Questions පශ්චාත් උපාධි අරගෙන ඒ ලෝන් ගෙවන්නේ නැති උන්

vgp

Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    මොන loan එකක් අරන් නොගෙව රට පැන ලා හිටියොත් crib යනවා තමයි
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    විශ්වවිද්‍යාල ආචාර්ය නම් crib යන්නෙ නෑ
    විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් නෙවෙයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරියෙක්.😛