පවුසිට ටයර් ප්රශ්නයක්
මස්සිනාලා මට පුංචි කේස් එකක් පැන නැගිල තියෙනව.
කාර් එකක එක ටයර් එකක් දැනට 4000 විතර දුවපු බ්රිජ්ස්ටන් ටයර් එකක් දාලා තියෙනව.හේතුව අනිත් ඒ ටයර් එක කන්ඩියක වැදිල පිපිරුව.එවෙලේ වෙන කරන්ඩ දෙයක් නැති හින්ද මම අලුත්ම ටයර් එකක් දැම්ම.එවෙලේ සල්ලි තිබ්බෙත් දෙකක් දාන්ඩ නෑ.
දැන් ඉතුරු ටයර් ටික දාන්ඩ ඔනේ.මම අහන්නේ ඉතුරු 3 වෙන බ්රෑන්ඩ් එකකින් දැම්මොත් අවුලක් යයිද කියන එක.
එහෙම නැත්තන් පිටිපස්සට තව බ්රිජ්ස්ටන් එකක් දාලා ඉස්සරහට වෙන ටිකක් ගාන අඩු බ්රෑන්ඩ් එකකින් දැම්මොත් අවුලක් හටගනීද?
නැත්තන් පොතේ හැටියට 4ම අලුතින් දාන්ඩ වෙයිද?

මගේ අතිජාත මීත්රය