පවුසිට ටයර් ප්‍රශ්නයක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසිට ටයර් ප්‍රශ්නයක්

    මස්සිනාලා මට පුංචි කේස් එකක් පැන නැගිල තියෙනව.:P

    කාර් එකක එක ටයර් එකක් දැනට 4000 විතර දුවපු බ්‍රිජ්ස්ටන් ටයර් එකක් දාලා තියෙනව.හේතුව අනිත් ඒ ටයර් එක කන්ඩියක වැදිල පිපිරුව.එවෙලේ වෙන කරන්ඩ දෙයක් නැති හින්ද මම අලුත්ම ටයර් එකක් දැම්ම.එවෙලේ සල්ලි තිබ්බෙත් දෙකක් දාන්ඩ නෑ.

    දැන් ඉතුරු ටයර් ටික දාන්ඩ ඔනේ.මම අහන්නේ ඉතුරු 3 වෙන බ්‍රෑන්ඩ් එකකින් දැම්මොත් අවුලක් යයිද කියන එක.

    එහෙම නැත්තන් පිටිපස්සට තව බ්‍රිජ්ස්ටන් එකක් දාලා ඉස්සරහට වෙන ටිකක් ගාන අඩු බ්‍රෑන්ඩ් එකකින් දැම්මොත් අවුලක් හටගනීද?

    නැත්තන් පොතේ හැටියට 4ම අලුතින් දාන්ඩ වෙයිද?:confused:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tire danakota ape nam aduma gane dekak wat danawa. ekama jatiye dammot hodai mama hitanne
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අපරාදෙ අර ගයාන් කුවේට් ඔටුවා නැහැනෙ. ඌ හොඳට ඔව්වා ගැන දන්නවා. අනික් එකා අර appuva කියන එකා. ඌත් දන්නවා දෙන්නම දැන් එළකිරි නැහැ උඩට ගන්නවා ඉතින් උබට උදවුවක් වශයෙන්.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේක තමා උබ කියුව නිම අනාවැකිය. වර්ල්ඩ් කප් එක නිවි. මේක තමයි කාට කාටත් වෙන දේ.
    avatar150474_4.gif
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    issarahata aluth honda eawagen danna.. steering system eke problems godak adu wei...
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපරාදෙ අර ගයාන් කුවේට් ඔටුවා නැහැනෙ. ඌ හොඳට ඔව්වා ගැන දන්නවා. අනික් එකා අර appuva කියන එකා. ඌත් දන්නවා දෙන්නම දැන් එළකිරි නැහැ උඩට ගන්නවා ඉතින් උබට උදවුවක් වශයෙන්.
    ආහ් දැන් පොර නැද්ද? :D මගේ අතිජාත මීත්‍රය:rofl:

    මේක තමා උබ කියුව නිම අනාවැකිය. වර්ල්ඩ් කප් එක නිවි. මේක තමයි කාට කාටත් වෙන දේ.
    avatar150474_4.gif

    ඕක විතරයි ලොක්කෝ වැරදුනේ.ඒකත් මම ගනණය කරල තිබ්බේ එක ස්ටෙප් එකක් අඩුවෙන්..අපේ සමහර එවුනුත් හරි ආසාවෙන් නේ බලන් ඉන්නේ එකෙකුට වරදිනකන්.ඒවා ලෝකායන ජ්‍යෝතිෂ්‍ය.ඒ ගැන මම පසු නොතැවෙමි.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මට දැනගන්න ඕනෙ ලක් හඳහන සොෆ්ට්වෙයා එක කොහොමද කියලා.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඉස්සරහට දාපන් එකම ජාතියෙන් අලුත්වා. පස්සටනම් අවුලක් නෑ කට්ට තියනවනම්. ඉස්සරහ අවුල් උනොත් ඩ්‍රයිව් කරනකොට අවුල්
     
    summa666

    Member
    May 26, 2013
    58
    3
    0
    tyre wala thread pattern wenas wunama alignment 1e podi aulak hitinawa bun aluth 3n 2k issarahata dala parana 1i aluth 1i passata dala duwapan echchara aulak na spare wheel 1ta use karala aluthen 4kma dapan :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉස්සරහට දාපන් එකම ජාතියෙන් අලුත්වා. පස්සටනම් අවුලක් නෑ කට්ට තියනවනම්. ඉස්සරහ අවුල් උනොත් ඩ්‍රයිව් කරනකොට අවුල්

    tyre wala thread pattern wenas wunama alignment 1e podi aulak hitinawa bun aluth 3n 2k issarahata dala parana 1i aluth 1i passata dala duwapan echchara aulak na spare wheel 1ta use karala aluthen 4kma dapan :P

    Aluth honda tires deka issarahata daapan, eka jathiye.

    එල එල එහෙනම් එහෙම කරමු.හය්යෝ සල්ලි :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අපරාදෙ අර ගයාන් කුවේට් ඔටුවා නැහැනෙ. ඌ හොඳට ඔව්වා ගැන දන්නවා. අනික් එකා අර appuva කියන එකා. ඌත් දන්නවා දෙන්නම දැන් එළකිරි නැහැ උඩට ගන්නවා ඉතින් උබට උදවුවක් වශයෙන්.

    appata siri owmai otuwawa kaalekin dakke na :no:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Parana tier eka. alut tier ekak ekka passe roda walata dala.. issarahata alut tierma dekak danna same brand...... dala wheel alingment/balance kara ganna.. kisima aulak naha..

    onama vahaneka eka samana tier 4 tiyenna ona.. ehema natat front tiers anivaaa same brand same quality tiers wenna onaa....

    harima kramee tier 4 ma aluten dana eka tamai habai.. salli tibe nam 4 ma aluten dala used tier eka kadetama vikunala danna..

    jaya wevaaaaaaaaaaaaaa.............!!