යාළුවා;16381474 said:තද උන පාරට බැන්න වචනෙ තේරුම දන්නෙ නැතුව. හැබැයි බැන්නේ ඇයි? උඹ අර යාලුවට බැන්නේ නැති නිසා කියල කිව්වනෙ වයිපරේ නේද?
ඉතින් ඒ වෙලාවෙ එහෙම බැනල අදහස් කළේ උඹ යාළුවන්ට බයේ ඉන්න එකෙක් කියල. එච්චරයි. වචනෙ තේරුම දැනගන හෝ නොදැන හරියටම බැනල නන් තියෙනව හරි වචනෙ කියලම
නෝන්ජලයා = අනිත් උන්ට බයේ ඉන්න එකා
ඉතින් දැන් ඕකට ඇරගන්න එපා. වයිපරේට කියපන් රෑට යාලුවන්ගෙන් කෝල් එනවට කැමති නැත්තන් ඒක උන්ට කියන්නද කියල. හා කිව්වොත් එක්කො ෆෝන් ඒක රෑට ඕෆ් කරපන්. නැත්තන් යාළුවන්ට කියපන් රෑට කෝල් ගන්න එපා කියල. උඹ රෑට විතර නන් ගෙදර ඉන්නෙ වයිපරේට තද වෙන සාදාරණයි බං.
අනික බන් ඔච්චර රෑ මට එහෙම ඔහොම කෝල් එකක් ආවනං ගෑණු නැතත් මම කතාකරපු එකාට අමතනවාහදිස්සියක්ම නෙමේනන්
ඔය වගේ පොඩි දේවල් වලට ඩිවෝස් වෙන්න එපා බන්ඕව නිකන් සුළු සීන් නෙ.
නැට්ට පිටින් අලි මැරෙන රටේ ඔව්වත් කජුද?![]()



කීමට දෙයක් නොමැත....
මූ කියා ඇත......
(ඔය ගන්න දෙයක් කිව්වම ද කොහෙද ඕක කිරියේ)






.

