පවුල මාත්‍ එක්ක තරහ වෙලා.

  • Dec 18, 2013
    535
    98
    28
    පවුල මාත්‍ එක්ක තරහ වෙලා.

    මචන් ...

    දවස් තුනකට කලින් රෑ 11.50ට මම නිදාගෙන ඉන්දෙද්දී යාලුවෙක් කෝල් කරා තව යාලුවෙකුගේ ගෙදර ෆෝන් නම්බර් එක අහල.. ඕකට වයිෆ්ට තදවෙලා "නොන්ජලය" කියලා මට බැන්න, (මම යාලුවට රෑ කෝල් කර එකට බැන්නේ නැහැ කියල)

    වයිෆ් කවදාවත් මට ඔය වගේ එක වචනයක් වත් කියල බැනලා නැහැ. දැන් කියනවා එය එකේ තේරුම දැනගෙන නෙවෙයිලු මට බැන්නේ.

    කොහොම උනත් දැන් දවස් තුනකින් මම වයිෆ් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ.

    මචන්ලා... ඇත්තටම නොන්ජලයා කියන්නේ කාටද? ඒකේ තේරුම නපුංසකය කියන එකට සමානද? මේක මෙතනින් නවත්වන්න ඕනේ... නැත්නම් මම දික්කසාද වෙන්න ඕනේ. අනේ මට උදව් කරපන්...
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    nonjal kiyanne tikak anith ayata bayee innawa kiyana eka misak napunsakaya nemei...

    ara siyadoris kathawe pora nonjal charitayak pita minissunta sadda danne na gaanita baninawa... uba ganinata part danne nane yaluwanta wanadgena indala :P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචන් ...

    දවස් තුනකට කලින් රෑ 11.50ට මම නිදාගෙන ඉන්දෙද්දී යාලුවෙක් කෝල් කරා තව යාලුවෙකුගේ ගෙදර ෆෝන් නම්බර් එක අහල.. ඕකට වයිෆ්ට තදවෙලා "නොන්ජලය" කියලා මට බැන්න, (මම යාලුවට රෑ කෝල් කර එකට බැන්නේ නැහැ කියල)

    වයිෆ් කවදාවත් මට ඔය වගේ එක වචනයක් වත් කියල බැනලා නැහැ. දැන් කියනවා එය එකේ තේරුම දැනගෙන නෙවෙයිලු මට බැන්නේ.

    කොහොම උනත් දැන් දවස් තුනකින් මම වයිෆ් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ.

    මචන්ලා... ඇත්තටම නොන්ජලයා කියන්නේ කාටද? ඒකේ තේරුම නපුංසකය කියන එකට සමානද? මේක මෙතනින් නවත්වන්න ඕනේ... නැත්නම් මම දික්කසාද වෙන්න ඕනේ. අනේ මට උදව් කරපන්...

    අනුන්ගෙ ඒවට උඹ දික්කසාද වෙන්ඩ එපා බං :shocked::shocked::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඌරු වරිගේ වන්නිය ඇත්තො ඕක ජරා වචනයක් ඔය ඇත්තො නොන්ජල් නපුංසකයයෙක් වගේ මොක්ද උබේම හූරි කියනවා නම් බොරු වෙන්න බෑ නෙ
    ලෝයර් හූරෙක් ට කියලා නඩු පොජ්ජක් මන්දු කොරන්ට
     
    • Like
    Reactions: chami_84

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නිවටයා වගෙ තේරුමක් නෙ දැන් අහන්න එපා ඒ මොකක්ද්ද කියලා:lol:

    සම්හර වෙලාව කෙල්ලො නොහිතා කියන වචන පිහි පාරවල් වගෙ දැනෙන්නෙ:dull:
     
    • Like
    Reactions: agrmrs

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    mona Huyannakda ban mey kiyanne,, eka wachanekata divorce wenna hadanne ohoma divorce wenawanam ape gamey eka paulakwath ithuru wena ekak ne,, hiks
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උබේ ගැනී හිතා ගෙන ඉන්නේ උබ කිසි වැඩක් කරගන්න බැරි නිවට පිරිමියෙක් කියල .මම උබ උනා නම් දවසක් වත් ඔය ගෑනි එක්ක ඉන්නේ නැ .මචන් උබ දික්කසාද වෙන එක තමා හොද
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උබේ ගැනී හිතා ගෙන ඉන්නේ උබ කිසි වැඩක් කරගන්න බැරි නිවට පිරිමියෙක් කියල .මම උබ උනා නම් දවසක් වත් ඔය ගෑනි එක්ක ඉන්නේ නැ .මචන් උබ දික්කසාද වෙන එක තමා හොද

    :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    Apo mewa ape ganunta ehema pennanna hoda naha.anthimata unuth mewa fallow karai.
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    ගෑනු නේ බන්..ඔහොම තමයි..කටින් පැන්නට පස්සේ තමයි වචනේ තේරුම හොයන්නේ.
    උබත් තවම තේරුම නොදන්නා බර වචනයක් කියල බැනපන්.(වල්ල පට්ටි වගේ)
    ගැනී ඔකේ තේරුම හොයා ගත්තම හිටියටත් වැඩිය උබල දෙන්නට ජොලියේ ඉන්න පුළුවන්.
     
    Anushanga777

    Well-known member
  • ඌරු වරිගේ වන්නිය ඇත්තො ඕක ජරා වචනයක් ඔය ඇත්තො නොන්ජල් නපුංසකයයෙක් වගේ මොක්ද උබේම හූරි කියනවා නම් බොරු වෙන්න බෑ නෙ
    ලෝයර් හූරෙක් ට කියලා නඩු පොජ්ජක් මන්දු කොරන්ට

    :lol::lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    පිස්සුද බන් ඔය වගේ දේකට ඩිවෝස් වෙන්නෙ.අනික ගෑනි වැරැද්ද තේරුම් ගත්තා.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තද උන පාරට බැන්න වචනෙ තේරුම දන්නෙ නැතුව. හැබැයි බැන්නේ ඇයි? උඹ අර යාලුවට බැන්නේ නැති නිසා කියල කිව්වනෙ වයිපරේ නේද? :oo:
    ඉතින් ඒ වෙලාවෙ එහෙම බැනල අදහස් කළේ උඹ යාළුවන්ට බයේ ඉන්න එකෙක් කියල. එච්චරයි. වචනෙ තේරුම දැනගන හෝ නොදැන හරියටම බැනල නන් තියෙනව හරි වචනෙ කියලම :rofl:
    නෝන්ජලයා = අනිත් උන්ට බයේ ඉන්න එකා

    ඉතින් දැන් ඕකට ඇරගන්න එපා. වයිපරේට කියපන් රෑට යාලුවන්ගෙන් කෝල් එනවට කැමති නැත්තන් ඒක උන්ට කියන්නද කියල. හා කිව්වොත් එක්කො ෆෝන් ඒක රෑට ඕෆ් කරපන්. නැත්තන් යාළුවන්ට කියපන් රෑට කෝල් ගන්න එපා කියල. උඹ රෑට විතර නන් ගෙදර ඉන්නෙ වයිපරේට තද වෙන සාදාරණයි බං. :oo:
    අනික බන් ඔච්චර රෑ මට එහෙම ඔහොම කෝල් එකක් ආවනං ගෑණු නැතත් මම කතාකරපු එකාට අමතනවා :dull::dull: හදිස්සියක්ම නෙමේනන්
    ඔය වගේ පොඩි දේවල් වලට ඩිවෝස් වෙන්න එපා බන් :lol::lol: ඕව නිකන් සුළු සීන් නෙ. :rolleyes:
    නැට්ට පිටින් අලි මැරෙන රටේ ඔව්වත් කජුද? :oo:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    යාළුවා;16381474 said:

    MENNA NIIYAMAMA UPADESHAYA. ME ADVICE EKA HARIYATAMA HARI BAN. GENU KEMATHI NEHE OHE NIKAN PATHOLA WETAKOLU WAGE INNAVATATH, TIKAK WITARA WENAS WENNA WEYI UBATATH. KOHOMA WUNATH WACHANEKATA MODE GAHANNA EPA BAN. OWA NIYA POTHTHEN UDATA MAYIM KARANNA EPA. UABATA JAYA!!!!
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය පිස්සු හූරිව මන්දු කොරාලා වෙන හූරියෙක්ව සහේට ගන්ට :D ඔය ඇත්තට ඉතින් හූරියන්ගෙන් අඩුවක් ඇතැයි :rolleyes: අර හූරිගෙ හඳුන් පොත කී ගාල යන්න සූකිරි කැකුළියක්ව කැන්දන් එන්ට ගමටම පේන්ටත් එක්කම ;)