පස්වන ඊළාම් සිහිනය

bhathiya99

Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    මම මේ කතා කරන්නේ දේශපාලනය නෙමේයි.. ඒත් කවුරුත් හිතන්න ඕන දෙයක් තමයි අපේ ආමි එකේ අපේම සහෝදරවරුන් කීයක් නම් දිවිපුදන්න ඇත්ද,කීයක් නම් ඇස්,කකුල්,අත් නැති කරගන්න ඇත්ද,ඒ අය වෙනුවෙන් කීයක් නම් අම්මල,ළමයි,බිරින්දැවරුන් අඩන්න ඇත්ද...මේ දෙය ඇත්තටම සිද්ධ වුනොත් ඒ සියලු පරිත්යාග වලින් පලක් නැති වෙනවා නේද???පව් නෙද ඇත්තටම එහෙම දෙයක් වුනොත් යාලුවනේ???

    ප්‍රාර්ථනා කරනව මෙහෙම දෙයක් කවදාවත් නොවේවා කියල මොන කෙනා දිනුවත්

    Aththa Kathawa macho Aththatama ehema deyak wena 1 api walakwanna one! Dan kisima Prathipaththiyak nathuwa R. Sambandanlath ekka aith karanna yanne okama thamai!!! Api Ratata Adrei Api rata rakagannawa!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කසුන් දැන් මොකද කියන්නේ දැන් සරත්ට නිදහස් කරන්න තියෙන්නේ.....

    මම කියන්නේ 12000 කිසිදු පුනරුත්තාපනයක් නැතුව නිදහස් කිරීමක් ගැන ,ඊට අමතරව තව බරපතල කාරණා ගනනාවකුත් තියෙනව..., මම හිතනව පත්තරේ පොඩ්ඩක් කියෙව්වනම් හොදයි කියල, මොකද ඔය සාමාජිකයන් පුනරුත්තාපනය වර්ග කිරීම් තුනකට යටත්වයි කටයුතු කරන් යන්නේ ,

    මම උපුටාගත්තේ ආර් සම්බන්දන් කෙලින්ම පුවත්පතකට කල ප්‍රකාශයක් , ඔයා හදපු ආර්ටිකල් එකක් ඉදිරිපත් කරල කියනව දැන් මොකද කියන්නේ කියල , කිසියම් උපුටා ගැනීමක් , එහෙම නැත්නම් ඩග්ලස් දේවානන්දගේ ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.
    හැබැයි එක දෙයක් පැහැදිලිව දන්නව ඒ ඩග්ලස් දේවානන්දත් ස්වයං නීර්න අයිතිය ඕනයි කියල පුද්ගලික මතයක් ඉන්නේ කියල නමුත් එය පිලිගත් බවක් කොහෙවත් නෑ
    මහින්ද රාජපක්ශ පිලිගත් බවක් ඔහුවත් ප්‍රකාශ කර නෑ , තව කාරණාවක් ඩග්ලස් දේවානන්ද ඔය මතේ 2005 දිත් ඉදිරිපත් කලා , නමුත් මහින්ද රාජපක්ශ එකගත්වය ඵල කරල නෑ , සම්බන්ධන් කියන විදියට එයා මහින්ද එක්කත් ක්ථා කරල එකග නැති නිසා , සරත්ට සහයෝගය දෙනවයි කියල
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බලමු තව කවුරු හරි අනික් පැත්තෙනුත් මේවට කරුණු දක්වනකම්
    මට මතක හැටියට කළින් ත්‍රෙඩ් එකේ SF supporter කෙනෙක් කිව්ව

    ඔය කියපු කරුණූ ඇත්ත නං මමත් MR ට ඡන්දෙ දෙනව කියල :)

    මොකක් හරි කාරණාවක් අටවන් එයි
    :P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම මේ කතා කරන්නේ දේශපාලනය නෙමේයි.. ඒත් කවුරුත් හිතන්න ඕන දෙයක් තමයි අපේ ආමි එකේ අපේම සහෝදරවරුන් කීයක් නම් දිවිපුදන්න ඇත්ද,කීයක් නම් ඇස්,කකුල්,අත් නැති කරගන්න ඇත්ද,ඒ අය වෙනුවෙන් කීයක් නම් අම්මල,ළමයි,බිරින්දැවරුන් අඩන්න ඇත්ද...මේ දෙය ඇත්තටම සිද්ධ වුනොත් ඒ සියලු පරිත්යාග වලින් පලක් නැති වෙනවා නේද???පව් නෙද ඇත්තටම එහෙම දෙයක් වුනොත් යාලුවනේ???

    ප්‍රාර්ථනා කරනව මෙහෙම දෙයක් කවදාවත් නොවේවා කියල මොන කෙනා දිනුවත්

    පැහැදිලිවම , මේ මහ පොළව තෙත් වෙලා තියෙන අපේ මිනිසුන්ගේ රුධිරය , නිවහල් ඒකීය රාජ්‍යක් බිහිකිරීමට ගත් වෙහෙස , සියල්ල හෑල්ලුවට ලක්වීමක් නේද
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    t01.jpg
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    Kasun oyata dan prashne thiyenne mama rathu patina mark karala tiyana karunu gana neda ??
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    oya kawru monawa kiwwath MR dinanawa. mata sf akka kisi tharahak na. bt api prayogicawa hithuwoth MR dinanawa.

    yaluwa karunak gana tharaka karana eka ekak................

    ath ara politic karana aya wage apita 65% i wage katha kiyanna apa..........

    me man paudgalikawa danna deyak.............

    eye Diulapitiye SFge metting eka thiyanna thibuna ground ekata rasvima sanvidanaya karanna kattiy yanakota kambi gahala.............

    machan uba kiyanawa wage easy game ekak methana thiyanawanam a wage wada karanne na............:no::no::no::no::no:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස

    Kasun SF wath TNA ekawath oya kiyanawa wage parikshanayak karanne nathuwa kawawath nidahas karanawa kiyala kiuwe na kohediwath......

    SF metting waladi kiyanawa mama ahuwa vidimath pareekshanayak pawathwala chodana nathi ayawa punaruththapanaya karala nidahas karanawa kiyala......

    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට

    Maka mama TNA madya shakachchawedith kiyanawa ahunade mama kiyannam....

    Sambandan kiuwa essara palali camp ekata LTTE ayata kalathuwakku prahara ella karanna puluwan awadanama thibuna hinda loku pradeshayak arakshitha kalapayak kala kiyala.......

    aken godak ayata ayalage gewal walata yanna bariun , udaharanayak vidihata ayalage manthri kenekge namakuth kiuwa.............

    eta passe eya kiuwe army camp walata one predesha thiyagena anith awa a samanya janathawata laa denna one kiyala dan udde ewara hinda.....

    SF yapane thibun metting ekakadi kiuwa ada udde ewara hinda udde thibuna kale vishala arakshaka pradesha vifihata tiyan hitapu paradesha army ekata dan awashaya pramanaya vitharak thiyagena anith ewa samanya janathawata denawa kiyala ............

    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    mekath kiyawanna

    http://www.lankaenews.com/Sinhala/news.php?id=11886

    mama ubata pennanna Sarath N Silva oke nithimaya pasubima gana karana viggrahaya heuwa..............

    Sorry eke youtube link eka hambune na..... eka kiuwe eye(08) hari pereda(07) hari sirase news wala...........
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Mahinda TNA support eka gan na bari unama ka gahanawa :lol:

    mahinda koti kiyak nidahas karada ? :lol:

    boru katha mada katha :lol:
    ehema newei
    oya baluwe nadda?
    sambandan thamai kiwwe mahinda eyalage illim (eelam)walata kamathi nathi nisa SF ta support karanna thiranaya kala kiyala.
    oyala e news walin baluwata api eka dakke sritv news walin.
    TNA eka illana onama deyak SF denna promise wela thiyenne.
    rate wasanawa nisa SF paradinawa big time.
    TNA kiyanne issara prabhage eelam agentsla,dan uk,usa france,wage diha wala baba ukkun pennana kotingei unge suppoterlagei sub agent.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස

    Kasun SF wath TNA ekawath oya kiyanawa wage parikshanayak karanne nathuwa kawawath nidahas karanawa kiyala kiuwe na kohediwath......

    SF metting waladi kiyanawa mama ahuwa vidimath pareekshanayak pawathwala chodana nathi ayawa punaruththapanaya karala nidahas karanawa kiyala......

    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට

    Maka mama TNA madya shakachchawedith kiyanawa ahunade mama kiyannam....

    Sambandan kiuwa essara palali camp ekata LTTE ayata kalathuwakku prahara ella karanna puluwan awadanama thibuna hinda loku pradeshayak arakshitha kalapayak kala kiyala.......

    aken godak ayata ayalage gewal walata yanna bariun , udaharanayak vidihata ayalage manthri kenekge namakuth kiuwa.............

    eta passe eya kiuwe army camp walata one predesha thiyagena anith awa a samanya janathawata laa denna one kiyala dan udde ewara hinda.....

    SF yapane thibun metting ekakadi kiuwa ada udde ewara hinda udde thibuna kale vishala arakshaka pradesha vifihata tiyan hitapu paradesha army ekata dan awashaya pramanaya vitharak thiyagena anith ewa samanya janathawata denawa kiyala ............

    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    mekath kiyawanna

    http://www.lankaenews.com/Sinhala/news.php?id=11886

    mama ubata pennanna Sarath N Silva oke nithimaya pasubima gana karana viggrahaya heuwa..............

    Sorry eke youtube link eka hambune na..... eka kiuwe eye(08) hari pereda(07) hari sirase news wala...........
    sarath la dennama eka walle kalati pol.
    notrh east ayema wen karanna judgement eka dunna sarath nanada silva saha naduwa damma somawansa dan ekama stage eke.:rofl:
    nadui badui dekama hamuduruwange nisa hodai.
    kohomath TNA eka kiyanne kohoma unda kiyala rate minissu danagena inne.
    war ekak karala ape kollo dinala dunna ape rata ayema pawala denna SF ta vote karanne na.
     
    May 17, 2006
    3,632
    90
    0
    මම කියන්නේ 12000 කිසිදු පුනරුත්තාපනයක් නැතුව නිදහස් කිරීමක් ගැන ,ඊට අමතරව තව බරපතල කාරණා ගනනාවකුත් තියෙනව..., මම හිතනව පත්තරේ පොඩ්ඩක් කියෙව්වනම් හොදයි කියල, මොකද ඔය සාමාජිකයන් පුනරුත්තාපනය වර්ග කිරීම් තුනකට යටත්වයි කටයුතු කරන් යන්නේ ,

    මම උපුටාගත්තේ ආර් සම්බන්දන් කෙලින්ම පුවත්පතකට කල ප්‍රකාශයක් , ඔයා හදපු ආර්ටිකල් එකක් ඉදිරිපත් කරල කියනව දැන් මොකද කියන්නේ කියල , කිසියම් උපුටා ගැනීමක් , එහෙම නැත්නම් ඩග්ලස් දේවානන්දගේ ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.
    හැබැයි එක දෙයක් පැහැදිලිව දන්නව ඒ ඩග්ලස් දේවානන්දත් ස්වයං නීර්න අයිතිය ඕනයි කියල පුද්ගලික මතයක් ඉන්නේ කියල නමුත් එය පිලිගත් බවක් කොහෙවත් නෑ
    මහින්ද රාජපක්ශ පිලිගත් බවක් ඔහුවත් ප්‍රකාශ කර නෑ , තව කාරණාවක් ඩග්ලස් දේවානන්ද ඔය මතේ 2005 දිත් ඉදිරිපත් කලා , නමුත් මහින්ද රාජපක්ශ එකගත්වය ඵල කරල නෑ , සම්බන්ධන් කියන විදියට එයා මහින්ද එක්කත් ක්ථා කරල එකග නැති නිසා , සරත්ට සහයෝගය දෙනවයි කියල

    කසුන් මම මගේ අවංක අදහස ප්‍රකාශ කරන්නම්....ඔය 12000 (උබ කියන විදිහට) උන් මොන රටේ මිනිස්සුද?...උන් ලංකාවේ ඉපදුන ලංකාවේ මිනිස්සු...ලක් මැනිගේ දරුවෝ....අපි දෙශපාලනය බදාගෙන කැ ගහුවට.....හූ කිව්වට අපේ රටේම මිනිස්සු ලක්ශ ගානක් මේ වෙලාවෙත් ආපායක ජීවත් වෙනවා බන්..අමු ආපායක ජීවත් වෙනවා බන්..උනුත් මේ රටෙ මිනිස්සු බන්....කොටි ත්‍රස්තවාදය කරා...උන් මිනිස්සු (ලමයින්ගේ) මොලේ වෙනස් කරා....සිංහලයෝ තරහා කාරයෝ කියලා ඉගැන්නුවා උගන්නලා අවි අතට දීලා සයිනයිඩ් කරල කරට දැම්මා.....ඔය ලමයි අද හිරේ....හැබයි අර මොලෙ වෙනස් කරපු සමහර් උන් තාම සැප විදිනවා(ලොකේ හැම තැනම)....ඉතින් නායකයෝ සැප..නායකයන් විසින් හදපු උන් හිරගෙවල් වල.....උන්ටත් මේ ලොකේ ජිවත් වෙන්න අයිතියක් තියනවා බන්.....

    කසුන් නිකන් බොරුවට දෙශපාලනය බදාගේන ඔය ප්‍රශ්නයෙන් වාසි ගන්න එපා බුද්ඩියෙන් හිතන්න.....මගේ මතය නම් ඔය කට්ටියගේ කඩිනමින් පුරුනුප්තාපනය කර සමාජයට මුදාහරින්න ඔන......හිර කරගෙන ඉන්න මිනිස්සු එයාලගේ තැන් වල පදිංචි කරන්න ඔන....වර්ෂ 30ක් කොටින්ගේ කුරිරු පාලනයට නතු වෙලා හිටපු මිනිස්සුන්ව අපිත් යටත් කර නොගෙන අපි ඒයාලටත් නිදහසේ හුස්ම ගැනීමට ඉඩ දෙන්න ඔන...(හැබයි සම්පුර්න හමුදා අඩික්ෂනය යටතේ).......මම හිතන්නේ ගරු ජනාඩිපතිතුමා ඉන්නෙත් ඔය ඉස්තාවරේ තමයි

    ඔයාගේ මේ කරුනු වලින්

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    ඔය රතු පාට කරපු එවා තමා ප්‍රශ්නය ඔය දෙක කරන එක හොද නැහැ...ඒක මම පිලිගන්නවා....හැබයි සරත් පැහැදිලිව කිව්වා ඔවා කරන්නේ නැහැ කියලා...එක අද පැහැදිලිව කිව්වා

    http://www.lankaenews.com/Sinhala/news.php?id=11886

    අනික යුද්දයෙන් වැඩියෙන් ප්‍රිඩා වින්ද අද දෙශපාලන්යේ ඉන්න එකම කෙනා සරත්...උබ හිතනවාද එයා ඒ දුක වෙන කාටවත් දෙවි කියලා....මහින්ද මහත්තයා බලයට පත් උනත් අනිත් කරුනු (රතු පාට හැර) කරයි මචන්....මොකද උබලා ඔකෙන් දෙශපාලන වාසි ගත්තට එයාට හොදට ඔය ප්‍රශ්නේ තෙරෙනවා....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    sarath la dennama eka walle kalati pol.
    notrh east ayema wen karanna judgement eka dunna sarath nanada silva saha naduwa damma somawansa dan ekama stage eke.:rofl:
    nadui badui dekama hamuduruwange nisa hodai.
    kohomath TNA eka kiyanne kohoma unda kiyala rate minissu danagena inne.
    war ekak karala ape kollo dinala dunna ape rata ayema pawala denna SF ta vote karanne na.

    machan podi prashnayak JVP eka notrh east wen karanna kiyala ellanakota Sarath N Silva a nadu thinduwa denakota........ oyata kiyanna puluwanda thawa duratath notrh east ekata thiyenna nithiya dikkaranna one kiyala usaviye karunu dakuwa parshawaya mokakda kiyala..........:(:(:(:(
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :lol::lol::lol::lol: ovata TV balanna one na bunz.... podi hari molayak thiyanavanam therenava sambandan karaya mokatada enne kiyala.... :lol::lol:

    Hari oya a thirane ganne sambandange athithaya matha padanam welane......

    mama hari neda........???

    hari athithaye SF kiyanne kiuwade kala konda kelin thiyana udden rata beraganna loku sewayak kala niladariyek..............

    oyage padanama matha ratata ayahapathak wenadekata SF ekaga wei kiyala hithanna amarui neda.........??
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේ එකෙක්ටවත් කොලඹ අපිව පේන්නේ නැහැ, නිදහසේ පාරෙ බැහැල යන්න බැහැ හැම චෙක් පොයින් එකේම අත දාල නවත්තල ID ඉල්ලනව, නිදහසේ තැනක වාහනයක් නවත්තන්න බැහැ "හයි සෙකියුරුටි සෝන්" කියයි, ඇයි කොලඹ චෙක් පොයින්ට් ටික අයින් කරන්න බැරි ? ඇයි හදිසි නීතිය අයින් කරන්න බැරි, ඇයි මේ කාලකන්නි මැති ඇමතිවරුන්ට ස්කොඩ් එක නැතුව ගමන් යන්න බැරි ? එක ඇමතිට වාහන දුසිමක් යනව, උන් රෝන් සයිඩ් එනකොට අපි පේමට් උඩ බඩගාන්න ඕනේ, මීටින් තියනකොට තැනක් නොතැනක් නැහැ, හැම හන්දියෙම තියනව, මිනිස්සුන්ට දෙන්න ඕන දස වදේම දීල අපෙන් චන්දෙත් අරගෙන අපිවම කන්න එන උන්,