පස්සර බස් රථ අනතුරේ වැඩියෙන්ම වැරදි කවුද?

පස්සර බස් රථ අනතුරේ වැඩියෙන්ම වැරදි කවුද?

  • බස් කාරයා

    Votes: 118 56.5%
  • ටිපර් කාරයා

    Votes: 20 9.6%
  • RDA එක

    Votes: 71 34.0%

  • Total voters
    209

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ඔය බස් එක මචං 99 පාරෙ පිඹල යන එකක්. පිටකොටුවෙන් අදින්නෙ 7.40ට. සාමාන්‍යයෙන් බදුල්ලට පැය 7.30ක ටයිම් එකක් දීල තියෙනවා NTC එකෙන්. මේ බස් එක පාන්දර 1.40 වෙද්දි දානවා බදුල්ලට. මචං හිතපන් ඔය වෙලාවට පිටකොටුවෙ ඉඳන් හෝමාගමට තියෙන ට්‍රැෆික් එක. කොච්චර ට්‍රැෆික් තිබ්බත් බස් එක පැය 6.00ක් 6.30ක් යනකොට බදුල්ලෙ. ඕක ඔය බස් එකේ විතරක් නෙමෙයි ඔය රූට් එක පටන් ගත්ත NCG Express ලාගෙ ඉඳන්ම එහෙමයි. ඒ හින්ද ඔය බස් එකට පට්ට සෙනගක් ඉන්නෙ. මිනිස්සුත් බලන්නෙ පුලුවන් ඉක්මනට ගෙවල් වලට යන්නනෙ බං. කොළඹ බදුල්ල යන එවුන් නම් දන්නවා පැය 8ක් විතර බස් එකක යනකොට තියෙන සැප. අනිත් එක බන් බස් වලට ටයිම් දෙන එවූනුත් හිතන්න ඕනි බන් ගමනාන්තයට ගිහින් බස් එකකට නිශ්චිත ටයිම් එකක් රෙස්ට් කරන්න දෙන්න. ඔය බස් එක පාන්දර 3.30ට ලුණුගලට යන්නෙ. උදේ 6.40ට ආපහු ලුණුගලින් එන්න ඕනි. බස් එක destination එකට ගිහින් පාක් කරල ඔක්කොම කරල නිදාගෙන පැය බාගෙකට විතර කලින් que එකට දාල ආපහු එද්දි ඩ්‍රයිවර් පැය 2ක් නිදාගෙන නෑ. පැය 8ක් පත වංගු කරකවල ඩ්‍රයිව් කරල පැය 2කටත් අඩුවෙන් රෙස්ට් ගන්නෙ. ඔක්කොම වැරදි මචන්. උඹල කිව්වට විස්වාස කරන්නෙ නෑ මං දැකල තියෙනවා ඩ්‍රයිවර්ල නිදාගෙන ඩ්‍රයිව් කරනවා. එක පාරක් දෙමෝදර පහු කරල එනවා ඉන්ටර්සිටියක්. පාන්දර 2ට විතර ඇති. කොන්දා නිදි. මට මීටර් බස් එක ටික දුරක්ගිහින් හිමීට ඇක්සලරේශන් නවතිනවා. ආපහු ඇක්සලරේට් වෙනවා. ඔහොම කීප සැරයක් උනා. බලනකොට ඩ්‍රයිවර් නිදි. ඌට නින්ද යනකොට ඇක්සලරේශන් නවතිනවා. ඇහරෙන්කොට ඇක්සලරේට් කරනවා. යකෝ මං ගිහින් ඩ්‍රයිවරයව කතාවකට අල්ල ගත්තා. නැත්තන් හෙලකට තාම පෙරලෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එතනට පත් කරල යැව්වේ කවුද

    hodak karai kiyala hithagena yawanne eth eka wenne ne.
    namuth path wela yana eka a path weemata horakan karala hariyanne ne, uparima ratata karanna ona, eth oya sakkili ballo ratata kara eka arena anith thiyana serama karanawa
     
    • Like
    Reactions: dfgrendezvous

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    බස් ඩ්‍රයිවර්ලාට විතරක් නෙමෙයි. බස් කැබ් සර්විස් අයිති කාරයින්ටත් නීති තියෙන්න ඕනෙ.

    උන් තමන්ගෙ ස්ටාෆ් එක මරවනවා. බස් එකක් ගත්තොත් ඒකෙ කොන්දයි ඩ්‍රයිවරුයි උදේ ඉඳන් රෑ වෙනකම්ම වැඩ. උන්ට හරියට ඉන්ඩ කන්ඩ නිදාගන්ඩ තැනක් නෑ. උනුත් ස්ට්‍රෙස් එකේ ඉන්නෙ.

    කැබ් සර්විස් වල උනුත් එහෙමයි. කිලෝමීටර් සිය ගානක් ගිහින් රෑ දොළහට ආපු එකාව ආයෙ පාන්දර තුනට ඊළඟ ට්‍රිප් එකට එවනවා.

    මම් කැබ් සර්විස් ගත්තු හැමසැරේම ඔහොමයි. ඩ්‍රයිවරයා කියන්නෙ ඊයෙ රෑ මෙහෙ ඉඳන් ආවෙ අපේ ට්‍රිප් එක ඉවරවෙලා තව එකක්. උනුත් වාහනෙ කන්ඩිශන් බලනවද මන්දා.

    එක පාරක් අපි ට්‍රිප් එකක් ගිහින් ඩ්‍රයිවර්ට License එක නෑ. වාහනේ රෙවෙනුයි License එක අරන් නෑ. අපි ඕවා චෙක් කරන්නද බන් වාහනයක් හයර් කරාම. පොලීසියෙන් අල්ලගත්තා. ඊටපස්සෙ පොලීසියෙ උනුත් අසරනයි මොකද අපේ ඉන්න පොඩි උනුත් එක්ක වාහනේ පොලීසියට ගත්තොත් අපි අනාත වෙනවනෙ.

    කැබ් සර්විස් එක ඇමතුවා. ඒත් උන් ආයෙම ඔහොම කරයි.

    Yanna kalin licenses check karanna. Kalin mehema una kiyala check karanna. Wena karanna deyak na
     
    • Like
    Reactions: dfgrendezvous

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    RDA eke waradda wahanna bus karayata weredda patawana seen ekak yanne..
    Okkoma thamange waradda wahaganna hadanne:yes:

    it’s illegal to invade opposite lane unless safe to do so- truck driver clearly guilty of killing people here. (Unfortunately most people in SL don’t understand this- few laughing at me😩 egollanta mage mewwa eka😃)