පවුල් ප්‍රශ්න උපකාර

widgetized

Junior member
  • Sep 25, 2019
    22
    23
    13
    Kurunegala
    පවුල් ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න පුලුවන් හොදම තැන මොකද්ද? සුමිත්‍රයෝද?

    පට්ට විදියට හෙම්බත් වෙලා ඉන්න කොල්ලෙක්.

    thanks
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    924
    1,509
    93
    පවුල් ප්‍රශ්න කීවෙ
    කෙල්ල ගෙයි උබගෙයි ප්‍රශ්න උබලා දෙන්නට විසදගන්න බැරිනම් බදින්නත් එපා

    Best advice
     
    • Like
    Reactions: D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    පවුල් ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න පුලුවන් හොදම තැන මොකද්ද? සුමිත්‍රයෝද?

    පට්ට විදියට හෙම්බත් වෙලා ඉන්න කොල්ලෙක්.

    thanks
    හැම රජයේ ඉස්පිරිතාලෙම කවුන්සිලින් සෙක්ශන් එකක් තියනවා මම හිතන්නේ
     
    • Like
    Reactions: dilann

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    Elakiri forum eka tharan pawul prasna katha karanna wena palce ekak na one ekak ahapan

    PS: habai gf/wife ge photo1 danna wenawa. Meke godak unta photo1 balanne nathuwa adahasak denna amarui. umbe hondata me kiyanne
     
    • Like
    Reactions: D_Mad

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    උඹට උඹේ ප්‍රශ්ණයට බාහිර පුද්ගලයකු ගේ කෝණයෙන් බලලා පිලිතුරක් අවශ්‍ය නම් මෙතැන පවසන්න. ඕන තරම් කෝණ කාරයෝ මෙහෙ ඉන්නවා..
     
    • Like
    Reactions: D_Mad

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පවුල් ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න පුලුවන් හොදම තැන මොකද්ද? සුමිත්‍රයෝද?

    පට්ට විදියට හෙම්බත් වෙලා ඉන්න කොල්ලෙක්.

    thanks

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කරලා උපදේශන සේවා නිලධාරිගේ දුරකථන අංකය අරන් කතා කරන්න. ගෙදරටම එනවා. පුහුනු නිලධාරීන් ඉන්නවා
     
    • Like
    Reactions: D_Mad