මම නැවත පැමිණි කාරණාවේදී සාඛචඡා වුයේ දෙමල සංධානය ජාත්‍යන්තරය දැක්වූ කාරණාවන් කීපයක් සම්බන්ධයෙනි , නමුත් දැන් පැහැදිලි වශයෙන්ම දෙමළ සංධානය එම කරුණු රටට හෙලිකරමින් සිටී.. ඒවා මෙසේය
* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
*දේශපාලන විසදුමක් ලබාදීම
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම
පහත දැක්වෙන්නේ ඉරිදා ලංකාදීපයට ආර්.සම්බන්ධන් කර ඇති ප්‍රකාශයයි..
තවද ඉරිදා රිවිරේද දීර්ඝ සාඛච්ඡාවක් ඇත , ඒවා කියවන ලෙස ඉල්ලා සිටිමි.
![]()
![]()
නැවත රට මේවාට යට කරණවාද? ලබාගත් නිදහස ගෞරවයෙන් රැකගන්නවාද?
තීරණය ඔබ සතුයි..................
yaluwa karunak gana tharaka karana eka ekak................
ath ara politic karana aya wage apita 65% i wage katha kiyanna apa..........
me man paudgalikawa danna deyak.............
eye Diulapitiye SFge metting eka thiyanna thibuna ground ekata rasvima sanvidanaya karanna kattiy yanakota kambi gahala.............
machan uba kiyanawa wage easy game ekak methana thiyanawanam a wage wada karanne na............
මේ එකෙක්ටවත් කොලඹ අපිව පේන්නේ නැහැ, නිදහසේ පාරෙ බැහැල යන්න බැහැ හැම චෙක් පොයින් එකේම අත දාල නවත්තල ID ඉල්ලනව, නිදහසේ තැනක වාහනයක් නවත්තන්න බැහැ "හයි සෙකියුරුටි සෝන්" කියයි, ඇයි කොලඹ චෙක් පොයින්ට් ටික අයින් කරන්න බැරි ? ඇයි හදිසි නීතිය අයින් කරන්න බැරි, ඇයි මේ කාලකන්නි මැති ඇමතිවරුන්ට ස්කොඩ් එක නැතුව ගමන් යන්න බැරි ? එක ඇමතිට වාහන දුසිමක් යනව, උන් රෝන් සයිඩ් එනකොට අපි පේමට් උඩ බඩගාන්න ඕනේ, මීටින් තියනකොට තැනක් නොතැනක් නැහැ, හැම හන්දියෙම තියනව, මිනිස්සුන්ට දෙන්න ඕන දස වදේම දීල අපෙන් චන්දෙත් අරගෙන අපිවම කන්න එන උන්,

මුළුමහත් නීතියම-ව්‍යවස්ථාවම-සදාචාරයම බල්ලට දාලා රටට බණ කියනවා.ඇත්තෙන්ම පුදුම අවාසනාවන්ත ජාතියක්.පුදුමෙ කියන්නෙ වැඩියෙන්ම හොරකම්-වැරදි කරන, බොරු කියන උන්ටමයි මින්ස්සු චන්දෙ දෙන්නෙ.දීලා බනිනවා.බැන බැන ආයෙත් කතිරෙ ගහනවා.ඊයේ පමුනුව පාරේ ඇමති ස්කොඩ් එකක් රෝන් සයිඩ් ඇවිත් මට අයිනට ගන්නලු, මම ඉතින් පේමන්ට් එකට අයින්කලා, ඊලගට සරත්ගේ මීටින් එක නිසා පැය 2ක් මහරගම ට්‍රැෆික් එකේ හිර්වෙලා හිටිය, මීටින් එක ඉස්සරහින් යන වාහන වලට මැරයො වගයක් අතින් පයින් ගහල මිනිස්සුන්ට කුනුහරුපෙන් බැන්න එතනින් යන්න එපා කියල, මෙන්න අපේ නිදහස![]()

මුළුමහත් නීතියම-ව්‍යවස්ථාවම-සදාචාරයම බල්ලට දාලා රටට බණ කියනවා.ඇත්තෙන්ම පුදුම අවාසනාවන්ත ජාතියක්.පුදුමෙ කියන්නෙ වැඩියෙන්ම හොරකම්-වැරදි කරන, බොරු කියන උන්ටමයි මින්ස්සු චන්දෙ දෙන්නෙ.දීලා බනිනවා.බැන බැන ආයෙත් කතිරෙ ගහනවා.
මට නං තාම ඔය අබග්ගෙ වුනේ නෑ.ඒත් බස්වල යන-මගී ජනතාව තාප්පවලට හේත්තු කරනවලු පාරෙ යන ලොක්කන්ට පස්ස හරවලා![]()
Me welawe api Rata beraganna one!!! Oya Sambandanla wage minissu ekka Givisum gahana eka Honda wadak neme!! Sf ta dan pissu hadigena enawa Ranilla mangalla ekka indala ekane Aith Elaam ekak genna yanne!! Eth ratata adre karana lankikayo widiyata api rata beraganna one

* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
*දේශපාලන විසදුමක් ලබාදීම
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම
Kasun oyata dan prashne thiyenne mama rathu patina mark karala tiyana karunu gana neda ??
ඔව් ඔය කාරණා තුනට එකග වෙන්න බෑ , 12000 නිදහස් කල යුතුයි ක්රමාණුකූලව , ඒක වර්ග තුනක් යටතේ ක්‍රියාත්මක වෙන බව මම දන්නව , එහෙම මිසක් , කිසිවිටක ඒ අයට නිදහස එකවර නොදිය යුතුයි , එහෙම වුනොත් ආයෙමත් වෙන්න ඔය කට්ටිය ආයුධ අතට අරන් නැවත සටනකට එන එක , යුද්ධය ඉවර උනාට අදහස් මැකෙන්නෑ , ඒකට Brain Wash එකක් දිය යුතුයි.
හමුදා බැරැක්ක කරදරයක් නොවන ලෙස අර කියන පුනරුත්තාපන ක්‍රියාවලිය ඉවර වෙනකන් එසේම තිබිය යුතුයි , ඉන් පසුව ඒ කියන සමාජය සාමාන්‍ය ක්‍රියාවලියට හුරු වුනාම , අපේ රටේ පොලීසි පවතිනව වගේ සාමාන්‍ය ලෙස පවත්වාගෙන ගියට ප්‍රශ්නයක් නෑ.
උතුරු නැගෙනහිර එක්කරනවට කිසිසේත් එකග නෑ , ඒක තම්යි ඒ ගොල්ලන්ගේ ඊලම , ඔය කිය දෙමළ ජාතික සන්දානය තම්යි , නිජ බිම් සංකල්පය වන ඊළම හදුන්වා දුන්නේ , ඔවුන් පැහැදිලිව ඉල්ලා සිටින්නේ ස්වයං නීර්ණ අයිතිය , එනම් ෆෙඩරල් රාජ්‍යක්.. ඒකට එකග වෙන්නේ කොහොමද?

Kasuna ube FB accout eke Privacy setting hadaganin..........
meeeeeeee
http://www.facebook.com/photo.php?pid=108915&id=100000297658019&fbid=104300936256494
Yaluwek vidihata kiuwe hode.........
මේ මගෙ එක නෙමේ මචන් , ඩිශාන්ගෙ එකනේ , මම ඌට දැනුම් දුන්න , අවුලක් නෙ කියන්නේ..

ube ekath ehemma tham ara kello set ekath enna photo 2k mama methana dannada................??![]()

mcn ubala balanne ITN n Rupavahini vitri ne eki methana aula...
edaaa Media valin ahuvva SF ta sup karanna thiyena givisuma mokak d kiyala.. ethakota sambandan kivve ehema kisima givisumak naha kiyala