පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා..

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    :rofl::rofl::rofl:ඕව දාන්න එපාබං. හොද වැඩේ කියල හිනා යනවා අපිට :rofl::rofl:

    Hina yanawa newe adapan. Owa hadala thiyeneth ape salli walin thama.

    Owa aye hadanna wiyadan karaneth ape salima thami

    Ubala wage pkasha walatq kade yana minisu innakan me ratawal diyunu wen na.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,943
    8,287
    113
    Kotahena
    Hina yanawa newe adapan. Owa hadala thiyeneth ape salli walin thama.

    Owa aye hadanna wiyadan karaneth ape salima thami

    Ubala wage pkasha walatq kade yana minisu innakan me ratawal diyunu wen na.

    කවුද බං පක්ෂ වලට කඩේ යන්නෙ උබලනේ :rofl: මහබැංකු කඩපු ඒවා පෙන්නේ නැහැ මේ බෝඩ් එකක ලියපු එකක් අල්ලගෙන ෆොටෝ ගගහ පොස්ට් කර කර නාහෙන් අඩනවා මහ හොරාට පුකෙන් දුම් විසිවෙන්න දුවන්ඩ දුන්නම එකට රිදිල :rofl: ඔය වගේ බෝඩ් කෝටියකට වඩා හදන්න තිබ්බ බැංකුව කඩපු සල්ලි වලින් තොට තේරෙන්නේ නැද්ද ඒක?

    තොට කොහේ තේරෙන්නද රනිල් ගේ පුක ලෙවකන විග්න්ද පුක් ශෝදකනෙ රෑන්ක් එක :rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    කවුද බං පක්ෂ වලට කඩේ යන්නෙ උබලනේ :rofl: මහබැංකු කඩපු ඒවා පෙන්නේ නැහැ මේ බෝඩ් එකක ලියපු එකක් අල්ලගෙන ෆොටෝ ගගහ පොස්ට් කර කර නාහෙන් අඩනවා මහ හොරාට පුකෙන් දුම් විසිවෙන්න දුවන්ඩ දුන්නම එකට රිදිල :rofl: ඔය වගේ බෝඩ් කෝටියකට වඩා හදන්න තිබ්බ බැංකුව කඩපු සල්ලි වලින් තොට තේරෙන්නේ නැද්ද ඒක?

    තොට කොහේ තේරෙන්නද රනිල් ගේ පුක ලෙවකන විග්න්ද පුක් ශෝදකනෙ රෑන්ක් එක :rofl:

    අවුලක් නෑ. කැමති විදියකට හිතාගනින්. 👍👍
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෝර්ඩ් ගහන්නෙත් මිනිස්සුන්ගේ සල්ලි වලින්නේ ...මොකටද ඔය බෝර්ඩ් ගහන්නේ ..කඩන්න ඕනි ඔක්කොම :angry::angry::angry::angry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    :rofl::rofl::rofl:ඕව දාන්න එපාබං. හොද වැඩේ කියල හිනා යනවා අපිට :rofl::rofl:

    27867377_1452615561515127_3805352176146425587_n.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ප්‍රාදේශීය සබාවක් දිනල මෙහෙම නම් ලොකු චන්දයක් දිනුවම මුන් කොහොම හැසිරෙයිද කියල හිතාගන්න පුලුවන්

    බයියො කියන්නෙ ගෝත්‍රිකයොනෙ බන්. උන් ලේ රහට නෙ දේශපාලනෙ කරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රාදේශීය සබාවක් දිනල මෙහෙම නම් ලොකු චන්දයක් දිනුවම මුන් කොහොම හැසිරෙයිද කියල හිතාගන්න පුලුවන්

    බයියො කියන්නෙ ගෝත්‍රිකයොනෙ බන්. උන් ලේ රහට නෙ දේශපාලනෙ කරන්නෙ.

    :rofl::rofl: ඔහොම කියලවත් දුක තුනීකරගනිල්ල..වෙන මොනා කියල කරන්ඩද දෙයියනේ...කවුද හිතුවෙ මෙහෙම ආසානාසියක් වෙයි කියල නැද්ද... :lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • ප්‍රාදේශීය සබාවක් දිනල මෙහෙම නම් ලොකු චන්දයක් දිනුවම මුන් කොහොම හැසිරෙයිද කියල හිතාගන්න පුලුවන්

    බයියො කියන්නෙ ගෝත්‍රිකයොනෙ බන්. උන් ලේ රහට නෙ දේශපාලනෙ කරන්නෙ.

    :yes::yes:
     
    • Like
    Reactions: topkollek

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,943
    8,287
    113
    Kotahena

    හම්මේ යකෝ මෙවන් real ආතල් :lol: උබලට ඔච්චර ට රිදෙන බව දැනන් හිටියෙ නෑ යකෝ. උපරිම වේදනාවෙන් ඉන්නෙ කියල පේනව :rofl:😂
     
    AnuradhaRa

    Well-known member
  • හම්මේ යකෝ මෙවන් real ආතල් :lol: උබලට ඔච්චර ට රිදෙන බව දැනන් හිටියෙ නෑ යකෝ. උපරිම වේදනාවෙන් ඉන්නෙ කියල පේනව :rofl:😂

    මොකක්ද බං උපරිම වේදනාව කියන්නෙ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තේරෙනව පොහොට්ටු කාරයො නැටුවෙ මොකටද කියල

    :yes::yes: රටේ ජනාධිපති, නීතිය හා සාමය තියෙන අගමැති ඔක්කොම පොහොට්ටුවෙ උන්..හමුදාව එක පොලිසිය පාලනේ කරන්නෙ පොහොට්ටුවෙන්..