පස්සපැත්ත

temp_

Member
Jul 4, 2012
538
69
0
මචංලා මට පොඩි කේස් එකක් තියනවා.
දවස් දෙක තුනක ඉඳන් මගෙ පස්ස පැත්ත (ass) කසනවා.
doctor කෙනෙක්ට පෙන්නන්න වෙයිද නැත්තම් පණු බෙහෙත්වත් ගන්න වෙයිද ?
මේකෙ ඉන්නවා නේ docs ලා (බලු ඩොකෙක් හරි කමක් නෑ)....
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    panu beeth bonna macho :) dan all worms lata hariyanna thama tablet eka denne :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කිරි පනුවො ඇති :P

    කාත් එක්කද අන්තිමට සන්සර්ගය කලේ
     

    pabodaruwan

    Member
    Oct 7, 2011
    371
    99
    0
    machan canison B gaapan supiri...ikili kasanawata muthra davillata ela male /female dekatama doctor kenek dunne macahn
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි උඹ පණු බෙහෙත් බොන්නෙ නැද්ද..
    ඩොකෙක්ට කියන්න ඕන නෑ බං Vermox එකක් බිව්වා නම් හරි.. රුපියල් 150.00ක්ද කොහෙද වෙනවා.. ඕකෙ පෙති හයක් තියෙනවා.. බොන්න ඕන විදිය ෆාමසියෙ එකාගෙන් අහපං.. මං නම් උදේ එකයි රෑට එකයි දවස් තුනක් බොනවා.. මාසෙකට සැරයක් නැත්තං මාස තුනකට සැරයක් පණු බෙහෙත් බොන්න ඕනිද කොහෙද.. මං මාසෙකට සැරයක් බොනවා..

    vermox-100mg-6-tabletten-800x800.jpg



     

    Similar threads