පවු තම්බියා

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හිටපු නියෝජ්‍ය අමාත්‍ය හුසේන් බහිලා මහතාගේ පුත් මොහොමඩ් නදීන් යතුරුපැදි අනතුරකින් මිය ගොස් තිබේ.

    ඊයේ (04) රාත‍්‍රී 10.00 ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

    පොළොන්නරුව, මඩකළපුව මාර්ගයේ 85 වන කිලෝමීටර් කණුව අසල ප‍්‍රදේශයේ දී අනතුර සිදුව තිබිණි.

    මියගිය පුද්ගලයා 43 හැවිරිදි අයෙකු වන අතර අපරික්ෂාකාරී ලෙස යතුරුපැදිය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


    (ගත්තේ අද දෙරණ සිංහල පිටුවෙන්)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    resize.php


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නිවන් සුව ලැබෙවා

    පවු බං ඌ. දැනගන්න ඕන පරිස්සමෙන් පාරේ යන්න.:sorry:
    බයික් එක ගත්ත ගමන් හරකා වගේ යන්නේ නැතුව
    :no::no:

    නිවන් සුව ලැබෙවා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හරකා වගේ නෙමෙයි බන්...:no::no::no:ඌරා වගේ....

    හරකා උනත් දැන්කාලේ පාර මාරු වෙන්නේ දෙපැත්ත බලලා

    මේ ඌරා රට අල්ලන්නද දන්නෑ ඔච්චර වෙගෙන් ගියේ.:sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිවන් සුව!!!!!!!! ලබන ආත්මෙවත් මිසදිටු ජනවර්ගයක නොඉපදේවා
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ගොඩක් මුස්ලිම් උන් උන්ගෙ ගම වල බයික් පදින හැටි දැක්කම බල්ලෝ බත් කන් නෑ. ආසාවට හෙල්මට් එකක් දාන් නෑ. නැගනහිර පැත්තෙ ගියපු උන් දන්නවා ඇති . ඔහොම උන් මැරෙන එකමයි හොද හිතන් ඉන්නෙ වැටෙනකොට අල්ලා අල්ලගයි කියලන්
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ගොඩක් මුස්ලිම් උන් උන්ගෙ ගම වල බයික් පදින හැටි දැක්කම බල්ලෝ බත් කන් නෑ. ආසාවට හෙල්මට් එකක් දාන් නෑ. නැගනහිර පැත්තෙ ගියපු උන් දන්නවා ඇති . ඔහොම උන් මැරෙන එකමයි හොද හිතන් ඉන්නෙ වැටෙනකොට අල්ලා අල්ලගයි කියලන්

    :lol::lol::lol: