පස්වන ඊළාම් සිහිනය

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    බැසිල්ගේ බලපෑමට යටත්ව, ඉරිදා ලංකාදීප’ කර්තෘ පචකෙලියි
    2010 ඳ 01 ඳ 09

    ‘‘ජනරාල්ට දෙමළ සන්ධාන සහාය අපි ඉල්ලීම්වලට එකඟ නිසයි’’ යන ශිර්ෂයෙන් යුතුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා උපුටා දක්වමින් ‘ඉරිදා ලංකාදීප’ මුල් පිටුවේ පළවී ඇති වාර්තාව තුලින්, උතුරු-නැගෙනහිර දෙපලාත ඒකාබද්ධ කිරීමට පොදු අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා එකඟ වී ඇතැයි යන වැරදි වැටහීමක් පාඨකයින් තුළ ඇතිවන බවත්, එබැවින් එම වාර්තාව නිවැරදි කරන ලෙසත් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අද පෙරවරුවේ ‘ලංකාදීප’ පුවත්පතේ හිමිකරු රංජිත් විජේවර්ධනගෙන් ඉල්ලීමක් කර ඇතැයි අප වෙත වාර්තා වේ.
    දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡුාවලදී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ එකඟතාවයක් ඇති නොවූ බවත්, ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ කිසිවෙකු හෝ සම්බන්දන් මන්ත‍්‍රීවරයා සමග කතාබහකින් තොරව මෙම වාර්තාව පළකර ඇති බවත්, මෙහිදී දැනුම්දී ඇති විපක්‍ෂනායකවරයා, මෙම ප‍්‍රවෘත්තිය නිවැරදි කිරීමට කටයුතු නොකළ හොත් නීත්‍යානුකූලව කටයුතු කිරීමට සිදුවන බවද දන්වා තිබේ.
    ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ පළකර ඇති ප‍්‍රවෘත්තිය එම පුවත්පතේ මාධ්‍යවේදිනී දයාසිරි ලියනගේ විසින් වාර්තා කර ඇත. ‘‘ජනාධිපති ධූර අපේක්‍ෂකයින්ට සහාය ලබාදීම සඳහා පැවැති සාකච්ඡුාවලදී උතුරු-නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කිරීම, ජනාවාර්ගික අර්බුදයට ස්ථිර විසදුමක්දීම හා අධිආරක්‍ෂිත කලාප ඉවත්කිරීම යන ප‍්‍රධාන ඉල්ලීම් සම්බන්ධව ජනරාල් සරත් ෆොන්සේකා මහතා සෑහීමකට පත්විය හැකි යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇති නිසා ඔහුට සහාය දීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කළ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් කීය.’’ යනුවෙන් එහි සඳහන් වේ.

    මෙම ප‍්‍රවෘත්තියට සමාන්තරව එම පුවත්පතේ පළකර ඇති තවත් ප‍්‍රවෘත්තියක සඳහන්වන්නේ ‘‘ජනරාල්ට දෙමළ සන්ධාන සහාය දෙන්නේ කොන්දේසි නැතිවයි - ටිල්වින් සිල්වා කියයි’’ යනුවෙනි.

    පොදු අපේක්‍ෂකයාට සහාය දක්වන කණ්ඩායම් අතර බරපතල ප‍්‍රතිවිරෝධතාවයන් ඇති බව හුවා දැක්වීම සඳහා පළකර ඇති මෙම වාර්තා දෙක පිළිබදව සොයාබැලීමේදී අප වෙත වාර්තා වූයේ, ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාගේ බලපෑම් මත ‘ඉරිදා ලංකාදීප’ කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මෙම ලිපි පළකිරීමට උපදෙස් දී ඇති බවයි.

    ප‍්‍රවීණ මාධ්‍යවේදියෙකුවන ආරියනන්ද දොඹගහවත්ත ජනාධිපතිවරයාගේ මාධ්‍ය හා ප‍්‍රචාරක කමිටුවේ සාමාජිකයෙකුවන අතර, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් සෑම උදෑසනකම පැවැත්වෙන මාධ්‍ය සම්බන්ධීකරන කමිටුවට සහභාගීවන්නෙකි.

    ‘ඉරිදා ලංකාදීප’ කතුවරයා අතිශයින් පක්‍ෂග‍්‍රාහී ලෙස ‘ඉරිදා ලංකාදීප’ පුවත්පත මෙහෙයවන බව විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ ඊයේ පැවැති ලසන්ත වික‍්‍රමතුංග ගුනානුස්මරණ රැුස්වීමේදී අවධාරණය කළේය. අප වෙත වාර්තාවන පරිදි මෙම මැතිවරණයේදී ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට සම්මුඛ සාකච්ඡුා ලබානොදීමටද විපක්‍ෂනායකවරයා තීරණය කර තිබේ.
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මම නැවත පැමිණි කාරණාවේදී සාඛචඡා වුයේ දෙමල සංධානය ජාත්‍යන්තරය දැක්වූ කාරණාවන් කීපයක් සම්බන්ධයෙනි , නමුත් දැන් පැහැදිලි වශයෙන්ම දෙමළ සංධානය එම කරුණු රටට හෙලිකරමින් සිටී.. ඒවා මෙසේය

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    පහත දැක්වෙන්නේ ඉරිදා ලංකාදීපයට ආර්.සම්බන්ධන් කර ඇති ප්‍රකාශයයි..
    තවද ඉරිදා රිවිරේද දීර්ඝ සාඛච්ඡාවක් ඇත , ඒවා කියවන ලෙස ඉල්ලා සිටිමි.

    110kgg4.png

    xri40.png

    නැවත රට මේවාට යට කරණවාද? ලබාගත් නිදහස ගෞරවයෙන් රැකගන්නවාද?

    තීරණය ඔබ සතුයි..................

    කබරගොයා තලගොයා වෙලාද මන්දා.... මම කිව්වේ මේ ආර්ටිකල්ස් දෙක ගැන. කතාව
    ඇත්තනම් පලවෙනි කරුණු දෙක තමා නරක.... ඒ දෙකත් හැකි ඉක්මනින් ක්‍රමානුකූලව
    කරන්න ඕනේ දෙවල් හැබැයි. එහෙම නේද ?
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    yaluwa karunak gana tharaka karana eka ekak................

    ath ara politic karana aya wage apita 65% i wage katha kiyanna apa..........

    me man paudgalikawa danna deyak.............

    eye Diulapitiye SFge metting eka thiyanna thibuna ground ekata rasvima sanvidanaya karanna kattiy yanakota kambi gahala.............

    machan uba kiyanawa wage easy game ekak methana thiyanawanam a wage wada karanne na............:no::no::no::no::no:

    Me welawe api Rata beraganna one!!! Oya Sambandanla wage minissu ekka Givisum gahana eka Honda wadak neme!! Sf ta dan pissu hadigena enawa Ranilla mangalla ekka indala ekane Aith Elaam ekak genna yanne!! Eth ratata adre karana lankikayo widiyata api rata beraganna one
     
    මේ එකෙක්ටවත් කොලඹ අපිව පේන්නේ නැහැ, නිදහසේ පාරෙ බැහැල යන්න බැහැ හැම චෙක් පොයින් එකේම අත දාල නවත්තල ID ඉල්ලනව, නිදහසේ තැනක වාහනයක් නවත්තන්න බැහැ "හයි සෙකියුරුටි සෝන්" කියයි, ඇයි කොලඹ චෙක් පොයින්ට් ටික අයින් කරන්න බැරි ? ඇයි හදිසි නීතිය අයින් කරන්න බැරි, ඇයි මේ කාලකන්නි මැති ඇමතිවරුන්ට ස්කොඩ් එක නැතුව ගමන් යන්න බැරි ? එක ඇමතිට වාහන දුසිමක් යනව, උන් රෝන් සයිඩ් එනකොට අපි පේමට් උඩ බඩගාන්න ඕනේ, මීටින් තියනකොට තැනක් නොතැනක් නැහැ, හැම හන්දියෙම තියනව, මිනිස්සුන්ට දෙන්න ඕන දස වදේම දීල අපෙන් චන්දෙත් අරගෙන අපිවම කන්න එන උන්,
    :yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ඊයේ පමුනුව පාරේ ඇමති ස්කොඩ් එකක් රෝන් සයිඩ් ඇවිත් මට අයිනට ගන්නලු, මම ඉතින් පේමන්ට් එකට අයින්කලා, ඊලගට සරත්ගේ මීටින් එක නිසා පැය 2ක් මහරගම ට්‍රැෆික් එකේ හිර්වෙලා හිටිය, මීටින් එක ඉස්සරහින් යන වාහන වලට මැරයො වගයක් අතින් පයින් ගහල මිනිස්සුන්ට කුනුහරුපෙන් බැන්න එතනින් යන්න එපා කියල, මෙන්න අපේ නිදහස :no:
     
    මුළුමහත් නීතියම-ව්‍යවස්ථාවම-සදාචාරයම බල්ලට දාලා රටට බණ කියනවා.ඇත්තෙන්ම පුදුම අවාසනාවන්ත ජාතියක්.පුදුමෙ කියන්නෙ වැඩියෙන්ම හොරකම්-වැරදි කරන, බොරු කියන උන්ටමයි මින්ස්සු චන්දෙ දෙන්නෙ.දීලා බනිනවා.බැන බැන ආයෙත් කතිරෙ ගහනවා.
    මට නං තාම ඔය අබග්ගෙ වුනේ නෑ.ඒත් බස්වල යන-මගී ජනතාව තාප්පවලට හේත්තු කරනවලු පාරෙ යන ලොක්කන්ට පස්ස හරවලා:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මුළුමහත් නීතියම-ව්‍යවස්ථාවම-සදාචාරයම බල්ලට දාලා රටට බණ කියනවා.ඇත්තෙන්ම පුදුම අවාසනාවන්ත ජාතියක්.පුදුමෙ කියන්නෙ වැඩියෙන්ම හොරකම්-වැරදි කරන, බොරු කියන උන්ටමයි මින්ස්සු චන්දෙ දෙන්නෙ.දීලා බනිනවා.බැන බැන ආයෙත් කතිරෙ ගහනවා.
    මට නං තාම ඔය අබග්ගෙ වුනේ නෑ.ඒත් බස්වල යන-මගී ජනතාව තාප්පවලට හේත්තු කරනවලු පාරෙ යන ලොක්කන්ට පස්ස හරවලා:lol:

    මොකා ආවත් අපිට හුලං තමයි
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Me welawe api Rata beraganna one!!! Oya Sambandanla wage minissu ekka Givisum gahana eka Honda wadak neme!! Sf ta dan pissu hadigena enawa Ranilla mangalla ekka indala ekane Aith Elaam ekak genna yanne!! Eth ratata adre karana lankikayo widiyata api rata beraganna one

    machan oya ubala ka gahama givisumak na kiyala SF prasiddiye kiyalath thiyanawa JVP eka prasiddiye kiyalath thiyanawa........

    ath okata godak kalin JVP eka daglas(DD) and MR athara karunu 10 ka givisuma (daglas paththarekata labadunna sammuka sakachchawak padanam karagena ) chodana kala..........but a prashne MR ge golayo maga arinawa misak kelin uththarayak denne na.......anika MR ehema ekak na kiyala mukuth kiyalath na..........:confused::confused::confused:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    Kasun oyata dan prashne thiyenne mama rathu patina mark karala tiyana karunu gana neda ??

    ඔව් ඔය කාරණා තුනට එකග වෙන්න බෑ , 12000 නිදහස් කල යුතුයි ක්‍රමාණුකූලව , ඒක වර්ග තුනක් යටතේ ක්‍රියාත්මක වෙන බව මම දන්නව , එහෙම මිසක් , කිසිවිටක ඒ අයට නිදහස එකවර නොදිය යුතුයි , එහෙම වුනොත් ආයෙමත් වෙන්න ඔය කට්ටිය ආයුධ අතට අරන් නැවත සටනකට එන එක , ‍යුද්ධය ඉවර උනාට අදහස් මැකෙන්නෑ , ඒකට Brain Wash එකක් දිය යුතුයි.

    හමුදා බැරැක්ක කරදරයක් නොවන ලෙස අර කියන පුනරුත්තාපන ක්‍රියාවලිය ඉවර වෙනකන් එසේම තිබිය යුතුයි , ඉන් පසුව ඒ කියන සමාජය සාමාන්‍ය ක්‍රියාවලියට හුරු වුනාම , අපේ රටේ පොලීසි පවතිනව වගේ සාමාන්‍ය ලෙස පවත්වාගෙන ගියට ප්‍රශ්නයක් නෑ.

    උතුරු නැගෙනහිර එක්කරනවට කිසිසේත් එකග නෑ , ඒක තම්යි ඒ ගොල්ලන්ගේ ඊලම , ඔය කිය දෙමළ ජාතික සන්දානය තම්යි , නිජ බිම් සංකල්පය වන ඊළම හදුන්වා දුන්නේ , ඔවුන් පැහැදිලිව ඉල්ලා සිටින්නේ ස්වයං නීර්ණ අයිතිය , එනම් ෆෙඩරල් රාජ්‍යක්.. ඒකට එකග වෙන්නේ කොහොමද?
     
    Kasuna ube FB accout eke Privacy setting hadaganin..........:(:(:(

    meeeeeeee

    http://www.facebook.com/photo.php?pid=108915&id=100000297658019&fbid=104300936256494

    Yaluwek vidihata kiuwe hode.........:):):)

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේ මගෙ එක නෙමේ මචන් , ඩිශාන්ගෙ එකනේ , මම ඌට දැනුම් දුන්න , අවුලක් නෙ කියන්නේ..

    ube ekath ehemma tham ara kello set ekath enna photo 2k mama methana dannada................?? :lol::lol::lol:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    mcn ubala balanne ITN n Rupavahini vitri ne eki methana aula...
    edaaa Media valin ahuvva SF ta sup karanna thiyena givisuma mokak d kiyala.. ethakota sambandan kivve ehema kisima givisumak naha kiyala

    anika umba beluwada "Lakbima " pattare???? radio ,TV wala sambandan ge katha ahuwada?,nikam ITN ,Rupavahini kiyana ewa allagena dagalan netuwa hitapan,oya news ekata wiruddawa Ranil Lankadeepeta challenge kala,umba owa dannawada?????? umba danne nikam ke gaha gaha MR ta kade yana eka witarai,
    ane paw
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් ඔය කාරණා තුනට එකග වෙන්න බෑ , 12000 නිදහස් කල යුතුයි ක්‍රමාණුකූලව , ඒක වර්ග තුනක් යටතේ ක්‍රියාත්මක වෙන බව මම දන්නව , එහෙම මිසක් , කිසිවිටක ඒ අයට නිදහස එකවර නොදිය යුතුයි , එහෙම වුනොත් ආයෙමත් වෙන්න ඔය කට්ටිය ආයුධ අතට අරන් නැවත සටනකට එන එක , ‍යුද්ධය ඉවර උනාට අදහස් මැකෙන්නෑ , ඒකට Brain Wash එකක් දිය යුතුයි.

    හමුදා බැරැක්ක කරදරයක් නොවන ලෙස අර කියන පුනරුත්තාපන ක්‍රියාවලිය ඉවර වෙනකන් එසේම තිබිය යුතුයි , ඉන් පසුව ඒ කියන සමාජය සාමාන්‍ය ක්‍රියාවලියට හුරු වුනාම , අපේ රටේ පොලීසි පවතිනව වගේ සාමාන්‍ය ලෙස පවත්වාගෙන ගියට ප්‍රශ්නයක් නෑ.

    උතුරු නැගෙනහිර එක්කරනවට කිසිසේත් එකග නෑ , ඒක තම්යි ඒ ගොල්ලන්ගේ ඊලම , ඔය කිය දෙමළ ජාතික සන්දානය තම්යි , නිජ බිම් සංකල්පය වන ඊළම හදුන්වා දුන්නේ , ඔවුන් පැහැදිලිව ඉල්ලා සිටින්නේ ස්වයං නීර්ණ අයිතිය , එනම් ෆෙඩරල් රාජ්‍යක්.. ඒකට එකග වෙන්නේ කොහොමද?

    ඔන්න මචෝ දැම්මම එවා කරනවා බන්............:lol:
    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5174:2010-01-10-07-00-06&catid=34:2008-10-13-08-28-51&Itemid=27
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    MR dinanawaa... aniwaaaaaaaaaaa ratata aadaree nam bada gena nositha rata gena hitaannaa.. bada gena visanndumak ikmanara lebei..