හිටපු නියෝජ්‍ය අමාත්‍ය හුසේන් බහිලා මහතාගේ පුත් මොහොමඩ් නදීන් යතුරුපැදි අනතුරකින් මිය ගොස් තිබේ.
ඊයේ (04) රාත්‍රී 10.00 ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
පොළොන්නරුව, මඩකළපුව මාර්ගයේ 85 වන කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේ දී අනතුර සිදුව තිබිණි.
මියගිය පුද්ගලයා 43 හැවිරිදි අයෙකු වන අතර අපරික්ෂාකාරී ලෙස යතුරුපැදිය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
(ගත්තේ අද දෙරණ සිංහල පිටුවෙන්)

monawa unath paw