පවු බං ඉංදියන්කාරයා.............

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පවු බං ඉංදියන්කාරයා.............

    ERGrKso.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්දියන් කාරයෝ හිතන්නේ ලංකාව කියන්නේ උන්ගෙන් පැවැත ආපු සෙට් එකක් කියලනේ...එක ඇත්තනේ ඉතින්..එහෙමනේ අපේ ඉතිහාසේ තියෙන්නේ...

    විජය ආව, ජනාවාස හැදුව..
    බුදු දහම ගෙනාව, මෙහෙ මිනිස්සුන්ව සංවර කරා (එහෙම කියනවනේ.)
    රජවරු, වෙළෙන්දෝ, ආව...රට පාලනය කරා...
    වාහන ආව, ත්‍රී වීල් ආව, මිනිස්සු අඩු මිලට වාහන වල ගමන් ගියා..
    ශාරුක්, රිතික්, කත්රිනා ලංකාවේ උන්ට වඩා ප්‍රසිද්දයි, ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ උන් ගැන හිතල ස්වයන් වින්දනය කරන්න ගත්ත..බ්ලූ වලටත් කලින් අපේ උන් සිරසේ ගිය hit tv බලල තමා මුලින් වැඩ අල්ලන්න පටන් ගත්තේ...
    හින්දි ගායකයෝ ආව, ප්‍රසංග පැවැත්තුවා...

    cepa ආව, ලංකාවේ කර්මාන්ත ඇමෙරිකාවට අභියෝගයක් වුනා...(අනාගතයේ) :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක මොනාද බන් ඉන්දියන් කාරයෝ අපිට දාන කින්ඩ් එක්ක බලද්දී..

    - ලංකාව ඉන්දියාවේ බෙට්ට වගේ කියනව.

    - ලංකාවේ ගෑනුව දැක්කම, රාවන සිතාව පැහැරගෙන අවේ අයි කියල තිතාගන්න පුළුවන්ලු.

    - සන්ගයි , මහෙලයි gay කපල් එකක්ලු...( උන් දෙන්නගේ ෆොටෝ නිසා)

    ඔය වගේ කොච්චර ඒවා කියනවද.... :sorry:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Lol :D:rofl::rofl::rofl: සිරා කථාව බං..ඌට මොනවා හිතුනද දන්නෙ නැහැ.. යසයි ප*&^%යින්ට