ඔය අදහස් වයිප්ට කිව්වා. වැඩේ තියෙන්නේ අපේ වයිප් ඔය sex topic එකට ලොකු කැමැත්තක් නෑ. මොකද එයාට බබා එක්ක ඉදලා රෑට මාත් එක්ක ඕවා කරන්න වෙලාවක් නැහැලු. මහන්සිලූ. ඉතින් කතාවේ පොඩි ඇත්ත්කුත් තියෙන නිසා මම වැඩිය බල කරන්න ගියේ නෑ. ඒ උනාට බන් මම ඇත්තටම sex වලට ආසායි. මේවා ඉතින් ටික් කාලයයිනේ බන්. ලමයි ලොකුවෙලා අපි වයසට ගියාම ඕවා කරන්න බෑ නේ. මට දැන් ඕක පොඩ්ඩක් මානසික් ගැටලුවක් බවට පත් වීගෙන එන්නේ. මටත් හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. මම. බඩු ගහන්න හෝ අනියම් seen එකකට සෙට් වෙන්න කැමතී නෑ. මොකද මම වයිප්ට ගොඩක් ආදරෙයි..කවුරුහරි එකෙක් මට කියලා දීපන් වයිප්ට මගෙ මානසිකත්වය පැහැදිලී කරන්න

    සීරියස් problem එකක් මට නම් මේක

    ගෑනි හොඳ මානසික මට්ටමක ඉන්න වෙලාවක් බලල
    ඕක ගෑනිටම කියපං, ඕපන් කතා කරපං
    ආයෙ ළමයි හදන්න යන්න එපා මහත්තයො මේ රටේ තියෙන තත්වෙ එක්ක
    ගන්න තියෙන ආතල් ටිකත් නැති වෙන එක තමා වෙන්නෙ
    ජීවත් වෙන්නෙ ළමයි හදන්නම නෙමේ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මේක පවුල් ප්‍රශ්නයක් කිව්වට පවුල් ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒ උනාට බැදපු උන්දැලාගෙන් වැදගත් උත්තරයක් ඕනී. මම දැන් බැදලා අවුරුදු 3 වෙනවා. පොඩි බබෙක් ඉන්නවා එයාට අවුරුදු 2යි. වයිප්ත් මගේ වයසෙමයි. අපි ඉන්නේ කුලි ගෙදරක ජොබ් එකට යන්න එන්න ලේසී නිසා. අපි දෙන්නම රජයේ ආයතන වල තමයි ජොබ් එකක් කරන්නේ. හැබැයි ඉතින් වයිප් Health sector එකේ night duty සෙට් වෙන නිසා මාසෙන් බාගයක් විතර එයා බබාත් එක්ක වයිප්ගේ අම්මලා ගෙදර තමයි ඉන්නේ. (මොකද night shift කරනකොට මට බබාව ගෙදර තනියෙන් බලාගන්න බැරි නිසා). ගොඩක් දුරට මම වයිප් බබා එක්ක අපි එකට කුලි ගෙදර ඉන්නේ මාසෙටම දවස් 14ක් විතරයි. අනිත් දවස් ඒගෝල්ලෝ අම්මලා ගෙදර යනවා.

    දැන් ප්‍රශ්නේ මේකයි මචන්ලා. අපී තාම දෙවෙනි බබෙක් හදන්න ලොකු plan එකක් නෑ. මොකද අපි තාම ස්ථාවර නැති නිසා. ඒ උනාට ඉන්න ටිකේ අපි පොඩ්ඩක් සතුටින් හිටියොත් හොදයි කියලා හිතුවා. ඒක නිසා අපේ sexual life එක තව පොඩ්ඩක් විදින්න ඕනී කියලා මම ඔය අදහස් වයිප්ට කිව්වා. වැඩේ තියෙන්නේ අපේ වයිප් ඔය sex topic එකට ලොකු කැමැත්තක් නෑ. මොකද එයාට බබා එක්ක ඉදලා රෑට මාත් එක්ක ඕවා කරන්න වෙලාවක් නැහැලු. මහන්සිලූ. ඉතින් කතාවේ පොඩි ඇත්ත්කුත් තියෙන නිසා මම වැඩිය බල කරන්න ගියේ නෑ. ඒ උනාට බන් මම ඇත්තටම sex වලට ආසායි. මේවා ඉතින් ටික් කාලයයිනේ බන්. ලමයි ලොකුවෙලා අපි වයසට ගියාම ඕවා කරන්න බෑ නේ. මට දැන් ඕක පොඩ්ඩක් මානසික් ගැටලුවක් බවට පත් වීගෙන එන්නේ. මටත් හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. මම. බඩු ගහන්න හෝ අනියම් seen එකකට සෙට් වෙන්න කැමතී නෑ. මොකද මම වයිප්ට ගොඩක් ආදරෙයි..කවුරුහරි එකෙක් මට කියලා දීපන් වයිප්ට මගෙ මානසිකත්වය පැහැදිලී කරන්න

    සීරියස් problem එකක් මට නම් මේක

    Meka nam serious issue ekak thama.
    hodama wede mulinma wife wa thamage gedarama full month ekama thiyaganna widiyak set karaganna.
    lamayawa dar care ekakata wage danna. 2 years kiyanne lokui ne den.
    lankawe godak genu merry karala lamai set unama sex walin eth wenawa. okata godak issue balapanawa including economical
    oya wage situation ekaka iddi thawa nam lamai hadanna epa

    Badu nam gahanna yanna epa. spa ekakata gihin wage athal ekak ganin amaruma nam.
    niwaduwath dala wath genita poddak inna kiyapanko