පශ්චාත්තාපය................

Regression

Member
Sep 9, 2014
14
0
0
පශ්චාත්තාපය................

මචංලා හිතල හිතල වෙන කරන්න දෙයක් නැතිම තැන තමා මේ ත්‍රෙඩ් එක දාන්ඩ හිතුවෙ....... ඔව් මම ෆේක් එකකින්' තමා ආවෙ ඒ උනාට මචන්ලා මම කියන්න යන කතාව ෆේක් නෙමෙ . මචන්ලා මේ වෙන කොට මන් ගොඩක් එරිල ඉන්නෙ ......කෙල්ලෙක් එක්ක බඩු පොට් එකකකට ගිහිං වත් කුඩු ගහල පොලිසියට මාට්ටු වෙලාවත් නෙමේ .මන් මගේ ජීවිතය ගැන හිතුව මදි බන් .මට ගෙදරින් ඉල්ලන ඉල්ලන එකට වියදම් කලා මාත් ඒ හැම දෙයක්ම කලේ ඉස්සරහට එන්ඩ හිතාගෙන ඒ උනාට මොන හේතුවද දන්නෙ නැ මචංල මට ගොඩ එන්ඩ බැරි උනා.......
මම ප්‍රසිද්ධ ආයතනයක software engineering ඉගෙන ගන්න ගත්තෙ මීට අවුරුදු දෙකකට විතර කලින් ඒ වුනාට මට ඩිග්රි ස්ටේජ් එකටවත් යන්ඩ බැරි උනා ඇත්තම කියනවනම් මට coding කියන දේ අරහං මොනවා කලත් තේරෙන්නෙම නැ.ඉතිං‍ මන් තේරුම් ගන්න උත්සහ කලෙත් නෑ.මන් හිතුවෙ තමන් කරන්න ඕනෙ තමන්ට පුළුවන් දේ කියල .ඒ හින්ද මන් එතනින් මගේ ඩිග්රි ලයිෆ් එකට ආයුබෝවන් කිව.ඊට පස්සේ මන් මගේ හැකියාව හොයාගෙන ගියා .මන් අහල තිබ්බ විශ්වාස කරපු දෙයක් තමයි අපි රැකීයාව විදිහට තෝර ගන්න ඕනෙ අපිට ගෙවීමක් නොකලත් අපි ආසාවෙන් කරන්න කැමැති දෙය කියල.ඉතින් මන් පොඩි කාලේ ඉදන්ම ආසම විෂයක් තමයි ඉංග්‍රීසි කියන්නෙ .මම ඒ හින්ද පටන්ගත්ත ඉංග්‍රීසි උගන්වන්න .හැබෑයි ඒක මන් හිතුව තරම්ම ලේසි උනේ නෑ.මොකද මචන්ලා නමක් නැති Sir කෙනෙක් ගාවට ළමයි එනව ගොඩක් අඩුයි අනික මන් මෙහෙ 15000 ක් හොයන්න වලි කද්දී මාත් එකක ඉදපු සමහර උන් 50000 ,60000 හම්බු කරනව.හැබෑයි මන් කියන්න ඕනෙ ඔක්කොම උන් නෙමේ කියල.සමහර උන් ඔක්කොම අත ඇරලගිහිං රට . මචංල මට හිතෙනවා ආයෙ ඩිග්රි එකට අත තියන්ඩ ආසනම් නැ ඒ උනාට කරන්න දෙයක් නෑ මොකද මට මන් ආස දෙය කරල මට ඕනෙ ගාන හම්බ කරන්න බැරිනම් මන් එහෙම දෙයක් කිරීමෙන් ඇති පලක් නෑ.හැබැයි මන් මාකටින් කෝස් එකකුත් කලා(certificate) මන් ඒ පැත්තටත් නම්ආසයි ඒ උනාට ඒ පැත්තෙන් යන්න පුළුවන් ලොකු දුරක් මන් දකින්නෙ නැ.... මචන්ලා පුලුවන් නම් මට යන්න ඩිරෙක්ෂන් එකක් කියපල්ලා .
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Don't worry mchn athak payak kedila nane...api okotama amarui dan kale...uba degree ganna kalin jobs balapan tiyena ubata ewa karanna asada kiyala balapan ita passe ekata degree ekak karapan...marketing kara wage newe katu kanna wena jobs tiyenawa...ubata hoda uni ekaka english ugannana one nan english degree ekak karapan...nattan wena asa field ekak balapan...anith ayage life ube ekath ekka compare karanna epa..

 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් දැන් මොකක්ද අවුල? කරන හැමදේම හැමෝටම හරියනවා කියල එකක් නැහැ බන් :-) උබ try කරනේ..හිතට හයිය අරගනින්...ඉංග්‍රීසි උගන්නන්න උබ කැමතිනම් ඒ පැත්තෙන් මොනාහරි කරපන් බන්..degree එක කරන්නන් වාලේ කරන්න එපා..එක සරෙකුත් කරලා අනාගෙන දැන් උබ ආයේ ඒ වලටම පනින්න හදන්නේ අයි? ඒ හින්ද හොදට හිතල මේ සැරේ decide කරපන්..ගූඩ් luck !
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මන් පොඩි කාලේ ඉදන්ම ආසම විෂයක් තමයි ඉංග්‍රීසි කියන්නෙ .මම ඒ හින්ද පටන්ගත්ත ඉංග්‍රීසි උගන්වන්න .හැබෑයි ඒක මන් හිතුව තරම්ම ලේසි උනේ නෑ.මොකද මචන්ලා නමක් නැති Sir කෙනෙක් ගාවට ළමයි එනව ගොඩක් අඩුයි අනික මන් මෙහෙ 15000 ක් හොයන්න වලි කද්දී මාත් එකක ඉදපු සමහර උන් 50000 ,60000 හම්බු කරනව.

    මෙහෙමයි මචං. ටියුෂන් ෆීල්ඩ් එක ටිකක් කට්ට කාල ගොඩ එන්න ඕන එකක්. අපි පුළුවන් තරම් ළමයිට උපරිමෙන් දෙන්න ඕනේ. අළුත් අළුත් ක්‍රම ශිල්ප හොයාගන්න ඕනේ. Common classes වලට වැඩිය Group අල්ලගන්න ට්‍රයි කරපන්. එතකොට වියදම,මහන්සිය අඩුයි. මල්ටි මීඩියා පාවිච්චි කරන තරමට ළමයි කැමතියි. ඉංග්ලිෂ් වලට නම් ෆුල් ඩේ කෑම්ප් වගේ කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව. උබට පුළුවන් නම් තව යාළුවෝ කීපදෙනෙක් එකතු කරගෙන පොඩියට Institute එකක් පටන් ගනින්.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සැලෙන්න එපා බන් ජීවිතේ අපි හුගක්ට මල් යහනාවක් නෙමේ .හැබැයි එහෙම කියල ජයගන්න බැරිකමක් නැහැ .උබ සොෆ්ට් වෙයාර් වලට අකමැතිනම් උබ කැමති වෙන එකක් තොරගනින්කෝ .it වල තව කොච්චර පැති තියෙනවද ? අනික උබට් ඉංග්‍රීසි උගන්වන්න හැකියාවක් තියෙනවා කියනේ කොච්චර ලොකු දෙයක්ද ? හුගක් උන්ට හොද ඉංග්‍රීසි ගුරෙක් නැතිව ලතවෙනවා .
     

    Regression

    Member
    Sep 9, 2014
    14
    0
    0
    හිතට හයිය ගනින් කොල්ල

    thanks machan
    බම්ප්
    thanks machan
    thanks machan

    බුම්ප්
    thnks kolla

    Don't worry mchn athak payak kedila nane...api okotama amarui dan kale...uba degree ganna kalin jobs balapan tiyena ubata ewa karanna asada kiyala balapan ita passe ekata degree ekak karapan...marketing kara wage newe katu kanna wena jobs tiyenawa...ubata hoda uni ekaka english ugannana one nan english degree ekak karapan...nattan wena asa field ekak balapan...anith ayage life ube ekath ekka compare karanna epa..

    ow machan denatama ehema katu kawa.......

    Bump. Kapaweema thama bn hamadema..
    :dull:
    thanks machan

    ඉතින් දැන් මොකක්ද අවුල? කරන හැමදේම හැමෝටම හරියනවා කියල එකක් නැහැ බන් :-) උබ try කරනේ..හිතට හයිය අරගනින්...ඉංග්‍රීසි උගන්නන්න උබ කැමතිනම් ඒ පැත්තෙන් මොනාහරි කරපන් බන්..degree එක කරන්නන් වාලේ කරන්න එපා..එක සරෙකුත් කරලා අනාගෙන දැන් උබ ආයේ ඒ වලටම පනින්න හදන්නේ අයි? ඒ හින්ද හොදට හිතල මේ සැරේ decide කරපන්..ගූඩ් luck !
    thanks machan awla tiyenne machan mata harihaman income ekak ena path ekak nathi ekai....

    matath oya tika wela bn inne :(
    siramada . uba mona side ekeda giye dan moko karanda inne ?

    මෙහෙමයි මචං. ටියුෂන් ෆීල්ඩ් එක ටිකක් කට්ට කාල ගොඩ එන්න ඕන එකක්. අපි පුළුවන් තරම් ළමයිට උපරිමෙන් දෙන්න ඕනේ. අළුත් අළුත් ක්‍රම ශිල්ප හොයාගන්න ඕනේ. Common classes වලට වැඩිය Group අල්ලගන්න ට්‍රයි කරපන්. එතකොට වියදම,මහන්සිය අඩුයි. මල්ටි මීඩියා පාවිච්චි කරන තරමට ළමයි කැමතියි. ඉංග්ලිෂ් වලට නම් ෆුල් ඩේ කෑම්ප් වගේ කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව. උබට පුළුවන් නම් තව යාළුවෝ කීපදෙනෙක් එකතු කරගෙන පොඩියට Institute එකක් පටන් ගනින්.
    machan multi media dala wede patanganda puluwan e unata lamai nathi unoth aye man hitiyatath wada wetenawa. wena mandanna kawruwath na ban institute ekak patanganda kamathi.....
     

    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom
    I don't know what to say bro. but first of all stop comparing yourself with your friends. may be they are best in programming and sw engineering, but u may have lot of skills in english than them. so i think you should do what you like the most and if you don't like programming, getting a degree won't help you. cuz when you go into the industry degree eka witarak balanne na. uba English tuition dena gaman international school ekaka teach karanna try karahan.

    meka mage idea ekak witarai ane manda itin :/
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මචන් මේකයි උබ ඇත්තක් කියනවා කියලා මම හිතනවා,මටත් මචන් පාඩම් කරනවා කියන එක එහෙම අරහන්,
    degree එක කරන කාලේ පට්ට විදිහට repeat සෙට් උනා,කොහොමහරි මහන්සිවෙලා ගොඩ දාගත්තා,
    හිතුවොත් මචන් කරන්ඩ බැරි දෙයක් නැ, අනික ඉගෙන ගන්ඩ වයසකුත් නැ

    අනික මිනිහෙක්ට ගොඩ යනවා නම් ඕන තරම් ක්‍රම තියනවා,මහන්සිය කැපවීම විතරයි ඕන
    දැන් බලපන් මේකේ ඉන්න පොරවල් සමහරු Fiver, සමහරු Odesk, freelance, Forex
    එහෙමත් නැත්තම් තමන්ගේම බිස්නස් මොකෙන් හරි ගොඩ යනවා නේ
    බැ කියලා දෙයක් නැ හරි ක්‍රමයක් හොයා ගන්ඩ ඕන

    උබ ඉංග්‍රීසි ටියුෂන් කරන්ඩ කැමතිනම් එක මහන්සි වෙලා දිගටම කරපන්,
    ටික කාලෙකින් ළමයි ගොඩක් සෙට් කරගන්ඩ බැරි වෙයි ඒ උනාට අල්ලලා දාන්ඩ එපා
    ඉංග්‍රීසි ටියුෂන් කරද්දී ඕන වෙන්නේ අලුත් ක්‍රම වලට ළමයින්ට එක දෙන්ඩ ආස හිතෙන විදිහට
    මොකද ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්ඩ අමාරුයි උගන්වන කෙනා දක්ෂ වෙනඩ ඕන ළමයින්ව
    අල්ලලා තියාගන්ඩ.

    good luck
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man nan kiyanne ubata teaching puluwan eke okenma goda yanna,50 60 newe patta widiyata hamba karanna puluwan institute walata ehema lecture karanna yanna set unoth...

    ubata logic use karana degree karanna beri patai eka hinda tawa amaruwen beri ewa karanna yanna epa..eka hinda karanwanan management/HR/textile,apparel/marketing wage karapan oluwa wikara karaganne nethuwa shape eke pass wenna puluwan class ekakuth dagena...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්.....
    හරියට කරපං කරන දේ හරිය.....
    එච්චරයි මම දෙන අවවාදෙ.....
    ැනික ඉක්මනින් නගින් උන් වැටෙනව ඒ වගේම....
    දැන් මේ ඉන්නේ අවවාද දෙන මූඩ් එකේ නෙවෙයි මම...ගසල ඉන්නේ එලෝ පොල් පේන්න....මට උඹේ ත්‍රෙෙඩ් හෙඩිම පෙනුනෙත් පශ්චාත්භාගය වගේ..........
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    IJTS වත්ද ගියේ?????
    මේකට මට නම් කියන්න තියෙන්නේ කරන දේ හරියට කරන්න..ඔයා ගොඩ යනවා...ඔයා ආස දේ හරියට හොදට study කරලා කරන්න මොලේ පාවිච්චි කරලා...
    ජයවේවා!!!!!
     

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    මමත් මීට අවු 4 කලින් උබ වගේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටපු කාලයක් තිබුනා. හැබැයි කලපනා කරනකොට මටම තේරුණා ජීවිතේ ගොඩදාගන්න ලෙසිවෙන්නේ තමන් දක්ෂ කැමති ආස කරන දෙයක් කරන ඒක කියලා. හැමෝටම ඉතින් මේ වගේ කරන්න බැරිවුනත්, පෙරලුනු පිටුව හොදයි වගේ අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න මොනවහරි හැමෝටම කරන්න වෙනවා. ඔයාම කියල තියෙන විදියට English වලට අසයි නම් දැනටම අඩිතාලම දාගෙන නම් ඉන්නේ පුළුවන් විදියට English Academic qualifications ටික හදාගන්න Cambridge English හරි වෙන Qualification path එකක උපරිමයට යන්න බලන්න. සමහරවිට ඉගෙනගන්න ගමන් International School එකක Training Teacher විදියට හරි Private Tutor විදියට වැඩ කරන්න. එහෙම කලොත් වරදින එකක් නැහැ.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan marketing kiyanne pattama paththak...kamathi nam merchandising karapan. merchandising kiyanne salli guhawak.2 years witara kata karanda wei uparima..kaduwa puluwannam bari deyak na lankawe ban
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹට රුපියල් කෝටියක ලොතරැයියක් ඇදිල ඒකෙ පොලියෙන් මාසෙට රුපියල් 70,000 ක් හම්බුනත් ඔය හිතේ තියන අඩුව නැතිවෙන්නෙ නෑ බං. පොඩිකාලෙ ඉදං අපේ ඔලුවට දාපු දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් උනොත් විතරයි මිනිහෙක්ගෙ ජිවිතේ සාර්ථක වෙන්නෙ කියන මෝඩ අදහස නැතිකරගනින් ඉස්සල්ලම . උඹ ළමයි එනකං පන්තියට වෙලා බලං හිටියට උබේ ක්ලාස් වලට ළමයි එන්නෙ නෑ. පෝස්ටර් ටිකක් අරන් ගිහින් තාප්ප වල ගහපං. ක්ලාස් එකක්, ඉස්කෝලයක් ඉස්සරහට ගිහිං හෑන්ඩ් බිලක් බෙදපන්. ඉක්මන් ඩොට් එල්කේ එකේ ඇඩ් එකක් දාපන්. ලයිට් කනුවකට නැගල ලොකු බැනර් එකක් එල්ලපන්. free seminar එකක් කියල ලොකු ප්‍රචාරයක් යවපන්. seminar එකට එන උන්ට මොනවහරි පොඩි පොඩි present ටිකක් දෙනව කියපන්. ඔහොම seminar 4ක් විතර දාපන් එක දිගට. ඒවලදී උඹේ වැඩ පෙන්නපන්. එතකොට ළමයි එකා දෙන්න එයි. ඉස්සල්ලම මොකක් හරි ජොබ් එකක් කරන ගමන් ක්ලාස් කරල ළමයි එකතු කරගනිං. ගුඩ් ලක් මචෝ :)
     
    Last edited: