ube kathawa aththa bunමිනිහෙක්ට මෙහෙම දෙයක් උනාට වඩා මුකුත් තේරෙන් නැති තිරිසන් සතෙක්ට උනාම මාර අප්සට් බන්..![]()

ube kathawa aththa bunමිනිහෙක්ට මෙහෙම දෙයක් උනාට වඩා මුකුත් තේරෙන් නැති තිරිසන් සතෙක්ට උනාම මාර අප්සට් බන්..![]()

මේක කරපු එකාට නම් හෙන හතම ගහපන් අතපය කැඩිලා abarila පලයන් අමනයට break තිබුනේ නැද්ද අන්ද එකෙක් ද එලෙව්වේ තව ලජ්ජා නැතුව ජේසු ගැන කියල ජීවමාන නම් මෙහෙම අමන වැඩ කරනවද දෙවියන්ටත් අගෞරව කරලා පාහරය හැදී ගැවිලා පල ආය ඕකට බත් කන්ඩ නම් ඉඩ තියන්ඩ එපා දෙවියනේ මේක සාපයක් ම වේවා !!!
අයියෝ පව් බන්.සතා ගෑනයි මට දුක
.ඩ්‍රයිවරයා අල්ලගෙන කොනක ඉදලා හම ගහන්න තිබුනේ
![]()
සතාට අව්ලක් නෑ නේද මචන්ලා.. පව් බන් අහිංසක සතා..