මම මේ කතා කරන්නේ දේශපාලනය නෙමේයි.. ඒත් කවුරුත් හිතන්න ඕන දෙයක් තමයි අපේ ආමි එකේ අපේම සහෝදරවරුන් කීයක් නම් දිවිපුදන්න ඇත්ද,කීයක් නම් ඇස්,කකුල්,අත් නැති කරගන්න ඇත්ද,ඒ අය වෙනුවෙන් කීයක් නම් අම්මල,ළමයි,බිරින්දැවරුන් අඩන්න ඇත්ද...මේ දෙය ඇත්තටම සිද්ධ වුනොත් ඒ සියලු පරිත්‍යාග වලින් පලක් නැති වෙනවා නේද???පව් නෙද ඇත්තටම එහෙම දෙයක් වුනොත් යාලුවනේ???
ප්‍රාර්ථනා කරනව මෙහෙම දෙයක් කවදාවත් නොවේවා කියල මොන කෙනා දිනුවත්
Aththa Kathawa macho Aththatama ehema deyak wena 1 api walakwanna one! Dan kisima Prathipaththiyak nathuwa R. Sambandanlath ekka aith karanna yanne okama thamai!!! Api Ratata Adrei Api rata rakagannawa!







