පවු නේද . මට දුකත් හිතුනා

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
පවු නේද . මට දුකත් හිතුනා

12096387_10203409007745049_6307668558771648247_n.jpg


FB
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව..

    අනික ශිෂ්‍යත්වෙ ෆේල් වෙන ගොඩක් උන් සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස් වෙනවා ශුවර්..:dull:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Me wage Exam Commissioners la innakan Lankawe igenganna kollannta aba sarani.

    :lol::lol::lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට ශිෂ්‍යත්වේ 153. ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා :(

    ශිෂ්‍යත්වේ අගය තියෙන්නේ ජනප්‍රිය පාසල් වලට යන්න පුලුවන් නිසා මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මචන්
    ගමේ කොල්ලාට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වෙන්නේ ශිෂ්‍යත්වය නිසාම විතරයි.
    අද ලංකාවේ තැනකට යන්න ඉස්කෝලේ නමත් බලපානවා. ඒ විතරක්ද මචන්, හැම පාසලක්ම අඩු තරමේ basic යටිතල පහසුකම් වලින් වත් දෙනවා නම් ඔය ප්‍රශ්නේ ටිකක් හරි අඩුකර ගන්න පුලුවන්. ගමේ ඉන්න එවුන්ට ඉංග්‍රීසි එහෙම ගුරුවරු ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ක්‍රීඩා වලට පහසුකම් නෑ. ඔය ඔක්කොම එව්වා නිසා ගමේ එවුන්ට ලොකු ලොකු ඉස්කෝල වලට එන්න තියෙන එකම චාන්ස් එක තමයි ශිෂ්‍යත්වේ.

    සීමිත අවස්ථා සංඛාවක් වෙනුවෙන් අසීමිත තරඟයක් තියෙනකොට ඉතින් මොනා කරන්නද?