පස්සර බස් රථ අනතුර

good-man

Well-known member
  • Jan 29, 2015
    2,820
    2,988
    113

    පස්සර බස් රථ අනතුර : මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළට​


    පස්සර 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබුවන් සංඛ්‍යාව 32ක් බව පස්සර මුලික රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසනවා.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඕකුන් තව වහනයක් එනවා දැකලවත් show කරන්නේ නැ උන්ට ඔවෙර් ටෙක් කරන්න ලයිට් දදා එන්නේ අපි කානු වලට දාගන්න ඕන