පවුල මාත් එක්ක තරහ වෙලා.
මචන් ...
දවස් තුනකට කලින් රෑ 11.50ට මම නිදාගෙන ඉන්දෙද්දී යාලුවෙක් කෝල් කරා තව යාලුවෙකුගේ ගෙදර ෆෝන් නම්බර් එක අහල.. ඕකට වයිෆ්ට තදවෙලා "නොන්ජලය" කියලා මට බැන්න, (මම යාලුවට රෑ කෝල් කර එකට බැන්නේ නැහැ කියල)
වයිෆ් කවදාවත් මට ඔය වගේ එක වචනයක් වත් කියල බැනලා නැහැ. දැන් කියනවා එය එකේ තේරුම දැනගෙන නෙවෙයිලු මට බැන්නේ.
කොහොම උනත් දැන් දවස් තුනකින් මම වයිෆ් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ.
මචන්ලා... ඇත්තටම නොන්ජලයා කියන්නේ කාටද? ඒකේ තේරුම නපුංසකය කියන එකට සමානද? මේක මෙතනින් නවත්වන්න ඕනේ... නැත්නම් මම දික්කසාද වෙන්න ඕනේ. අනේ මට උදව් කරපන්...

ඔය ඇත්තට ඉතින් හූරියන්ගෙන් අඩුවක් ඇතැයි 