පස්සර බස් අනතුරේ CCTV

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,175
    17,084
    113
    ඒ වුනාට කැලේ කපනව සංවර්ධනය කරන්න..මේ‍ තරම් අවධානම් තැන් තියෙද්දි..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    RDA එකෙ එවුනුත් බබලා වෙලා ඇති, උනුත් මේ මැරිච්ච අයට වග කියන්න ඕනේ

    ඔය පාරවල් වල නිතර පස් කඳු ගල් පෙරලිලා පාර අවහිර වෙනව,


    ටිපර් එකේ ඩ්‍රයිවර් බස් ඩ්‍රයිවර් RDA එක මේ තුන්ගොල්ලොම නිසා මේ මුකුත් නොදන්න අහිංසක මිනිස්සු ටිකට පොඩි වෙලා මැරෙන්න උනා, මරන ගනන ඉහල යයි ICU ඉන්නව ඇති තව සෙට් එකක්,

    කරුමෙම කියන්න බෑ.. HUMAN MISTAKE
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය පාරවල් වල හම්මේ මුන් වංගු ගන්නෙ නයි වගේ. කිසිම බ්‍රේක් කිරිල්ලක් ස්ලෝ කිරිල්ලක් නෑ. අනික් එක නියුට්‍රල් කිරිල්ල වාහනේ කිසිම කන්ට්‍රොල් එකක් නෑ අන්තිමේ කෙළවෙනකන් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: janitht

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,851
    1
    15,168
    113
    bus driver ge hadissiya thama hethuwa
    Okkotama wada hethuwa naya giyaata passe naya gihin kiyalawath board ekak gahaganna beriuna RDA eke. Bus driver hemadama ena pare naaya gahin kiyala hithanne nethuwa athi. Othana depettema warning dekak danna thibba.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Okkotama wada hethuwa naya giyaata passe naya gihin kiyalawath board ekak gahaganna beriuna RDA eke. Bus driver hemadama ena pare naaya gahin kiyala hithanne nethuwa athi. Othana depettema warning dekak danna thibba.
    ඈත්ත. දියුණු රටක නම් ඔතන ඔය වගේ අනතුරු දායක විදිහට තියෙන්න අරින්නේ නෑ. අපේ රටේ මනුස්ස ජීවිත වලට තියෙන තෑන තමා
     
    • Sad
    Reactions: Schrodinger Cat

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිකමට ඔය බස් එකේ ෆොටො වල ටයර් බලපන්කො. බ්‍රේක් තිබ්බනන් තමා පුඩුම. ටයර් වල කට්ටක් නැ අසාවට

    අනික බන් ඔය පාරේ හැම තැනම ඔහොම ඔන තරම් තියෙනවා කඩන් ගිය තැන්. මූසල කාලකන්නි පාලකයෝ ආවාම මිනිස්සුන්ට ජීවිත පිටින් විනාශ වෙනවා කියලා හාමුදුරුවෝ කෙනෙක් කීවේ බොරුවට නෙවේ.

    ඊලගට නන්දෙගේ කැලෑ කැපිල්ලෙන් කදු පිටින් නාය යන්න ගත්තාම වැස්ස කාලෙට. ගෙවල් පිටින්ම වැලලෙන්න වෙන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙතන නම් පෙන්නේ තනිකර බස් කාරයගෙ වැරැද්ද. ටිපර් කාරයා කන්ද නගින්නෙ, ඌ හිමීට යන්නෙ. බස් එක ඈත ඉඳන් එනකොටත් ටිපර් එක කොහොමත් පාර මැද තියෙන්නෙ. ඈත බස් එක එනකොට පාරෙ ඉඩ දීදී ඉන්න ඕනෙ නෑ ටිපර් කාරයා. බස්කාරයා තමයි පල්ලමේ කෙලගෙන එන්නෙ.

    බලපල්ලා ඌට කොච්චර දුරක් තියෙනවද බස් එක නවත්තගන්න.

    1616225976024.png


    1616226155875.png


    ඊටපස්සෙ ඌ හදන්නෙ එතන අස්සෙන් රිංගලා බස් එක දාන්න. පාර කැඩිලා තියෙන්නෙ. සමහරවිට කලින් හදලා තිබ්බ වැටත් නාය ගිහින්.

    බස් එකේ වේගෙත් එක්ක තමයි පහලටම යන්නෙ. ඌ බ්‍රේක් ගහලා අඩුම ගානෙ ස්ලොව් ආවානම් කන්ට්‍රෝල් කරගන්න තිබ්බ. දැන් කතා ක්‍රලා වැඩක් නෑ.