පවුල් ප්‍රශ්න

naughtybird

Member
Oct 22, 2013
76
7
0
ඇමෙරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.....ටික වෙලාවකින් අපේ එකා

"ඔයා දන්නවද?....අපේ අම්මලා මම කවදාවත් දැකලා නැති......කවදාවත් ගෙදරින් එළියට බැහැල නැති කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා....ඒකී ආදරේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ....මට නම් දැන් එපා වෙලා ඉන්නේ" කිව්වලු

මේක අහපු ඇමෙරිකන් පොර
"තමුසෙ මගුලක් කතා කරනවා.....මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරලා.....මිනිහා මැරුණ ගෑනියෙක්"

"ටික දවසකින් අපේ තාත්තා මේකිගේ දුව එක්ක යාලු වෙලා ඒ දෙන්නත් බැන්දා
දැන් තාත්තා මගේ බෑනා...මම තාත්තාගේ මාමා......බැන්ද කෙල්ල මගේ අම්මා...මගේ ගෑනී මගේ ආච්චි වෙලා"

"ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් හම්බුනාම.......මගේ පුතා තාත්තාගේ මල්ලී......එතකොට ඌ මගේ බාප්පා"

"ඒක තවත් දරුණු වුනේ තාත්තාගේ ගෑනිට දුවෙක් හම්බුනාම.....දැන් තාත්තාගේ දුව මගේ නංගි........එතකොට ඒකී මගෙයි ගෑනිගෙයි මිණිබිරී"

"අන්තිමට බලාගෙන ගියාම මම මගේම සීයත් වෙලා මගේම මුණුබූරාත් වෙලා..............තෝ එනවා පවුල් ප්‍රශ්න කියන්න"

--උස්සපු එකක්---
 

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    8760769.gif