පස්සර බස් අනතුරේ CCTV

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    159815019_10224439149515767_2827526165158796129_o.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Samanyayen Kandak nagina wahanekata pallamata ena wahane ida denna oni.. thats common sense and courtesy.. oya dekama ape booruwanta naa.. Methana thanikarama Bus eka waradi.. wahane pallame control karaganna bari speed ekakin enne.. issaraha truck eka peni peni Left side ekata danawa.. Meke Bus karayata legally sue karanna oni carelessness walata. RDA ekata danna puluwan warning signs ehema dala naththun..
    එහෙම හුකාරිස් එකක් නෑ, ටිපර් කාරයගෙ සයිඩ් එක බ්ලොක්, ඌට එහා ට්‍රැක් එකට එහෙම දාන්න නම් වාහනයක් ඕවර්ටේක් කරද්දි වගේ හරියට බලල කරන්න ඕනි.
    කන්දක් නගින ගමන් හිතපං, පාර අයිනෙ වාහනයක් නවත්තල තියෙනව, පකය වගේ ම්ම්ම නගින්නෙ කන්ද කියල අනිත් ට්‍රැක් එකට එන විදියටම දාල යන්න පුලුවන් ද..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේක අවස්ථාවක් කරගෙන හරිනම් අද ඉදන්වත් රජය බස් වලට යන්න පුළුවන් උපරිම වේගයක් දෙන්න ඕන
    ඩ්‍රයිවින් කරන උන්ට ට්‍රේනින් එකක් දෙන්න ඕන වගකීමෙන් ඩිසිප්ලින් එක්ක ඩ්‍රයිවින් කරන්න
    බස් වල වැරදි අඩුපාඩු පැමිණිලි වලට කාර්යක්ෂම ඒකකයක් හදන්න ඕන දැන් තියෙන මගුල වැඩක් නැහැ
    dashcam/cctv footage බලලා දඩ ගහන්න පුළුවන් සිස්ටම් එකක් ගෙන්න ඕන
    වැඩකට නැති බස් වල tv, setup, led ගලවලා ටයර් බ්රේක් සිග්නල් ලයිට්ස් නැතිනම් ලොකු ෆයින්ස් ගහන්න ඕන

    RDA එකෙන් වන්දි ගන්න ඕන හරිනම් මරුන පවුල් වලට
    ප්‍රදාන පාරවල් වලත් මැද වලවල්
    එක එක කම්පැනි වලින් පාරවල් හාරනවා රෑට පේන්නේ නැහැ , ඒවාට අඩුම ගානේ high visibility reflective tape වත් දාන්නේ නැහැ
    කිසිම දෙයක් හරියට වෙන්නේ නැති කාලකන්නි කරුම රටක්
    අහිංසක මිනිස්සු වන්දි ගෙවන්න ඕන රටේ ඉන්න කාලකන්නින්ගේ වැරදි වලට
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    එහෙම හුකාරිස් එකක් නෑ, ටිපර් කාරයගෙ සයිඩ් එක බ්ලොක්, ඌට එහා ට්‍රැක් එකට එහෙම දාන්න නම් වාහනයක් ඕවර්ටේක් කරද්දි වගේ හරියට බලල කරන්න ඕනි.
    කන්දක් නගින ගමන් හිතපං, පාර අයිනෙ වාහනයක් නවත්තල තියෙනව, පකය වගේ ම්ම්ම නගින්නෙ කන්ද කියල අනිත් ට්‍රැක් එකට එන විදියටම දාල යන්න පුලුවන් ද..
    හරි බන් එළ...
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඔතන ප්‍රදානම වරද ටිපර් එකේ. එයාගේ ලේන් එක බ්ලොක්, එතකොට ප්‍රතිවිරුද්ද ලේන් එකට දාන්න නම් ඒක ක්ලියර් වෙනකන් ඉදල ඕනේ දාන්න. මූ බූරුව වගේ බස් එක දැක දැක දානවනේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mun me sellam krnne manussa jeewitha ekkane bn

    හ්ම්ම් එක ඇත්ත බන්. ඔය පාරේ ඔහොම තැන් නම් සෑහෙන්න තියෙනවා. ඇති මෙච්චර කාලයක් හරි ඔහොම ගියා
     
    • Sad
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    අඩේ ඔව් බන්. ලේලන්ඩ් යකඩ ගොඩක් වැදුනොත් ආය ඉතුරු වෙයි කියලාය.

    මොනවා උනත් මේකෙ නම් මිනිස්සු මැරෙන්න ඇත්තේ මේ ලේලන්ඩ් වල යකඩ බට ඇනිලා. ජපන් ඒවා වගේ සෙෆ්ටී එකක් නෑ නේ.
    ඔව් බන් පට්ට දුකයි.
    උබලා දැකලා ඇති ctb එකෙන් order කරන leyland බස් වල ඇතුලේ අපි හිටගෙන යන සීට් අතර කොටස්වල සිරස් යකඩ බාර් තියෙනවා. කහපාටිනුත් තියෙන්නේ සමහර ඒවාගේ. ඒවා විශේශයෙන්ම ඕඩර් කරලා හදවලා තියෙන්නේ වහලේ හයිය නැති හින්ද. ප්‍රයිවට් බස් වල ඒ බාර් නෑ . ඉතින් වහලේ ගැන කතා කරලා වැඩක් නෑ.

    මේ අන්තුර දිහා බැලුවම එහෙම බාර් තිබ්බා නම් හානිය දසමෙකින් හරි අඩු වෙන්න තිබ්බා කියලා මට හිතෙන්නේ. 😥
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය පාරෙ පිළිවෙලකට යන්නෙ සුපර් ලයින් බස් ටික විතරයි දන්න තරමින්.