පශ්චාත් නූතන ලාංකීය පවුල

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දේශපාලනේ කියන එක ගෝචර වෙන කොටසක් ඉන්නවා ඒ අය දේශපාලනය කලාට හැමෝටම දේශපාලනය කියන එක කරන්න බැහැ. අනිත් සියලුම දෙනාට ඇති අවස්තාව තමයි චන්දය. තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති. නිවැරදි දේ තමුන්ට ඇති හැකියාව තේරුම් අරගන්න එක. තමන්ට දක්ෂතාවය තියෙන්නේ මොකටද කියන එක. කවුරු මොනවා කිව්වත් බහුතරය ඕක තේරුම් අරගෙන ඉන්නේ එක නිසා තමයි නිහඩව ඉදලා තමන්ගේ අවස්ථාව ආපුවාම චන්දය පාවිචිචි කරන්නේ. එක පාවිච්චි කරන්නේ මොන පක්ෂේටද , මොන පුද්ගලයාටද කියන එක වැදගත් නැහැ තමුන්ට හරියි කියලා හිතෙන ඕනෑම කෙනෙකුට පාවිච්චි කල හැකියි. ඕක නිසා තමන්ට තේරෙනවා නේ ලෝකේ සිද්දවෙන්නේ මොකද්ද, රටේ සිද්දවෙන්නේ මොකද්ද දේශපාලකයෝ කරන්නේ මොකද්ද කියන එක, එක තේරුම් ගත්තානම් ඇති. අනිතෙක ලෝකේ තියෙන සියලුම බහුබූත ටික ඔලුවේ පුරවාගත්තාම වෙන්නේ නිකන්ම පවුල අවුල්වෙලා යන එක. ඔය මේකේ කියලා තියෙනවා වගේ වෙලා තියෙන එව්වා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. අනිත් එක මිනිස්සු හම්බ කරනවා වගේම දාන මාන වලත් යෙදෙනවා, අනුන්ට පුළුවන් හැටියට උදවු උපකාර වල යෙදෙනවා. සුනාමි ආපු වෙලාවේ, අනිත් කරදර වෙච්ච් වෙලාවේ අපේ රටේ මිනිස්සුන්ගේ ගතිගුණ අපි දැක්කනේ, එහෙම අනිත් අයට උදවු වෙන රටවල උනාද?. හැබැයි ඔය රට හදන්න කියාගෙන ඉන්න අය ගැන හොදට හොයලා බලන්ඩ උන් අඩුම තරමේ බල්ලෙකුට බත් ටිකක්වත් දෙන්නේ නැහැ.

    දේශපාලනය කියල මෙතන අදහස් කරන්නෙ පක්ෂ දේශපාලනයක් නෙවෙයි ... මෙතන දේශපාලනය කියන එකේ අදහස තමයි සමාජ ප්‍රශ්ණ වලට සංවේදීවීම කියන කාරණය ... එහෙම නැතුව ඡන්දෙ දවසට කතිරෙ ගහල එන එක නෙවෙයි ... ඔබතුමාගේ දේශපාලන දැනුම අනුව මේක මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද වැඩක් මුන් මේ ඡන්දෙ ගන්න කරන වැඩක් කියන තැනට ලඝු කරන එකෙන්ම ඔබ තුමාගෙ දේශපාලනය පැහැදිලි වෙනව

    උදාහරණයක් විදියට පහුගිය කාලෙ අන්තර්ජාලය දරුණු ලෙස කප්පාදුවට ලක් උනා ... එතකොට මිනිස්සුන්ට දේශපාලනික අවබෝධයක් තිබුණනම් සිවිල් සංවිධානයක් විදියට හරි එකතු වෙලා ඒ වෙනුවෙන් හඬක් නගන්න තිබ්බ ... නීතිමය ක්‍රියාමාර්ගයක් දක්වා ඒක ගෙනියන්න තිබ්බ .... ඒ වෙනුවට උනේ මොකද්ද ... ඔන්ලයින් පෙත්සමක ලින්ක් එකක් දාල හැමෝම ගෙදර ඉඳන් ක්ලික් කරා ... අන්තිමට අන්තර්ජාල සැපයුම් ආයතනය තීරණය කරා නිවටයන්ට ලැබිය යුතු දත්ත ප්‍රමාණය
     
    Last edited:

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    දේශපාලනය කියල මෙතන අදහස් කරන්නෙ පක්ෂ දේශපාලනයක් නෙවෙයි ... මෙතන දේශපාලනය කියන එකේ අදහස තමයි සමාජ ප්‍රශ්ණ වලට සංවේදීවීම කියන කාරණය ... එහෙම නැතුව ඡන්දෙ දවසට කතිරෙ ගහල එන එක නෙවෙයි ... ඔබතුමාගේ දේශපාලන දැනුම අනුව මේක මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද වැඩක් මුන් මේ ඡන්දෙ ගන්න කරන වැඩක් කියන තැනට ලඝු කරන එකෙන්ම ඔබ තුමාගෙ දේශපාලනය පැහැදිලි වෙනව

    උදාහරණයක් විදියට පහුගිය කාලෙ අන්තර්ජාලය දරුණු ලෙස කප්පාදුවට ලක් උනා ... එතකොට මිනිස්සුන්ට දේශපාලනික අවබෝධයක් තිබුණනම් සිවිල් සංවිධානයක් විදියට හරි එකතු වෙලා ඒ වෙනුවෙන් හඬක් නගන්න තිබ්බ ... නීතිමය ක්‍රියාමාර්ගයක් දක්වා ඒක ගෙනියන්න තිබ්බ .... ඒ වෙනුවට උනේ මොකද්ද ... ඔන්ලයින් පෙත්සමක ලින්ක් එකක් දාල හැමෝම ගෙදර ඉඳන් ක්ලික් කරා ... අන්තිමට අන්තර්ජාල සැපයුම් ආයතනය තීරණය කරා නිවටයන්ට ලැබිය යුතු දත්ත ප්‍රමාණය[/QUOTE

    මම විශ්වවිද්‍යාලය ඇතුලෙත් ඉන් පිටත් වෙන දේශපාලනය හොදට දැකලා තියෙනවා. ඔය ප්‍රශ්න වලට සංවේදී කියන අය කරන වැඩත් දකලාතියෙනවා. අනිත් එක ඔය අරගල කියන එක රටවල් අස්ථාවර කරන්ඩ ලස්සනට NGO සල්ලි හරහා පාවිච්චි වෙන්නේ කොහොමද කියන එකත් දැකලා තියෙනවා. දේශපාලනය කියන එකයි පිරිසක් එකතුවෙලා සමාජ සුබසාදනය කරනවා කියන එකයි දෙකක්. දේශපාලනයයි , සිවිල් සන්විදානයි කියන දෙක පටලවාගන්ඩ එපා. ඔය දෙක පැටලවා ගැනීමෙන්ම තේරෙනවා ඔබේ තියෙන දේශපාලනික දැනුම. සිවිල් සංවිදාන කියන්නේ දේශපාලකයන්ගේ (දේශපාලනික අරමුණකින් වැඩකරන) අතකොලු නෙමෙයි. ඕකට හොදම උදාහරණය තමයි සෝම හාමදුරුවෝ හදපු ජනවිජය සන්විදානයයි දැන් තියෙන බොදුබල සේනා සන්විදානයි කියන දෙකේ අතර වෙනස.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම විශ්වවිද්‍යාලය ඇතුලෙත් ඉන් පිටත් වෙන දේශපාලනය හොදට දැකලා තියෙනවා. ඔය ප්‍රශ්න වලට සංවේදී කියන අය කරන වැඩත් දකලාතියෙනවා. අනිත් එක ඔය අරගල කියන එක රටවල් අස්ථාවර කරන්ඩ ලස්සනට NGO සල්ලි හරහා පාවිච්චි වෙන්නේ කොහොමද කියන එකත් දැකලා තියෙනවා. දේශපාලනය කියන එකයි පිරිසක් එකතුවෙලා සමාජ සුබසාදනය කරනවා කියන එකයි දෙකක්. දේශපාලනයයි , සිවිල් සන්විදානයි කියන දෙක පටලවාගන්ඩ එපා. ඔය දෙක පැටලවා ගැනීමෙන්ම තේරෙනවා ඔබේ තියෙන දේශපාලනික දැනුම. සිවිල් සංවිදාන කියන්නේ දේශපාලකයන්ගේ (දේශපාලනික අරමුණකින් වැඩකරන) අතකොලු නෙමෙයි. ඕකට හොදම උදාහරණය තමයි සෝම හාමදුරුවෝ හදපු ජනවිජය සන්විදානයයි දැන් තියෙන බොදුබල සේනා සන්විදානයි කියන දෙකේ අතර වෙනස.

    ඕන කෙනෙක්ට ඕන මතයක් දරන්න පුළුවන් ... ඒ සම්බන්දයෙන් ප්‍රශ්ණයක් නෑ ... දේශපාලනය කියල කියන්නෙ සමාජ ප්‍රශ්ණ විසඳීම ... එතෙන්දි පක්ෂ දේශපාලනය, පුද්ගලයො කියන කාරණා වැදගත් නෑ ... ඔබට තියෙන බය මට තේරුම් ගන්න පුළුවන්

    ඕනම විවේචනයක් ආවොත් ඒක කෙළවර වෙන්නෙ NGO වලින් එහෙම නැත්තන් දේශ ප්‍රේමයෙන් ... දේශ ප්‍රේමය ඉස්සරහට දාගෙන කරන තක්කඩි වැඩ පේන්නෙ නෑ ... පිටරට සල්ලි හම්බෙන එක ඔච්චර නරකයි නම් දැන් මේ පාරවල් හැදෙන්නෙ, ආණ්ඩුව කරගෙන යන්නෙ පවා පිටරට සල්ලි වලින් තමයි

    සෝම හාමුදුරුවන්ව ඉස්සරහට දාල තමයි චම්පික රණවක එගොඩ උනේ ... දැන් මොකද ඒකට වෙලා තියෙන්නෙ ... පැකර් එනකන් හැන්ගිලා ඉන්න තමයි වෙලා තියෙන්නෙ ... ඒකනම් කැමති ඒක බාරගන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මේ මගුලට ගිහාම දේශපාලනේ නොවන දේශපාලනේ ගැන අවබෝදයක් ගන්න පුළුවන්. ගොනා කැරකෙනකොට පොල් පැලේ කන්න හදන විත්තිය දේශපාලනේ ගැන දැනුමක් නැති කෙනෙකුට උනත් තේරෙනවා. අපි නොදන්න politics.

    3Mana.com
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ මගුලට ගිහාම දේශපාලනේ නොවන දේශපාලනේ ගැන අවබෝදයක් ගන්න පුළුවන්. ගොනා කැරකෙනකොට පොල් පැලේ කන්න හදන විත්තිය දේශපාලනේ ගැන දැනුමක් නැති කෙනෙකුට උනත් තේරෙනවා. අපි නොදන්න politics.

    3Mana.com

    දේශපාලනේ කියන්නෙ උඹ වගෙ කැනඩාවෙ ඉඳගෙන මහින්දට කඩේ යන එක නෙවෙයි ගොනෝ :rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    දේශපාලනේ කියන්නෙ උඹ වගෙ කැනඩාවෙ ඉඳගෙන මහින්දට කඩේ යන එක නෙවෙයි ගොනෝ :rofl::rofl:

    උබට තේරෙන හැටි. මම කාටවත් කඩේ යන්නේ නැහැ. මම කරු ගැන නුල් කිහිපයක් දැම්ම. දැක්කේ නැද්ද බොස් ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබට තේරෙන හැටි. මම කාටවත් කඩේ යන්නේ නැහැ. මම කරු ගැන නුල් කිහිපයක් දැම්ම. දැක්කේ නැද්ද බොස් ?

    ඒ උඹ එහෙම නෑ කියල පෙන්නන්නෙ :rofl:

    ඔය සයිට් එකේ කරන්නෙ ඉස්සර X කණ්ඩායම විදියට වැඩකරපු කට්ටිය ... දැන් පෙරටුගාමී පක්ෂය විදියට වැඩකරන්නෙ .... JVP එකත් එක්ක සම්බන්දයක් නෑ ... ඒ වගෙම උඹ කිව්ව පක්ෂෙ නම පෙරටුගාමී සමාජ්වාදී පක්ෂය ... ඒක JVP එකෙන් කඩාගෙන ගිය එවුන්ගෙ, උන් නම දාල තියෙන්නෙ අරුන්ගෙ නම කොපි කරල

    දේශපාලනය කිව්ව ගමන් කෙනෙක්ට හිතෙන්නෙ ඡන්දෙ ඉල්ලල බලයට එනව වගෙ දෙයක් ... ඉතින් උඹ බය උනා :rofl: ... ඒ ගොල්ලන්ගෙ අරමුණ තමයි දෘෂ්ටිවාදී අරගලයක් කිරීම ... western philosophy පාවිච්චි කරල අළුත් අදහස් ප්‍රමාණයක් ලංකාවට දාන්න යම්කිසි මහන්සියක් ගන්නව ... සමාජ පරිවර්තනයක් කරන්න ඕන කරන කරුණු සම්පාදනය කරන එක තමයි ඒගොල්ලො කරන්නෙ ... කැමති එවුන් ඒව ගනී නැති එවුන් නිකන් ඉඳී ...
     
    ඔය තියෙන්නේ. අපි බැලුව මේ මොකද්ද අමුතු දේශපාලනේ කියල. ඔය දේශපාලනේ නොවන දේශපාලනේ කරන්නේ ගොඩක් ඉස්සර ඉදන්නේ. මංගල ගොඉයත් ඉදල අයින් උනානේ (x කණ්ඩායමේ). මොනාව උනත් මංගල හොද "කොල්ල".
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ඔය මහත්තරු ටික කොල්ලෝ + කොල්ලෝ ගැන රසවත් දේවල් කාලයක් promote කර නේද?. මම පෝස්ටෙර් හිටන් දන්නා හැමතැනම අලවල තියෙනවා ඒ දවස්වල . ඔයවගේ හාල් පාරුවෝ තමයි ලංකාවේ ඉන්නේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය තියෙන්නේ. අපි බැලුව මේ මොකද්ද අමුතු දේශපාලනේ කියල. ඔය දේශපාලනේ නොවන දේශපාලනේ කරන්නේ ගොඩක් ඉස්සර ඉදන්නේ. මංගල ගොඉයත් ඉදල අයින් උනානේ (x කණ්ඩායමේ). මොනාව උනත් මංගල හොද "කොල්ල".

    මෙතන අමුතු දේශපාලනයක් නෑ ... අන්තර්ගතය තමයි වැදගත්, වැඩකට නැති දේවල් අයින් කරන්න ඕන ... ඒක කැඩිල යන්න හේතු උඹ දන්නෙ නෑ නෙ .. ඒ එළියට ගියපු උන් තමයි එක එක NGO වලට, ආණ්ඩුවට සෙට් වෙලා තමන්ගෙ ප්‍රසිද්දිය වෙනුවෙන් වැඩ කරන්නෙ

    පොදු අරමුණු වෙනුවෙන් වැඩකරන, පුද්ගල කේන්ද්‍රිය නොවන දේශපාලනයක් උඹට දරාගන්න අමරුයි කියල මම දන්නව ... ඒක පොදුවේ 99% කට දරාගන්න අමාරුයි ... ඒ කාරණය මට තේරෙනව
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    ඒ උඹ එහෙම නෑ කියල පෙන්නන්නෙ :rofl:

    ඔය සයිට් එකේ කරන්නෙ ඉස්සර X කණ්ඩායම විදියට වැඩකරපු කට්ටිය ... දැන් පෙරටුගාමී පක්ෂය විදියට වැඩකරන්නෙ .... JVP එකත් එක්ක සම්බන්දයක් නෑ ... ඒ වගෙම උඹ කිව්ව පක්ෂෙ නම පෙරටුගාමී සමාජ්වාදී පක්ෂය ... ඒක JVP එකෙන් කඩාගෙන ගිය එවුන්ගෙ, උන් නම දාල තියෙන්නෙ අරුන්ගෙ නම කොපි කරල

    දේශපාලනය කිව්ව ගමන් කෙනෙක්ට හිතෙන්නෙ ඡන්දෙ ඉල්ලල බලයට එනව වගෙ දෙයක් ... ඉතින් උඹ බය උනා :rofl: ... ඒ ගොල්ලන්ගෙ අරමුණ තමයි දෘෂ්ටිවාදී අරගලයක් කිරීම ... western philosophy පාවිච්චි කරල අළුත් අදහස් ප්‍රමාණයක් ලංකාවට දාන්න යම්කිසි මහන්සියක් ගන්නව ... සමාජ පරිවර්තනයක් කරන්න ඕන කරන කරුණු සම්පාදනය කරන එක තමයි ඒගොල්ලො කරන්නෙ ... කැමති එවුන් ඒව ගනී නැති එවුන් නිකන් ඉඳී ...

    western philosophy, ඔතනම තියෙනවා කරන්ඩ හදන අවුල, ඕකට කියන්නේ සදාචාරාත්මකව රටක් පිරිහීමට පත්කරලා විනාස කිරීම. ඔව්වට ඕන තරම් උදාහරණ අප්‍රිකානු රටවල් වලින් ගන්ඩ පුළුවන්. අපේ රටට ගැලපෙන ක්‍රමය තමයි අපිට තියෙන්නේ, ඒක අපිම හදාගත්තු එකක් මිසක් කාගේවත් එව්වා නෙමෙයි. උඹලා වගේ මිනිස්සු අපි ඕන තරම් දැකලා තියෙනවා. මුන් කෙටියෙන් කිව්වොත් විකුර්ති මානසිකත්වයක් තියෙන මිනිස්සු ටිකක්. ඔයිට වැඩිය jvp එක ටිකක් හොදයි. ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරු නොමග යැව්වෙත් ඔය වගේ කට්ටියක් තමයි. අන්තිමේට උනේ මොකද්ද , අහිංසක ළමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙච්ච එක විතරයි. ඕක තමයි මුන්ගේ අලුත් දේශපාලන ක්‍රමය. මුන්ගේ ඔය පෙරටුගාම් වගේම X කතා මොකක් හරි රටක ඔත්තු සේවයක බළල් අත් තමයි, වෙන මොනවද ?.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    western philosophy, ඔතනම තියෙනවා කරන්ඩ හදන අවුල, ඕකට කියන්නේ සදාචාරාත්මකව රටක් පිරිහීමට පත්කරලා විනාස කිරීම. ඔව්වට ඕන තරම් උදාහරණ අප්‍රිකානු රටවල් වලින් ගන්ඩ පුළුවන්. අපේ රටට ගැලපෙන ක්‍රමය තමයි අපිට තියෙන්නේ, ඒක අපිම හදාගත්තු එකක් මිසක් කාගේවත් එව්වා නෙමෙයි. උඹලා වගේ මිනිස්සු අපි ඕන තරම් දැකලා තියෙනවා. මුන් කෙටියෙන් කිව්වොත් විකුර්ති මානසිකත්වයක් තියෙන මිනිස්සු ටිකක්. ඔයිට වැඩිය jvp එක ටිකක් හොදයි.

    දැන් උඹ කියන විදියට මේ රට කිසිම පිරිහීමක් නැතුව හොඳ උසස් තත්වෙක තියෙනව නේද ? ... දැන් උඹ උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් නින්දට යනකන් පාවිච්චි කරන්නෙ අපිම හදාගත්තු බඩු භාණ්ඩද ? ... අපි හදාගත්තත් පිට රටින් ගෙනාවත් අපිට ගැලපෙන විදියට පෙරල ගන්න ඕන ...

    මම ඔය සංවිධානෙට සම්බන්දත් නෑ ... මාක්ස්වාදියෙකුත් නෙවෙයි .. හැබැයි අපිට යම් යම් අදහස් ඒ ගොල්ලන්ගෙන් ගන්න ඕන කියන තැන ඉන්නව
     
    අපේ රටේ තාමත් මිනිස්සු හොද පවුල් ජීවිතයක් ගත කරනවා බටහිර රටවල් වල මිනිස්සුන්ට වැඩිය, අඩුම තරමේ තවමත් අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච හින්ද තමයි මෙච්චර දුෂ්කරතා මැද්දේත් අපි අඩුමතරමේ කාල බිලා ඉන්නේ. අවුරුදු 30 යුද්ද කරලා විනාස නොවිච්ච රට වක්‍රාකාරයෙන් විනාස කරන්ඩ තමයි ඔයවගේ බළල් අත් එන්නේ. යුද්දයට අපිටම ආවේනික වෙච්ච විසදුමක් මිසක් පිටරටකින් ගෙනාපු විසදුමක් නෙමෙයි කියන එක වත් උබට තේරුම් ගන්ඩ බැරි එකයි ප්‍රශ්නේ. තේරෙන්නේ නැත්නම් දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්‍යයනය කරලා බලපන් කොහොමද එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල.

    මම කොතනකවත් කියලා නැහැ පිටරටින් බඩු ගෙනෙන්ඩ එපා කියලා, කොයි දේ කවුරු කොහොම කිව්වත් අපි අපිට ගැලපෙන විදියට හදා ගන්ඩ ඕන කියන එකයි. සුද්දා අපිට දෙල් පුරුදු කරාට අපි දැනගන්ඩ ඕන පොල් එක්ක දෙල් කාණ්ඩ. එහෙම නැතුව මිනිස්සුන්ගේ හොද දේවල් ගන්ඩ එපා කියල නෙමෙයි කියන්නේ.
     
    • Like
    Reactions: mldarshana

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක්කොම හරි මටනම් පේන්න බැරි අපිටත් මේව කරන උදවියව අනුගමන කරන්න කියන එකයි. බලපන් සුපර් මාකට් වල නියම ගාන වගේ දෙගුනයක් දීලා උජාරුවෙන් අපිට පේන්න අරගෙන යන හැටි. හෙ හෙ ඒ වගේ මෝඩයොත් ඉන්නව. දැන් මිනිස්සු ජීවත් වෙන්නෙ ව්‍යාපාරිකයො මවල දීපු ෆැන්ටසිවල, ඉතින් ඒ ෆැන්ටසිවල ඉන්නකොට ව්‍යාපාරිකයොන්ට ලේසියෙන්ම ෆැන්ටසි වල ඉන්න මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන්. ඒ උදවිය දේශපාලකයො වගේම මිනිස්සු බුද්ධිමත් වෙන එකට කැමති නැහැ. එහෙම වුනොත් උන්ගෙ පාලනය ගිලිහෙන නිසා. හැබැයි ඔය කියන දේවල් වැඩිකල් තියෙන්නෙ නැහැ. ඕවා මිනිස්සුන්ට එපාවෙන්න දැනටත් පටන් අරගෙන තියෙන්නෙ. හොඳම උදාහරන ඇමෙරිකාව. හැබැයි මේ වගේ දේවල් ගැන කතාකරපු ගමන් ජෙප්පො මාක්ස්වාදියො කියලා කතාකරන උන්ගෙ කටවල් වහන්න හදන්නෙ මොකද කියන එක තේරෙන්නෙ නැහැ. සමහරවිට නූතන මිනිසා නොහොත් බයෝ රොබෝලව ව්‍යාපාරිකයො විසින් නිදහස් චින්තනයක් සහිත පුද්ලයන් වෙත උසි ගැන්වීමක් වෙන්න පුලුවන්.
    පටු ලෝකවල ඉන්න මිනිස්සු සෙරම බයෝ රොබෝලා කියන එක අකමැත්තෙන් වුනත් කියන්න වෙනව.
    :dull:

    5ndm.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තර්ක කරන සහ කරන්න හදන උන් ඩෙරීඩ ගේ පොත් කියවල වරෙල්ලා.........
    එච්චරයි කියන්න ති්යෙන්නේ.............

    මචං බස්සා......
    පශ්චාත් නූතන සහ ධනවාදී තත්ත්වයක් තුල සියළු ම දේට වෙළද වටිනාකම් ලැබෙද්දි දකින්න හම්බ වෙන ලක්ෂන තමා ඔය. පශ්චාත් නූතනවාදයේ තියන අඩුව තමා තියන තත්ත්වය විග්‍රහ කරලා තිබ්බට, තියන තත්ත්වයන් වඩා අපගමනිත තත්ත්වයන් වලට යන එක වලක්වගන්න ක්‍රමවේද යෝජනා කරල නැති එක.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    අපේ රටේ තාමත් මිනිස්සු හොද පවුල් ජීවිතයක් ගත කරනවා බටහිර රටවල් වල මිනිස්සුන්ට වැඩිය, අඩුම තරමේ තවමත් අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච හින්ද තමයි මෙච්චර දුෂ්කරතා මැද්දේත් අපි අඩුමතරමේ කාල බිලා ඉන්නේ. අවුරුදු 30 යුද්ද කරලා විනාස නොවිච්ච රට වක්‍රාකාරයෙන් විනාස කරන්ඩ තමයි ඔයවගේ බළල් අත් එන්නේ. යුද්දයට අපිටම ආවේනික වෙච්ච විසදුමක් මිසක් පිටරටකින් ගෙනාපු විසදුමක් නෙමෙයි කියන එක වත් උබට තේරුම් ගන්ඩ බැරි එකයි ප්‍රශ්නේ. තේරෙන්නේ නැත්නම් දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්‍යයනය කරලා බලපන් කොහොමද එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල.

    මම කොතනකවත් කියලා නැහැ පිටරටින් බඩු ගෙනෙන්ඩ එපා කියලා, කොයි දේ කවුරු කොහොම කිව්වත් අපි අපිට ගැලපෙන විදියට හදා ගන්ඩ ඕන කියන එකයි. සුද්දා අපිට දෙල් පුරුදු කරාට අපි දැනගන්ඩ ඕන පොල් එක්ක දෙල් කාණ්ඩ. එහෙම නැතුව මිනිස්සුන්ගේ හොද දේවල් ගන්ඩ එපා කියල නෙමෙයි කියන්නේ.

    මේ කියලා තියෙන දෙවල් වල කිසිම ගැලපිමක් නැහැනේ බන්:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපේ රටේ තාමත් මිනිස්සු හොද පවුල් ජීවිතයක් ගත කරනවා බටහිර රටවල් වල මිනිස්සුන්ට වැඩිය, අඩුම තරමේ තවමත් අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච හින්ද තමයි මෙච්චර දුෂ්කරතා මැද්දේත් අපි අඩුමතරමේ කාල බිලා ඉන්නේ. අවුරුදු 30 යුද්ද කරලා විනාස නොවිච්ච රට වක්‍රාකාරයෙන් විනාස කරන්ඩ තමයි ඔයවගේ බළල් අත් එන්නේ. යුද්දයට අපිටම ආවේනික වෙච්ච විසදුමක් මිසක් පිටරටකින් ගෙනාපු විසදුමක් නෙමෙයි කියන එක වත් උබට තේරුම් ගන්ඩ බැරි එකයි ප්‍රශ්නේ. තේරෙන්නේ නැත්නම් දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්‍යයනය කරලා බලපන් කොහොමද එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල.

    මම කොතනකවත් කියලා නැහැ පිටරටින් බඩු ගෙනෙන්ඩ එපා කියලා, කොයි දේ කවුරු කොහොම කිව්වත් අපි අපිට ගැලපෙන විදියට හදා ගන්ඩ ඕන කියන එකයි. සුද්දා අපිට දෙල් පුරුදු කරාට අපි දැනගන්ඩ ඕන පොල් එක්ක දෙල් කාණ්ඩ. එහෙම නැතුව මිනිස්සුන්ගේ හොද දේවල් ගන්ඩ එපා කියල නෙමෙයි කියන්නේ.

    :yes::yes::yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පශ්චාත් නූතන සහ ධනවාදී තත්ත්වයක් තුල සියළු ම දේට වෙළද වටිනාකම් ලැබෙද්දි දකින්න හම්බ වෙන ලක්ෂන තමා ඔය.