ඉන්දියන් කාරයෝ හිතන්නේ ලංකාව කියන්නේ උන්ගෙන් පැවැත ආපු සෙට් එකක් කියලනේ...එක ඇත්තනේ ඉතින්..එහෙමනේ අපේ ඉතිහාසේ තියෙන්නේ...
විජය ආව, ජනාවාස හැදුව..
බුදු දහම ගෙනාව, මෙහෙ මිනිස්සුන්ව සංවර කරා (එහෙම කියනවනේ.)
රජවරු, වෙළෙන්දෝ, ආව...රට පාලනය කරා...
වාහන ආව, ත්‍රී වීල් ආව, මිනිස්සු අඩු මිලට වාහන වල ගමන් ගියා..
ශාරුක්, රිතික්, කත්රිනා ලංකාවේ උන්ට වඩා ප්‍රසිද්දයි, ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ උන් ගැන හිතල ස්වයන් වින්දනය කරන්න ගත්ත..බ්ලූ වලටත් කලින් අපේ උන් සිරසේ ගිය hit tv බලල තමා මුලින් වැඩ අල්ලන්න පටන් ගත්තේ...
හින්දි ගායකයෝ ආව, ප්‍රසංග පැවැත්තුවා...
cepa ආව, ලංකාවේ කර්මාන්ත ඇමෙරිකාවට අභියෝගයක් වුනා...(අනාගතයේ)
